Ads 468x60px

.

පළමු සම්බන්ධය හරි නොගියොත් මගේ විවාහය ප‍්‍රමාද වෙනවා

පේ‍්‍රතයන් හා භූතයන් පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා...

ජනප‍්‍රිය ගායිකා උරේෂා රවිහාරි ජෝතිෂ්‍යය, සුභ මොහොත, පේ‍්‍රතයන් හා භූතයන් පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටින බව වාර්තා වේ.

තරුණියක් විවාහ කරගත් හිමිනමක්

24 හැවිරිදි තරුණියක් රවටා විවාහ කරගෙන...

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සොල්දාදුවන් අතර පශ්චාත් යුද ආතතිය ඉහල යයි

හමුදා සෙබලෙකුට‍ සර් නොකී නිසා නිවාස 07කටද ගිනි තියලා...

හමුදා භටයින් දෙදෙනෙකු මෙම මස 4 දින උදෑසන ඇතිවු බහින්බස් වීමකින්  පසුව   එක් හමුදා සෙබෙළෙකු තවත් සාමාජිකයෙකුට‍ වෙඩි තබා ඔහු ද සියදිවි නසා ගෙන  ඇත. 

ගිසන්තිකා යළි ශී‍්‍ර ලංකාවට

වීසා කාලය අවසන්...

ජනපි‍්‍රය ටෙලි නිළියක්ව සිටි ගයනි ගිසන්තිකා යළි මේ වසරෙදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

කල වයස හරි රූපය ගැන නම් හිතන්නේ නෑ - දුලානි

මං ගැන ගොඩක් වදවෙන, මට පණ දීලා ආදරය කරන කෙනකුට තමයි කැමති...

අබා චිත‍්‍රපටයෙන් ගුමිබකභුතා ලෙස අප හදුනාගත් දුලානි  අනුරාධා මේ වන විට ක්ෂේත‍්‍රයේ සිය සුවිශේෂි රංගන කුසලතාව පෙන්නුම් කළ රංගන ශිල්පිණියකි.