Ads 468x60px

.

ටයිටැනික් හි තරු මඩුළු නිවැරදි නොවූ රෝස්ගේ ජවනිකාව කනගාටුවට කරුණක් - ආචාර්ය කැමරන්

ටයිටැනික් තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් නවමු මගකට ... 
සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදි ලෙස...

අතගසන සෑම වැඩක්ම තිතට නිම කරන පුද්ගලයෙකු ලෙස සුප‍්‍රකට හොලිවුඞ් අධ්‍යක්‍ෂක ජේම්ස් කැමරන් අතින් වසර 15කට ඉහතදී සිදුවූ වරදක් පසුගියදා නිවැරදි කර ඇතැයි පැවසේ.

යාහු 2,000ක් ගෙදර යවයි - ස්කයිප් 400ක් ගනී

යාහු වසරකට ඩොලර් මිලියන 375ක් ඉතිරික්...
ස්කයිප් කාර්යමණ්ඩලය 1,6000 ක් දක්වා විහිදේ ...

සිය කාර්යමණ්ඩලයේ සේවකයන් 2,000කගේ රැකියා අත්හිටුවන බව යාහු සමාගම කියා සිටියි. 

මෙම ප‍්‍රමාණය සමස්ථ යාහු කාර්ය මණ්ඩලයේ 14%කි. මෙම තීරණය හේතුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් ඉතිරි කර ගත හැකි බව යාහු සමාගම පවසයි.

භාතිය රසිකාවියක් සමග පැටලේවි යැයි හර්ෂනී බියෙන්

භාතිය හර්ෂනීට වඩා අටවසරක් වැඩිමහල්ලු ...
දෙදෙනාම කඩෙන් කෑම කන්න රුසියෝලු...

මෙරට රැප් සංගීත කලාව තුළ ඉදිරියෙන්ම සිටින ගායකයකු වන භාතිය ජයකොඩිගේ බිරිය වන හර්ෂනී ජයකොඩිට වඩා භාතියගේ ගීත පි‍්‍රයකරන්නේ ඔවුන්ගේ දියණිය ඉනායා බව වාර්තා වේ. 

කණපිට පෙරලුනු දෙරණ මිස් ශ්‍රී ලංකා ( ජායාරුප )

සුමුදු ප්‍රසාදිනී සැබෑ මිස් ශ්‍රී ලංකා ලෙස පිළිගනී...
විනිසුරුවරුන් ලබාදුන් ලකුණු එකතුකිරිමේදී ඇතිවූ ගැටළුවක්ලු... 
දෙදෙනා සම ජයග්‍රාහිකාවන් බවට...

පසුගියදා පැවැත්වුන දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහිකාව ලෙස නම් කරනු ලැබුවේ 19 හැවිරිදි විනු සිරිවර්ධනයි.නමුත් එම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ දෙනා නොසතුටට පත්වී තිබෙනවා.ඒ කිරුල හිමි සුමුදු ප්‍රසාදිනිට බව කියමින්.

ත්‍රිකුණාමල දිසාපති ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා තරුණ සොල්දාදුවන් දඩයමක

පුනරීන් ප්‍රහාරයේදී ඇඳක් යට 
හැංගිලා ...
දිසාපති නිල නිවසට නිතරම තරුණ සොල්දාදුවන් එවන ලෙසට නියෝග...

ත්‍රිකුණාමල දිසාපති ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා යනු යුද හමුදා සේවයේ සිටියදී අකාර්යක්ෂමතාව වසා ගැනීමට පන්සල්වලට හේත්තුවීම, හමුදාපති වරුන්ගේ ලග්න පලාපල බැලීම,අපල වලට ශාන්තිකර්ම කිරීම,බලි තොවිල් කිරීම වැනි ලාමක කටයුතු කල නිලධාරියෙකි.එසේම පුනරීන් ප්‍රහාරයේදී ඇඳක් යට සැඟව සිටියදී 9 වන ගජබා ඒකකයේ සොල්දුවන් පිරිසක් විසින් ඔහුව බේරා ගන්නා ලදී.