Ads 468x60px

.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා බදු වැඩි වෙන්නෙ මෙහෙමයි


අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමා තිබේ.


බදු වැඩිවීම 
පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වා 
ඩීසල් කාර් 180% සිට 250% දක්වා
ත්‍රීවීල් 51% සිට 100% දක්වා
මෝටර්සයිකල් 61% සිට 100% දක්වා

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2009 වර්ෂයේ සිට  මෙරට මෝටර් රථ ආනයනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් මාර්ග තදබදය සහ ඉන්ධන සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සලකා එකී වියදම් අඩු කර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධන කළ බවයි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික ට්‍රැක්ටර් බස් රථ ලොරි සහ ට්‍රක් රථ සඳහා පවත්නා බදුවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.ඉහළ දමන ලද මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බදු පිළිබඳ සවිස්තර වාර්තාව පහතින් දැක් වේ.

මම රංගනයෙන් ඉවත්වූනේ පෙම්වතාගේ ඉල්ලීමට නොවේ - නදීෂා

පෙම්වතා රගපෑමට තමා දිරි ගැන්වූවා මිස 
ඔහු එය කඩාකප්පල් නෑ...

අමන්දා ටෙලියේ දගකාර කැතීගේ චරිතය හරහා රංගනයට එක්වූ නදීෂා යාපා ඇත්තෙන්ම රංගනයෙන් ඉවත්වූයේ ඇයගේ පෙම්වතාගේ ඉල්ලීමට නොවන බව ඇය පැවසුවාය.

එය තමා විසින් ගත් තනි තීරණයක් බවත් පැවසූ නදීෂා කියා සිටියේ තමාට රගපෑමෙන් ඉවත්වීමේ අවශ්‍යතාව ඇතිවූයේ අමන්දා ටෙලියේ ‘කැතී’ගේ චරිතය නිරූපනය කිරීමේදී බවද ඇය කීවාය.

දීර්ඝ නිවාඩුවකට පසු මනීෂා නැවතත් බොලිවුඞ් චිත‍්‍රපටවල

මටත් දැන් හතලිස් දෙක්...
එත් චිත‍්‍රපට තුනක් සදහා ආරාධනා...

සුප‍්‍රකට බොලිවුඞ් නිළි මනීෂා කොයිරාල දීර්ඝ නිවාඩුවකට පසුව නැවතත් බොලිවුඞ් චිත‍්‍රපටවල රගපෑමට සූදානමින් සිටී.

මනිෂාට මේ වනවිට චිත‍්‍රපට තුනක් සදහා ආරාධනා ලැබී ඇති අතර පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ අදාළ අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු ඒ පිළිබද නිවේදනයක් කර නොමැති බැවින් මෙම චිත‍්‍රපට පිළිබද තමන්ට ප‍්‍රකාශයක් කළ නොහැකි බවයි.

තරුණ වියේදී නිරුවත පෙන්වීම ගැන දැන් මම කණගාටු වනවා - කේට් වින්ස්ලට්

ඒ ගැන සිතන විටත් මම අපහසුතාවයට පත්වනවා...
එම දර්ශනවලදී මත්පැන් හලකට යනවා ...


පසුගියදා එළිදැක්වූ ‘‘ටයිටැනික් 3D ’’ අනුවර්තනයේ තිබෙන නිරුවත් දසුන් නැරඹීම පිළිබදව සිතන විටත් තමා අපහසුතාවයට පත්වන බව ටයිටැනික් චිත‍්‍රපටයේ රගපෑ කේට් වින්ස්ලට් පවසයි.

ලසිත් මාලිංගට ඉඩම් ආරවුලක් - පාරේ කටුකම්බිත් දාලා

දෙදෙනකුට එරෙහිව නඩු...
මාර්ගය අවහිරවන විදිහට කටුකම්බි ගහලා...


පසුගියදා පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ක්‍රිකට් තරගමාලාව නැරඹීමට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත තම නිවසට පැමිණෙන විට ප්‍රවේශ මාර්ගය අවහිරවන සේ කටුකම්බි ගසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ මව විසින් රත්ගම පොලිසියට පැමිණිලි කොට ඇත.

බිරිඳ පිළිබඳ සැකයෙන් පසු වූ සැමියා බිරිඳගේ රහසඟ කපලා

බිරිඳ රූමත් නිසා සැමියා නිතර ඈ ගැන සැකයෙන් ඉඳලා...
දෙදෙනා අතර නිතර නිතර ආරවුල්...

සිය රූමත් බිරිඳ පිළිබඳ සැකයෙන් පසු වූ සැමියකු බිරිඳගේ රහසඟ ප්‍රදේශයට පිහියකින් ඇන මරා ඔහු ද වස පානය කර මියගොස්‌ තිබේ.

පෙරේදා (29 වැනිදා) සිදු වූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ රත්මලාන ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි සකුන්තලා හේමමාලි (38) නමැති එක්‌දරු මවකි.