Ads 468x60px

.

රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ උපන් දිනය දා

මනීෂාගේ උපන් දිනයට ළබැඳියන්ගෙන් ආසිරි...  

රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ උපන් දින සාදය ඉකුත්දා නුගේගොඩ දෙල්කඳ ෆින්ගාරා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. 

ඇගේ හිත මිතුරන් රැසක් මේඅවස්ථාවට සහභාගි වූ අතර ඒ මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඒ ආරාධනය මා බොහොම කැමැත්තෙන් පිළිගත්තා - සාරංග

සාරංග සමඟ සිල්ගත් කොක්කු...

මේ දවස්වල පුංචි තිරයෙන් ඔබ හමුවට එන සාරංග දිසාසේකර කියන ඔබගේ හදවත දිනූ ඒ සොඳුරු රංගන ශිල්පියා ආයෙත් වේදිකාවට පය තියලා.

‘ඇත්තද මේ?’අපි සාරංගට කතා කළා. මේකෙ ඇත්ත නැත්ත දැනගන්න.

උපන් දින සාදයක් වුණත් අමුතුම ආකාරයේ උත්සවයක්

පියාව මගුල් ගෙදරක යනවා කියා එක්කන් ගිහින්...

පසුගිය මාර්තු 31 වැනි සෙනසුරාදා කොළඹ ‘ජෙයික් හිල්ටන්’ මහල් ගොඩනැගිල්ලේ ‘බෝල්රූම්’ ශාලාවේ අමුතු ආකාරයේ උත්සවයක් සංවිධානය කොට තිබුණා.එය උපන් දින සාදයක් වුණත් මම එය අමුතුම ආකාරයේ උත්සවයක් යැයි කිවේ මේ උපන් දින සාදයේ කතානායකයාට නොදන්වා මෙම සාදය රහසිගතව සංවිධානය කොට තිබීමයි. කවුද මේ කතානායකයා? 

දෙරණ මිස් ශී‍්‍ර ලංකා විනූ උදානි රගපෑමට

ජැක්සන් ඇන්තනිගේ මනමේ කුමරියගේ චරිතයට...

දෙරණ මිස් ශී‍්‍ර ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරගයේ (2012) සම රූ රැජිනවූ විනූ උදානි සිරිවර්ධන රගපෑමට සූදානමින් සිටින බව වාර්තා වේ.



ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා පටයවන ‘මනමේ’ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතයට ඇයට මෙවන විට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.

Google නොහොබිනා ක්‍රියාවට එරෙහි නඩුව යළිත් කරළියට

YouTube හි, අවසරයකින් තොරව සිය වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව Viacom මාධ්‍ය සමාගම විසින් පවරා තිබෙන නඩුව නැවතත් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 


බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ YouTube අයිතිය හිමි Google විසින් දැවැන්ත අන්තර් ජාතික බුද්ධිමය දේපොළ හිමිකම් උල්ලංඝනයක් කරන බවට Viacom සමාගම විසින් චෝදනා ගොනුකර තිබෙන බවයි. 

ගැහැනුන් දෙදෙනකු මරා මස් වලින් පේස්ට්‍රි හදලා

ඔවුනුත්පේස්ට්‍රි කෑමට අරන්...
මේ කල්ලියේ නම ‘කාර්ටෙල්‘...

මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා ගැහැනුන් මැරූ කල්ලියක්  ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 

ඒ වනවිට එම කල්ලියේ මිනිසකු, ඔහුගේ බිරිය, අනියම් බිරිය, ගැහැනුන් දෙදෙනකු මරා මස් වලින් පේස්ට්‍රි හදා අසල්වැසියනට විකුණා ඇතැයි පොලිසිය පවසයි.  

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නුරානියා හසන් මහතා රිය අනතුරකින් මියයයි

වෑන් රථය ලොරියක හැප්පිලා...
තවත් පස් දෙනෙකු තුවාලයි...

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අලෙවි අංශයේ අධ්‍යක්ෂකවරයෙකු හා ප‍්‍රවර්ධන නිළධාරියෙකු වු නුරානියා හසන් මහතා අභාවප‍්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.‍ 

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂක ජනරාල් ගේ කාර්යාල ප‍්‍රකාශකයෙකු වන සමන්ත වැලිවේරිය පැවසුවේ අද (19) උදෑසන සිදුවු රිය අනතුරකින් ඒ මහතා මිය ගොස් ඇති බවයි.

අරලියගහ මන්දිරයේ තේ පැන් සංග්‍රහය ඉන්දීය නියෝජිතයින් ප්‍රතික්ෂේප කරලා

වැඩසටහනට පිටින් කටයුතු කරන්න එපා කියලා...

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 17දා පෙරවරුවේ අරලියගහ මන්දිරය තුළ තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණද, එම පිරිස එම සංග්‍රහය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.

දැරියන් දෙදෙනකු රවටා කැලෑවකට ගොස්‌ නිරුවත් කර දුරකථනයෙන් ෆොටෝ අරන්

ඔහුද නිරුවත් වී දැරියන් ලවා සිය අඟපසඟ ස්‌පර්ශ කර ඡායාරූප අරන්...

කුඩා දැරියන් දෙදෙනකු රවටා දම්පේ කැලෑවකට රැගෙන ගොස්‌ ඔවුන් නිරුවත් කර ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයකු ඊයේ (18 වැනිදා) දහවල් යතුරුපැදියත් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 

වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත්

වයස 75 සපිරෙන විට සියලූ දත් හැලීලා...
වෛද්‍යවරුන්ටත් අදහන්ඩ  බැරිලු...

වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත  වාර්තා කරයි. 

පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර්තිකේ කුඩා ග‍්‍රාමයේ ජීවන් වන එලෙනා නොවැල්ලෝ එම කාන්තාවයි. ඇයට වයස 75 සපිරෙන විට සියලූ දත් හැලී ගියේය. 

මේනක බලාපොරොත්තු වුන දික්කසාදය ලැබෙයි

මේනකගේ නඩුත් පෙනී සිට ඇත්තේ නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්මලු ...

නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර ඇති අතර එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා.