Ads 468x60px

.

2012 මිස් ශ්‍රී ලංකා හි ඡායාරූප

දෙරණ සහ වීට් අනුග්‍රහයෙන් පවත්වන මිස් ශ්‍රී ලංකා 2012 තරගයේ කිරුළ පළදින්නට විනු සිරිවර්ධන සමත් වුනා. ඇය 19 හැවරිදි දෙහිවල පදිංචි තරුණියකි.


ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්..

මැලික් ඇසිඩ් අඩංගු NoLimit ටො‍ෆි සහ තවත් තොරතුරු…

වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක..?

සිංහලයන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ වෙළෙන්දන්ගේ ජන වර්ගය සලකා බලමින් නොවේ. එයට හේතුව සිංහලයා යනු කිසි සේත්ම ජාතිවාදීන් නොවන නිසාය., එපමණක් නොව සමහර විට බොහෝ සිංහලයන් “ජාතිවාදී” යන්නෙහි සම්පූර්ණ විරුද්ධ පැත්තට ගොස් තමාගේ ජාතිය ගැනවත් නොහිතා කටයුතු කරන නිසා විය හැකිය. 

රාජපක්‍ෂවරුන් සිටින තාක්‌කල් මට අගතියක්‌ නොවන බව විශ්වාසයි - ඇමැති මර්වින්

රාජපක්‍ෂවරුන් කෙරෙහි අතිවිශාල ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරනවා...

හදවතේ ගැඹුරම තැනින් රාජපක්‍ෂවරුන්ට ගෞරව කරන තමාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා රාජපක්‍ෂවරුන් සිටිනතාක්‌ කල් අසාධාරණයක්‌ වන්නේ නැතැයි කී කතාව විනය විරෝධී නම් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමකට යටත් වීමට තමා සූදානම් යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.

මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ඇමැතිවරයා
ගෙන් කළ විමසීමේදී එලෙස කියා සිටියේය.

බන්දුල 2500 න් ජිවත්වන හැටි කියා දුන්නේ මෙහෙමයි

2500 කින් ජීවත්වීම විහිළුවක්...
බොහෝ දෙනා මේ කාරණය වරදවා වටහාගෙනලු... 

පුද්ගලයෙකුට මසකට රුපියල් 2500 කින් නොමැරී ජීවත්විය හැකි බවට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගියදා දේශපාලන වේදිකාව උණුසුම් වූ අතර ඊයේ (03) දිනයේදී ඒ සම්බන්ධව විශේෂ විවාදයක් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පැවැත්වුවා.