Ads 468x60px

.

කාන්තාවන්ට මත්වන පෙති වර්ගයක් දී මුදල් හා රන් ආභරණ කොල්ලකන කල්ලියක්...

තරුණ කාන්තාවන් නොමග යවමින් ලිංගික අවශ්‍යතාත් ඉටුකරගෙන...

දුරගමන් සේවා බස් රථවල යන එන කාන්තාවන් සමග මිතුරුවී, එසේ මිතුරු කරගන්නා කාන්තාවන්ට කිසියම් මත්වන පෙති වර්ගයක් උපක්‍රමශීලීව මිලදීගත් ආහාරයක් හෝ බිම වර්ගයක් සමග ලබා දී, එම කාන්තාවන් සතු මුදල් හා රන් ආභරණ කොල්ලකන පුද්ගලයින් විශාල පිරිසක් පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත කරුණු වාර්තාවී තිබේ. 

කුඩු ගහන්න සල්ලි නැතිව ගෙලට පිහියක් තබා බිරිය ප‍්‍රාණ ඇපේට අරන්

පැය හයකට අධික කාලයක් බිරිය 
ග‍්‍රහනයේ තබාගෙන ...
මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට 
තර්ජනය කරලා...

තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප‍්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හා මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට තර්ජනය කරමින් කළ යුද්ධය ගැන තායිලන්ත මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි. 

පූර්ණිකා පීරිස්ට ජනපි‍්‍රය නළුවෙකුගෙන් දිගින් දිගටම කරදරලු

ජනපි‍්‍රය නළුවාගේ බිරිය විදෙස් ගතවෙලාලු ...
නළුවාගේ කෙරුවාවල් රට සිටින බිරියට කීමට විදෙස්ගත වෙන්නත් හදලා...

නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් පූර්ණිකා පීරිස්ට පසුගිය කාලයේදී ජනපි‍්‍රය නළුවෙකු නිසා දිගින් දිගටම කරදර පැමිණි බව වාර්තා වේ.



මෙම නළුවා විවාහකයෙක් බවත් ඔහු පූර්ණිකා හා හාද වෙන්නට ඇවිටිලි කළ බවත් පැවසේ.
අදාළ ජනපි‍්‍රය නළුවාගේ බිරිය උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට විදෙස්ගතව ඇතැයිද වාර්තා වේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට මාව අහුඋනොත් කම්බස් කරයි - එස්.බී

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී  හූවක් හරි කියයි කියා බලාගෙන හිටියේ...
වාසනාවට එහෙම දෙයක් සිදු වුනේ නෑ...

විශ්ව විද්‍යාලවල ඇතැම් දරුවන්ට මාව දුන්නේත් මරලා කාවි යයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවර ප‍්‍රදේශවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

ෆාමසියට ගියේ ග්ලවුස්‌ දෙකක් ගෙන්න - දුන්නේ සිරප් බෝතලයක්

මෙහෙමෙ වෙන්නේ ඇයි...
අයි ඩෝන්ට් නො වයි... 

දරුවකුගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා ලුණුවිල රජයේ රෝහලකට ගිය දෙමාපියන්ට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවී තිබේ.

රාජකාරියේ යෙදී සිටියදී කැබ් රථයකට බිලිවූ පොලිස්‌ නිලධාරියාගේ ඇතුල් පැත්ත

රත්තරන්.. දැන් ඔයා අම්මා කෙනෙක්‌ පරෙස්සමෙන් වැඩ කරන්න ...
කෙල්ල කාලේ වාගේ දුවන්න පනින්න එපා...
මේ ඔහුගේ අවසන් වදන් ටිකයි...

දකුණ පුරවරයේ තංගල්ල නෙටොල්පිටිය මැදගම ප්‍රදේශයේ උපන් උපුල් ජයන්ත රාජපක්‌ෂ විසිඅට හැවිරිදි තරුණ පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි. විවාහකයෙකි. දරු සුරතල් බැලීමේ දැඩි ආසාවෙන් පසුවූ අයෙකි. 

තංගල්ලේ මැදගම ප්‍රදේශයේදී මෙලොව එළියදුටු ජයන්ත රාජපක්‌ෂ උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලබා ඇත්තේ අම්පාර උහන මහා විද්‍යාලයෙනි. වැඩිදුර අධ්‍යාපනයට ආයුබෝවන් කී හෙතෙම පොලිස්‌ සේවය රැකියාව වශයෙන් තෝරා ගත් නිහතමානි අයෙකි. 

ඇත්තටම එහෙම එකක් නෑ.මිනිස්සු ඕන දෙයක් කියපු දෙන් - අමා හි ෂෙරිල්

දිගු දැස ගීතයේ මගෙත් එක්ක හිටපු පිරිමි ළමයත් එක්ක මම යාළුයි කියලා සමහරු කියනවා...

ෂෙරිල් රොමේන් ඩෙකර් පුරුදු නුපුරුදු නමක් වුවද අමා කාගේත් හිත් ගත්ත පුංචි තිරයේ අහිංසකාවියයි. ගැමිපෙනුමෙන්ද, බටහිර පෙනුමෙන්ද අපූරු සංකලනයක් වූ ඇය සැබවින්ම සුරූපිනියකි.

කලාකාරිනියක් විදිහට ගෙවෙන ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද?
හරිම සුන්දරයි  ඒ වගේම ටිකක් කාර්ය බහුලයි. අමා ටෙලිනාට්‍ය වගේම තවත් ටෙලි නිර්මාණයක රංගනය සඳහා මම දායක වුණා.