Ads 468x60px

.

සම්බුද්ධ තෙමගුල සිහිකිරීමට සකලවාසී බෞද්ධ ජනයා සූදානම්

බුදු තෙමඟුලට රටම සැරසේ

සම්බුදු තෙමඟුල සමරන වෙසක් පෝය හෙට (05)යෙදී තිබේ.වෙසක් පසලොස්වක පොහෝ දිනය බුදුරජානන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑ සිදුවූ  බවට සැලැකේ.

යකඩ සුදර්මන් නොදැවී තවමත් කඩුල්ලේ

යකඩ හොරා නම් විරුදාවලිය ලත් සුධර්මන් රදලියගොඩ නිදැල්ලේ... 

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවක් නිසා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණය විසින් නිකුත් කල වරෙන්තුවක් ඇති පුද්ගලයෙකි.

අළුත්ම ස්මාර්ට්ෆෝනය ගැන ඔබ දැනුවත් ද

මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි... පැවසු විට ඔබට පින්තුරයක් ගැනීමට හැකියි...

දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇතැයි වාර්තා වේ.ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙම උපාංගය එළිදක්වුනේ ලන්ඩනයේදීය. මෙම උපාංගයේ විශේෂ අංග දෙකකි.

රාගම රෝහලේ දත් දොස්තර ලිංගික අවයව අත ගෑ කතකගෙන් සමාව ගනී

දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප‍්‍රසාද් රණසිංහ, මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර සමාව ගත්තේය.

ගෑස් කිරිපිටි සහ සිමෙන්ති යලිත් ඉහලට

කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක්...

අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.

අන්ධ පුද්ගලයින්ට පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණය සාර්ථකයි

පූර්ණ අන්ධභාව පත් වූ පුද්ගලයකුට පෙනීමක් ලබාදුන් ප්‍රථම අවස්ථාව...

අන්ධභාවයට පත් පුද්ගලයින්ට  පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් බ්‍රිතාන්‍යයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

පොහෝ දිනයේදී සඳ කිලෝමීටර පනස් දහසකින් පෘථිවියට ලගාවෙයි.

වෙසක් සඳ වෙසක් පොහෝ දිනයේදී කිලෝමීටර පනස් දහසකින් පෘථිවියට ලගාවෙයි. සාමාන්‍යයෙන් ප‍්‍රදර්ශනයට වඩා 14% ක විශාලත්වයකින් එදින සඳ දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.සදෙන් ඇතිවන මෙම වෙනස්වීම කිසිදු අනතුරකට හේතුවක් නොවන බවද ජයරත්න මහතා කියා සිටී.
 

කිසිම කැළලක්‌ නැතිව මම මේ රස්‌සාව කළා - ඇන්ජලා සෙනෙවිරත්න

මගේ රස්‌සාව..මගේ නම්බුව... ඒක තමයි වැදගත්ම දේ... 

කාන්තාවකට නොතරම් සිත් වේදනාවකට ඈ පාත්‍ර වූවාය. ඒ වේදනාව තවමත් අය කෙරෙන් පලාගොස්‌ නැත. එවන් තැවුලක්‌ තවත් කාලාන්තරයක්‌ ඇගේ සිත දවනු ඇත.

වසු පැටවකු වෙනුවෙන් දිවි පිදු තරුණියක්

කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදීලා...

දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට  ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී මරුමුවට පත්වූවාය. 

ගැහැණියකගේ චරිතයට පන පොවන රන්ජන්

කාන්චානා නම් දමිල චිත්‍රපටයක් වෙනුවෙන් කාන්තාවගේ චරිතය නිරුපනය කරනවලු...

පසුගියදා රන්ජන් - චතුරිකා සම්බන්ධය හේතුවෙන් පුවත් මවන්නෙක් වූ රන්ජන් මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ.