Ads 468x60px

.

පකිස්ථාන දිය කිඳුරිය වීනා මලික්ගේ නිරුවත්වීමෙන් වැඩ ගොඩයි

මෙය වංචාකාර පිරිසකගේ වැඩක් ලු...

පකිස්ථාන දිය කිඳුරිය නමින් හඳුන්වන ‘වීනා මලික්’ පසුගියදා FHM යන සඟරාවකට නිරුවතින් පෙනී සිටීම හේතුවෙන් රට පුරා කාම රැල්ලක් ඇත් වෙමින් පවතින බවට එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මැය විසින් මෙලෙස සෙල්ලක්කාර දර්ශන වලට පෙනී සිටිමින් ඩොලර් මිලියන ගණනින් මුදල් අය කිරීම මීට පෙර අවස්ථා කීපයකදීම සිදුවී ඇත.

හාම්පුතාත් දේපලත් රැකදී බල්ලා වෙඩි කයි..!

බල්ලා කූඩුව කඩාගෙන කොල්ලකරුවන් වෙත කඩා පැනලා...

තම හාම්පුතාගේ ජීවිතයත්, දේපලත් රැකදී කොල්ලකරුවන් අතින් මැරුම් කෑ බල්ලෙකු පිළිබඳ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ රාත‍්‍රියේ මීරිගම මාලදෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසට ඇතුළු වෙද්දී කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු පසුපසින් නිවසට ඇතුළු වී පොරබදා ඇත.

තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා තරුණියක් දුෂණය කරලා

තරුණියගේ මුහුණ හා පපුතුවාල...
ගම්පොලින් මහනුවර රෝහලට...
 
ගම්පොල කුරුඳුවත්ත, උදහෙතන්න ප‍්‍රදේශයේ
පුද්ගලයෙකු නිවසක දුරකතන ඇමතුමක් ලබැගනිමින් සිටි විසි හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පාලූ ප‍්‍රදේශයකට ඔසවාගෙන ගොස් කටට තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා මෙසේ කෙළෙසා ඇත.

අනර්කලී ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක්

දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හැරලා ...



ජනප්‍රිය නිලියක් මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රිනීයක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

ටෙලි නාට්‍යය සඳහා පැමිණෙන ඇයගේ හැසිරීම බොහෝ දෙනෙකුට ප්‍රියජනක නොවීම මෙන්ම පසුගිය කාලයේ ඇය විසින් දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හරිම නිසා ටෙලි නාට්‍යය ශිල්පින් ඇය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.

මම මගේ මව් රටට එන්නේ රූප රැජින තේරීමේ තරගයක් විනිශ්චය කරන්නයි - ජැකලින්

මේ අවුරුද්දෙත් ඒ වෙනුවෙන් මම එනවා...

ජැකලින්ට රේස් 2 චිත්‍රපටයේ ත්‍රාසජනක සටන් ජවනිකා කිහිපයක් නිරූපණය කිරීමට සිදුවෙලා. මට මේ ජවනිකා පෙළ නිරූපණය කරන්න වෙන්නේ මැයි මාසේ රූපගත කිරීම් වලදීයි. 

ඒ වුණත් මම පහුගිය නොවැම්බර් මාසයේ ඉඳන් මේ රූපගත කිරීම් වෙනුවෙන් ලෑස්ති වුණා. මගේ සිරුරත් ඒකට ගැළපෙන විදිහට හදා ගත්තා. සටන් ජවනිකා පුරුදු වුණා. 

ව්‍යායාම් එහෙමත් කළා. අපිට පිරිමි වගේ පුහුණුවීම් වල යෙදෙන්න නම් අමාරුයි. ඒත් කාන්තාවන් හැටියට අපි, අපේ සිරුරේ නම්‍යශීලීත්වය වගේම ජවසම්පන්න බවත් රඳවාගන්න ඕනෙ.

වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ මෝටර් රථය

ලංකාවේ මුදලින් කෝටි 2 ක්...

සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ බිරිඳ වන සුපිරි ගායන ශිල්පි වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ සුඛෝපභෝගී රේන්ජ් රෝවර් මෝටර් රථය පසුගිය දා චීනයේදී එළිදැක්වන ලදී.

සුප්‍රසිද්ධ වංගු 18 පාරේ වැඩ අවසන් - විවෘත කිරීම ලබන වෙසක්‌ සමයේ


විවෘත කිරීම ජනපති අතින්

ප්‍රසිද්ධ වංගු 18 සහිත උඩදුම්බර - මිනිපේ සංවර්ධිත මහා මාර්ගය ලබන වෙසක්‌ සමයේ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහාමාර්ගය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුර වී රාගම රෝහලට

ගර්භාශයේ තිබු ගෙඩියක් ඉවත් කරලා...
යට විවේකිව සිටින ලෙස උපදෙස්...
 
වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.

කාලයක් තිස්සේ කකුලක තිබු වේදනාවක් හේතුවෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව ගර්භාශයේ ගෙඩියක් ඇති බව සොයාගෙන ඇති අතර පසුගිය 11 වනදා ඇය ශල්‍යයකර්මයකට මුහුණ දී ඇති අතර එමගින් ඇයගේ ගර්භාශයේ තිබු ගෙඩියක් ඉවත්කොට තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ - ගීතා

මේ අදහස ආවේ දේශපාලනයට 
සම්බන්ධවීමෙන් පස්සේ...

මේ රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ බව ප‍්‍රවීන සිනමා නිළි ගීතා කුමාරසිංහ කියයි.

සතිඅන්ත පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි.එසේම තමා ගීතා කුමාරසිංහ නොවුණා නම් අවුන්සාන් සුකී වන බවත්, පවසා ඇති ඇය එම අදහස ආවේ දේශපාලනයට සම්බන්ධවීමෙන් පසුව බවද කියයි.

ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක් නිසා කුරුණෑගල රජපිහිල්ල මාවතේ පදිංචිකරුවන් අපහසුතාවන්ට මුහුණ දෙති

කුරුණෑගල ගෑනු නාන ලිං අසල ගැවසෙන ගෙවලයෙක් පිළිබඳව මිට පෙර පුවත්පත් වලද තොරතුරු පළ කෙරුණු බව පාඨක ඔබට මතක ඇති. මෙම පුද්ගලයා නිසා නිසා ප්‍රදේශවාසීහු අපහසුවට පත් වී සිටිති. 

කුරුණෑගල රජපිහිල්ල මාවතේ නිවස කීපයකට පොදු ලිඳක් තිබේ. මෙම ලිඳේ වනිතාවන් නාන විට විශ්‍රාමික ගෙවලයෙක් වරින් වර පාරේ ඒ මේ අත යමින් නාන බවලතුන් දෙස බලාගෙන සිටින බව ප්‍රදේශවාසීහු පවසති.