Ads 468x60px

.

කොටි කොඩියේ දර්ශන ආවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් - ITN සභාපති

යාපනයේ රැලිය ITN මාධ්‍යවේදීන් සහභාගී වුනේ නෑ...

යාපනයේ පැවති ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වූ අයෙකු කොටි සංවිධානයේ කොඩියක් වනමින් සිටින දර්ශන ITN නාලිකාව මගින් ඉකුත් මැයි දින දවසේ ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා පවසන්නේ තමන්ට ඒ දර්ශන ලැබුනේ ආරක්ෂක අමාත්‍යංශයෙන් බවයි.

තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන් සැමියා

චීටාවුන් දෙදෙනාගෙන් ඇය බේරාගන්නා විට ඇය හොඳටම තුවාල...

තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය. 

අලියා බේරන්න ගියාට කොහොඹ ගස එරෙහි වෙයි

රියැදුරා එතැනම මිය ගිහින්...

දඹුල්ල හබරණ මාර්ගයේදී අද අලූයම වෑන් රියක් කොහොඹ ගසක හැපී රියැදුරා එතැනම මියගොස් ළමයින් හා කතුන් ඇතුළු 12 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් දරු ගැබක් ඉවත් කරවා ගැනීමට පෙරැත්ත කරලා

ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් පසුගිය වෙසක් සතියේ සිය දරු ගැබක් ඉවත් කරවා ගැනීම සඳහා එම කටයුතු නීති විරෝධි ලෙස සිදුකරන ස්ථානයකට ගොස් ඇතැයි වාර්තා වේ.

කුඩු කරන ලද මිනීමස් සහිත බෙහෙත් කරල් දකුණු කොරියාවට

මළදරුවන්ගේ හා වැදෑමහ කොටස් වේලා කුඩු කරලා...

චීනයේ සිට දකුණු කොරියාවට හොර රහසේ ගෙන එන කුඩු කරන ලද මිනීමස් සහිත බෙහෙත් කරල් පිළිබඳව එරට රේගු නිලධාරීන් දැඩි අවධානය යොමු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

බොලිවුඞ් සිනමාවේ අළුත් ඉනිමක් ආරම්භ කිරීමට පෙරුම්පුරන - මධුරි

විවාහයෙන් අනතුරුව සිය සැමියා හා දරු දෙදෙනා සමග ඇමෙරිකාවේ පදිංචි...

ප‍්‍රවීන නිළි මධුරි ඩික්සිත්, බොලිවුඞ් සිනමාවේ අළුත් ඉනිමක් ආරම්භ කිරීමට පෙරුම්පුරන බව වාර්තා වේ.කලක් ක්ෂේත‍්‍රයේ සිටි ප‍්‍රධානතම නිළියක් වූ මධුරි සිය විවාහයෙන් පසුව ඇමෙරිකාවේ පදිංචියට ගියාය.

අපි අතර සම්බන්ධයක් නැතුවම නෙමෙයි අපි හොඳ යාලුවෝ තාම - ෂෙරිල්

චිලි සහ ෂෙරිල් කටකතා වලට පිළිතුරු දෙයි...

චිලි සහ ෂෙරිල් ගැන විවිධාකාර කටකතා පසුගිය කාලයේ පැතිරුණ අතර මේ ඔවුන් ඒ සඳහා දුන් පිළිතුරු

රඟපාලා විතරක් මදි සිංදුවකුත් කියලා බලන්න ඕනේ

සෑහෙන කාලෙක ඉඳලා උදරිගේ හිතේ තිබුන අදහසක්...

ගායක ගායිකාවන්ට අමතරව කලා ලොවේ රංගන ශිල්පිනුත් ගීත ගායනා කරන්න පටන් ගන්න එක දැන් නව විලාසිතාවක්නේ..

අහම්බයෙන් වළක් හාරා දුමක් ඇවිත්

පිරිස පාලනය පොලීසිය හා හමුදාව...

කින්නියා,තුරෙයිඅඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු කුණු කසළ වළදැමීම සඳහා සිය ඉඩමේ අද දහවල් වළක් හාරා ඇතත් අහම්බයෙන් එකී වළෙන් ගින්දර මතුවීමත් සමග ප්‍රදේශය තරමක නොසන්සුන්කාරී වී තිබේ. 

‘සිටි හිට්ස්‘ හි නිමල් හිරු නාලිකාවේ ප‍්‍රධානියා ලෙස වැඩ භාරගනී

පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර නොලැබීම ඊට හේතුවයි...

ඩයලොග් ටීවීහි ‘සිටි හිට්ස්‘’ නමින් ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනක් කරගෙන ගිය නිමල් ලක්‍ෂපතිආරච්චි ඉන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.