Ads 468x60px

.

ගුණරත්නම් නාටකයේ නොදුටු පැතිකඩ

හදවතින් නොව බුද්ධියෙන් විමසන්නට...

දිමුතු හා කුමාර් ගැන පරීක්ෂණයන් නොමග යවා සදාචාර විරෝධී මතයක් නිර්මාණය කිරීමටත්, එමගින් පැහැරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන විරෝධය සමහන් කර ගැනීමටත් උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තාවේ

ගයේශාගේ අලුත් අවුරුදු සුබ පැතුම


සුභ නව වසරක් වේවා !

ලැබුවා වූ නව වසර ලක්වාසී සියලුම දෙනාට සාමය සතුට  පිරි සුභම සුභ නව වසරක් වේවා !


Hot And Fast News Team
=========//=========

ලොව ධනවතුන් අතර ඇති බලයේ හා ධනයේ සංකේතය සුපිරි යොට් යාත‍්‍රාව


විශේෂත්වය නම් ඇපල් අයිපෑඞයක් මගින් පාලනය කිරීමට හැකි වීමයි...


විනෝද චාරිකා වලට යොදාගැනෙන යොට් යාත‍්‍රා සඳහා ලොව ධනවතුන් අතර ඇත්තේ විශාල ඉල්ලුමකි.


තරු පහේ හෝටල් වල මෙන් පහසුකම් ඇති සුඛෝපභෝගී යොට් යාත‍්‍රා, ධනවතුන්ගේ ම බලයේ හා ධනයේ සංකේතයක් ලෙස සැලකේ.

හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන් ඇන්ටන් ජූඩ් අවසන් වරට ගැයූ ගීතය

චතුරිකා ගීතාලිත් මෙම ගීතය  
ගානා  කරනු ලබනවා...


ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.ඔහුගේ මතකයන් තවමත් අප අතරය.

තරු වල ගණන් බස්සන්න ඇමෙරිකාවේ ආගමණ නිලධාරීන් හොඳට දන්නවා - ශාරුක්


මං ගැන උඩඟු හැඟීමක් ඇති උනාම 
මම ඇමෙරිකාවට යනවා...


පසුගියදා ඇමෙරිකාවට ගමන්ගත් සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් නිව් යෝක් හි වයිට් ප්ලේන් ගුවන්තොටුපලේ නිලධාරීන් විසින් පැය දෙකක් පමණ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.


යේල් විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු මුම්බායි ඉන්දියන්ස් පිලේ සම අයිතිකරු වන නීතා අම්බානි මහත්මිය සමග පෞද්ගලික ගුවන් යානයකින් පසුගිය සිකුරාදා දින ඇමෙරිකාවට ගොස් ඇත.

රූගත කිරීම් අතරවාරයේදී සීතලට තිසුරි දම්පාටට හැරිලා


කණ්ඩායමේ අය වහාම ඇය 
රෝහල්ගත කරලා ...


ප‍්‍රදීප් ධර්මදාසගේ ”ඇහිපිල්ලමක් යට” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරවාරයේදී තිසුරිට සිදුවූ අපූරු ඇබැද්දියක් පිළිබඳව වාර්තා වේ.


එම ටෙලියේ නුවර එළියේ තිබූ රූගත කිරීමකදී තිසුරිට මෙම ඇබැද්දියට මුහුණදීමට සිදුවූ බවද පැවසේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහලට...

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහලට...


අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.