Ads 468x60px

.

දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදවත් සැත්කමකට

ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී 
ඇද වැටීලා...

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පසුගිය 13 වැනිදා ගැට්වික් ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී ඇද වැටීම හේතුවෙන් ලන්ඩන‍යේ නැගෙනහිර සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

ටෙලි නාට්‍යක රූගත කිරීම්වල ඉන්න අතරතුරදි තමයි මම වැඩිවියට පත් වුණේ

ඉස්කෝලේ නම් එහෙම කට කතා හැදිලා තියෙනවා....

2002 වර්ෂයේදි ළමා රංගන ශිල්පිනයක් වශයෙන් තම රංගන ජීවිතය ආරම්භ කරමින් 2006 වර්ෂයේදි හොදම ළමා නිළිය ලෙස සම්මාන දිනාගත් ඇය අයෝධ්‍යා දක්ෂිකා පෙරේරාය.මේ දිනවල සිරස ටී.වී. නාලිකාවේ විකාශයවන "සිහින පුරය" ටෙලි නාට්‍ය තුළින් ජනතාවට සමීප වී සිටින අයෝධ්‍යා සමග කතා බහක නිරත විය. එලෙස ඇය සමග අපි පුංචි කතාබහක නිරත වූයේ  ඇයගේ සොදුරු කැදැල්ලේදීය...

කි‍්‍රකට් වලට පහේ පහරක් සඳහා ශ‍්‍රී ලාංකිකයෙකුගෙන් යෝජනාවක්

ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට පමණයි ...

කි‍්‍රකට් කී‍්‍රඩාව සදහා නව ලකුණක් ලබාදීමේ පහරක් පිළිබඳව ශ‍්‍රී ලාංකිකයෙකු විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අයතනය දැනුවත් කර ඇතැයි වාර්තා වේ. 

මේ වන විට කි‍්‍රකට් ක්‍‍්‍රීඩාවේ පහරක් මගින් ලබාගත හැක්කේ ලකුණු 01, 02, 03, 04 හා 06 ක් හා ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට ලකුණු 04 ක් ලබා ගතහොත් පමණි.

නළුනිළියන් දෙදෙනෙක් විසින් බොලිවුඞ් තරුවක් වන මීනාක්ෂි පැහැරගෙන ගොස් මරා දාලා

මළසිරුර කැබලි වලට කපා වතුර 
ටැංකියකට දාලා...
පසුව බසයෙන් පිටතට විසිකරලා...

නැගී එන බොලිවුඞ් තරුවක් වන මීනාක්ෂි තාපර් පැහැරගෙන ගොස් මරාදමා ඇතැයි වාර්තා වේ.ඇයව මෙලෙස ඝාතනය කර ඇත්තේ තවත් නළුනිළියන් දෙදෙනෙක් විසින් බව පැවසේ.

පසුගිය වසරේ දී 404 නම් ත‍්‍රසජනක හින්දි චිත‍්‍රපටියේ රඟපෑ 26 හැවිරිදි මීනාක්‍ෂි හට සිය ඝාතකයන් හමුවී ඇත්තේ ප‍්‍රධාන නිළිය ලෙස කරීනා කපූර් රඟපාන හිරොයින් චිත‍්‍රපටියේ රූගත කිරීම් වලදීය.

ඔයගොල්ලෝ තමා කියන්නේ මම මිසින් කියල..ඔයෝගොල්ලම දැන් මාව හොයාගෙන - ඇන්ජෙලා කරුණු පැහැදිලි කරයි

ලෝකේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට පාර්සල් එවන්න පුළුවන්...
මම සම්බන්ධයි කියල තියෙන හින්ද තමයි මම උත්තර දෙන්නේ.


මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලයපිලිබඳ සිදුවීම මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

කළුවාමෝදරින් බෙන්තොටට අවුරුදු රැගෙන ගිය ශකිලාට වුණු විපත

සුන්බුන් අතරින් මතුකර ගනිද්දීත් ශකිලා සදහටම දෙනෙත් පියාගෙන...

අනේ මගේ සමනළ පැටියෝ ඔයා කොහේද ගියේ. ගෙදර එළිය කරපු පහන නිවෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නැහැ. අයියෝ මගේ දූ හරියට හොරු අරන් ගියා වගෙයි. දෙවියනේ දැන් කොහොමද උදෙන්ම නැගිටලා දූ පාසල් යන්නේ.

17 හැවිරිදි ශකිලා මධුශානිගේ මවගේ විලාපය ඇසෙන විට දරු දුක හඳුනන කිසිවකුට තම දැසට නැගෙන කඳුළු කුමන අයුරකින්වත් සඟවා ගැනීමට අසීරුය.

පියා සිය දියණිය අඹුකමට අරගෙන අවුරුදු 7 ක් යනකන් පවුල් කාලා

වයස අවුරුදු 8 දී තාත්තා මාව 
අඹු කමට ගත්තා...

15 හැවිරිදි සිය දියණිය සමග අඹුසැමි සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට‍ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ගලතලාව, අඩි 3 ඇලපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සඳනි සුලක්ඛනාගේ අලුත් පෙම්වතා

තරමක තලතුනා අයෙක්ලු...
මංගල උත්සවය ළගදීම...

යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනි සුලක්ඛනාගේ අලුත් පෙම්වතා සංස්කරණ ශිල්පියෙක් බව වාර්තා වේ.



මෙම සංස්කරණ ශිල්පියා තරමක තලතුනා අයෙක් බවද පැවසේ.මේවන විට මෙම හාදකම තරමක් දුර ගොස් සඳනි සිය නිවස හැරගොස් ඇතැයිද පැවසේ.මොවුන්ගේ මංගල උත්සවය ළගදීම ගනු ඇතැයිද මේ  අතර, වාර්තා වේ.

ඔබත් දුම් පානය කරන්නෙක්ද? ( Read is a must )

පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කරල තියනවා)

හෂීස් මත්ද්‍රව්‍යය අයිති සැකකාර නිළිය Missing වෙලා

ජාත්‍යන්තර මත්ද්‍රව්‍යය වෙළඳාමේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස කටයුතු කර ඇත්දැයි සැකයක්...

මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් පෙරේදා (18) කොටු කර ගැනීමට සමත් වී තිබෙනවා.

හොදම පොප් ගායිකාව ලෙස අශාන්ති පිදුම් ලබයි


අශාන්ති ද අල්විස් හොදම පොප් ගායිකාව ලෙස බයිට් මයි මියුසික් ග්ලෝබල් සම්මානය දිනා ගත්තාය.
අශාන්ති මෙම සම්මානය දිනාගෙන ඇත්තේ ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඉන්දුනීසියා ගායික ගායිකාවන් අභිබවමිනි.

බයිට් මයි මියුසික් සම්මාන උළෙල හැඳින්වෙන්නේ ලොව විශාලතම ස්වාධීන සංගීස සම්මාන ‍උළෙල ලෙසය.