Ads 468x60px

.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නැහැ කියලා ඔවුන් නිතර නිතර කිව්වා - දිමුතු ආටිගල

මගේ අත්වලටයි, කකුල්වලටයි මාංචු දාලා තිබුණේ...
මම වාහන අංකය දැක්කේ 2801 වගේ....

පසුගිය 06 වැනිදා පැහැරගත් දිමුතු මෙනවිය අද (10) උදෑසන එම පක්‍ෂයේ මූලස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභික උදුල් පේ‍්‍රමරත්න මහතා පැවසීය.

තමා පැහැරගත් උදවිය ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් නොවන බව තමාට ඒත්තු ගන්වන්නට බලවත් උත්සාහයක නිරත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික දිමුතු ආටිගල මෙනවිය පවසයි. එසේ වුවද ඔවුන් ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් බවට තමාට හැඟුණු බව ඇය පෙන්වා දුන්නාය.

ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා - අයෝධ්‍යා

හැඩරුව ගැන විශේෂයෙන් 
සලකන්නේ නෑ...
හිත හොඳ නම් ඒ ඇති...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස මේ දිනවල ඔබ හමුවට පැමිණෙන ඇය සිය රංගන ජීවිතය අරඹන්නේ ළමා රංගන ශිල්පිණියක ලෙසය. 

2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීමට ද ඇය සමත්වූවාය. ඇය අයෝධ්‍යා දක්ෂිකා

දුලාජ්ගේ හිත පැහැර ගත් උපේක්‍ෂා

දුලාජ් හා උපේක්‍ෂාගේ හාදකම දිගු කාලයක් තිස්සේ හංගලා...

දෙරණ ඩී‍්‍රම් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් උපේක්‍ෂා නිර්මාණි එම වැඩසටහන හරහාම ජනපි‍්‍රය වූ තවත් යොවුන් ගායකයෙකුගේ හිත පැහැර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. 

උපේක්‍ෂා හා මෙසේ පැටලී ඇත්තේ යොවුන් ගායක දුලාජ් ධනුෂ්ක බව පැවසේ.දුලාජ් හා උපේක්‍ෂාගේ මේ හාදකම දිගු කාලයක් වසන්කරගෙන සිටීමට සමත්ව සිටි බවද වාර්තා වේ.

ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ෂෙරිල් පෙම්වතෙකු සොයයි

මම කැමතියි ලස්සන වැදගත් කෙනෙක්ට...
හැබැයි මන් තරමට ලස්සන කෙනෙක් නෙමෙයි...

අමා ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් මේ දිනවල පෙම්වතෙකු සොයමින් සිටින බව අපට වාර්තා වනවා.

ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ඈ ආදරයක් ලැබීමට කැමැත්තෙන් පසුවන බවත් එයට ගැලපෙන කෙනෙකු සොයන බවත් පසුගිය සති අනත්යේ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා තිබුනා.

Janith Wickramage's New Photo shoot


උඩත් එකයි බිමත් එකයි

වටිනාකම ඩොලර් 279,000ක්...

මෝටර් රථයක් ලෙස මහාමාර්ග වල යාමටත්, ගුවන්යානයක් ලෙස පියාසර කළ හැකි වන ලෙසත් නිම කර ඇති මෝටර් රථයක් ඇමෙරිකාවේ එළිදක්වා ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ටෙරෆූජියා සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙන මෙම රථය පසුගියදා පැවති නිව්යෝක් ජාත්‍යන්තර මෝටර් රථ ප‍්‍රදර්ශනයේදී එළිදක්වා ඇත.ට‍්‍රාන්සිෂන් ලෙස නම් කර ඇති රථයේ ආසන දෙකක්, රෝද හතරක් හා ඇකිලිය හැකි පියාපත් දෙකක් ඇත.

හලාවත මහ රෝහලේ වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝගීන්ගේ බත්පතෙනුත් ගහලා

ප්‍රාදේශීය වර්තාකාරියට පරුෂ වචනයෙනුත් බැන වැදිලා...

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ට රිසිසේ ගසා කෑමට පරිසරයක්  නිර්මාණය කර දී ඇති බව  හලාවත මහ රෝහලේ  කාර්යමණ්ඩලය සහ රෝගීහු පවසති.