Ads 468x60px

.

අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් ප‍්‍රතික්ෂේප කරනවා - පුෂ්පිකා

පුෂ්පිකා තවමත් විවාහය සැලැසුම් කර නැතිලු...
සංස්කෘතියට ගැලැපෙන විලාසිතා කරනවා... 


බිකිනිය හැර  ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බව වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා කියයි.


ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබේ.නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි බව පවසන පුෂ්පිකා ඉන් අදහස් කරන්නේ සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු බව නොවන බවද කියන්නීය.

බ‍්‍රැන්ජලිනා යුවලට විවාහය සඳහා දිනයක් තවමත් නියම වී නැතිලු

සමලිංගික විවාහ නීතිගත කරන තෙක් විවාහ වන්නේ නැතිලු...


හොලිවුඩ් පුරයේ දැවැන්ත තරු යුවලක් වන ඇන්ජලිනා ජෝලි සහ බ‍්‍රැඩ් පිට් විවාහ ගිවිස ගෙන ඇතැයි වාර්තා වේ.


මේ පිළිබඳව සනාථ කරන පිට් ගේ ප‍්‍රකාශිකාවක් වන සින්තියා පෙට්-ඩාන්ටේ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාගේ විවාහය සඳහා දිනයක් තවමත් නියම වී නැති බවයි.

ඔබාමාගේ බලු සුරතල්

දියණියන් දෙදෙනාට දුන් ත්‍යාගය 
මේ බලු සුරතලාලු...


ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. 

මිනිස් ජිවිත දෙකක් බිලිගත් නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා උගුලකට


තවත් මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ ඉන්නවලු...


නිල්වලා ගඟේ සැරිසරමින් සිටි මිනීමරු කිඹුලා ඊයේ (14) රාත්‍රියේදී උතුරු මාලිම්බඩ කුඩාදූව ප‍්‍රදේශයේ අටවනලද උගුලකට හසුව තිබෙනවා.


මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.

කොරියානු ජෝතිශ්‍යයට අයත් ජනපතිගේ යන්ත්‍ර රාජයා

ජනපතිගේ රන් සුරය ගැන කරුණු හෙළි වෙයි...

ජනතාව වශී කිරීමට භාවිතා 
කරන සුරයක්ලු...


ජනපති සුරතේ නිතර දක්නට ඇති "යන්ත්‍ර රාජයා" ජනතාව වශී කිරීමට භාවිතා කරන සුරයක් ලෙස ඇතැම් ය හදුන්වා දී තිබුණි.


නමුත් "අද" පුවත්පත මගින් මෙම සුරය පිලිබඳ වැදගත් කරුණක් හෙළිකර තිබුණි.එනම් එම සුරය කොරියානු ජෝතිශ්‍යයට අයත් රන් සුරයක් බවයි.