Ads 468x60px

.

සුජිත් ළඟ ඉන්න එක මගේ ආරක්ෂාවටත් හොඳයි - උදාරි

උදාරි සතියකට ලංකාවට ඇවිත්...

උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.

ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?
ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. 

පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම

එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක්...

සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

අපිට දෑනටමත් සර් කියල තියෙන්නෙ එකිට මොකක්ද කරන්න ඕනි කියලා

අරකි ඕක ඉස්සරහට ගෙනියනවා. ඒකිත් එක්ක ලේසි වෙන්නෙ නැහැ...

පසුගියදා හිරුණිකා මැරීමට කොන්ත්‍රාත්තුවක් දී ඇති බව පුවත්පතක් මඟින් හෙළිකිරීමත් සමඟ ඇය විසින් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වා තිබුණා.

අතුල හා කාවිංග මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය අනාවරණය වූ හැටි

අතුල හා කාවිංග ඔවුන්ගේ සුපුරුදු පෙම්වතියන් සමගින්...

අතුල අධිකාරි හා කාවිංග පෙරේරා මාධ්‍ය හමුවේ වසන් කල සත්‍ය පසුගියදා පැවති සාදයකදී අනාවරණය වුනි.