Ads 468x60px

.

මේනක රගපාන සෑම ටෙලියකටම රඟපාන්න නෙහාරා පොරකනවලු


සිහින පියාපත් ටෙලියේ උදාරිගේ චරිතයට එක්වීමට නෙහාරා දැඩි  උත්සාහය...


ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා මේනක රාජපක්‍ෂ අතර හාදකමක් ඇතැයි යන කාරනාව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.


මෙහි අලූ‍ත්ම තත්ත්වය මේවන විට නෙහාරාට මේනක නැතිවම බැරිවීම බව වාර්තා වේ.


ඒ අනුව මේනක රගපාන සෑම ටෙලියකටම සම්බන්ධවීමට නෙහාරා පොරකන බවද පැවසේ.

සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර නැකත් සියයට සියයක්‌ම නිවැරදිලු


රාත‍්‍රි කාලයේදී නැකැත් නෑ 
කියන්නේ බොරුලු...
කිසිම සැකයක් තියාගන්න එපාලු... 


අවුරුදු චාරිත‍්‍ර නැකැත් ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එම නැකැත් සාවද්‍ය බවට ජනමාධ්‍ය ඔස්‌සේ ඇතැමුන් මත පළ කළ ද , සිංහල අලුත්  අවුරුදු චාරිත‍්‍ර නැකත් සියයට සියයක්‌ම නිවැරදි බවත් ඒ පිළිබඳ අංශු මාත‍්‍රයක සැකයක්‌ හෝ තබාගත යුතු නැති බවත් සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී.


එම නැකැත් සාවද්‍ය බවට ප‍්‍රකාශ කොට ඇත්තේ, අන්ධානුකරණයේ හා වෘත්තීය දැනුම නිසි ලෙස නොමැති අය බව සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මහතා පවසයි.

චීවරධාරියෙක් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා වීඩියෝත් කරලා


තරුණියක් සමග ලිංගිකව හැසිරෙන 
විනාඩි 07 ක වීඩියෝ තැටියක්...


නිරුවත් දර්ශන වීඩියෝ ගත කල හා එම දර්ශන වල නිරූපණයේ යෙදුනු කහටගස්දිගිලිය ප‍‍්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම හිමිනම අනුරාධපුර මාතලේ හන්දිය ප‍‍්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇය සමග අඹුසැමියන් ලෙස එක්වූ දර්ශන මෙසේ වීඩියෝගතකර ඇතැයි පැවසේ.

අඩ නිරුවත් පින්තුර ඉන්ට නෙට් එකට දාන එක හොඳයි දමිතා

වෙන නිළියන්ගේ හෙලු ෆොටෝ 
දැම්මට මට මොකද...
දැන්නම් බාගෙටනේ... 
ඊළඟට ඔක්කොම දායි...

දමිතා අබේරත්න යනු පසුගියදා වෙබ් අඩවි තුලින් පළවූ පුවතකට නඩු මගට බැසීමට සුදානම් වූ නිළියකි.

පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී දමිතා අබේරත්න නමින් අන්තර්ජාලයේ පලවී ඇති අඩ නිරුවත් ජායාරූප වලට නීතිමය පියවර නොගැනීමට හේතු විමසු විට ඇය කියා සිටියේ වෙනස්ම කතාවක්.

ඉන්දුනීසියාවේ සුමාත්‍රාහි භූමිකම්පාවක් හේතුවෙන් ලංකාවට සුනාමි අනතුරු

BREAKING NEWS

Updated 06:30pm
සුනාමි අනතුරු ඇගවීම ඉවත් කෙරේ...

සුනාමි අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මේ වන විට තත්ත්වය ආරක්ෂිත බවය.

එබැවින් ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටි ජනතාවට යළි සිය වාසස්ථානවලට පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් මහතා සඳහන් කළේය.

ඇමරිකා පැසිෆික් සුනාමි අනතුරු හැගවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු හැගවීමේ නිවේදනය අවලංගු කර තිබෙනවා. මේ අනුව සුනාමි අනතුරක් නොමැති බැවින් ජනතාවට සාමාන්‍ය වැඩ කටයුතු සඳහා පෙර පරිදි යොමුවීමට පුළුවන.

ස්වර්ණවාහිනිය හරක් හොරෙක් ලෙස හංවඩු ගැසූ උසස්පෙළ සිසුවාගේ කතාව

නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙක්ලු ...

දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

නිශාන්ත හට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.