Ads 468x60px

.

පාන් කියා ගන්නත් බැරි තරමට පාන් ගෙඩියේ මිල ඉහල ගිය හැටි

මහජනතාව රවටන පාන් ගෙඩියේ බර...

වෙළඳ පොලෙන් මිලදී ගන්නා පාන් ගෙඩියේ නියමිත බර තිබේද කියා අප මැන බලන්නේ නැත.එහෙත් පාන් ගෙඩියක් රුපියල් 58 කට මිලදී ගනිමු.පාන් නොකා බත් කන්න යැයි කීවාට තවමත් බොහෝ දෙනා පාන් කන්නේ එහි පහසුව නිසාය.

අද තරම් මට සැහැල්ලූවක් දැනුනු දවසක් නෑ - අනෝමා

අද මට ගොඩාක් සතුටු දවසක් වගේම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් දවසක්...

සරත් ෆොන්සේකා මහතාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් අවසරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය.

මම එදා ප‍්‍රකාශ කලේ පියෙක් විදහට මම ඉදිරියට ගන්න තීරණය - මර්වින් කියයි

මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට ඒම ප්‍රතික්ෂේප කරයි...

මගේ පුතා දේශපාලනයට එන්න තීරණය කරලා නැතිනම් මම ඒකට උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඒක එයාගේ පුද්ගලික මතය වෙන්න ඇති.

කොළඹ බී.ආර් .සී පිටියේ වෙසක් කලාපයේ කුඩ වලින් තැනු ‘ධර්මචක්‍ර තොරණ ‘

තොරණ මුළුමනින්ම කුඩ වලින්...

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා විවිධ ආකාරයේ තොරණ් දක්නට ලැබූනා. ඒ අතරින් විශේෂම ආකාරයේ  තොරණකුත් අප දුටුවා.

බණ්ඩාරවෙල කාන්තාවක් ගල්ගසා මරා දැමුව දරුවාගේ සත්‍ය කතාව

හිසට හා මුහුණට ගල්වලින් පහරදීලා...

මේ සිදු වීම සිදුවුනේ මැදපෙරදිග රටක නම් නොවේ.මේ අපගේ ශ්‍රී ලංකාවේය.මනුෂ්‍යත්වය ඉක්මවා තිරිසන්කම සියොළඟ වසා ගත් කල් හි මනුෂයෙකුගේ සහ තිරිසනකුගේ අතර වෙනස කුමක්ද?

HD තාක්ෂනය සමගින් හිරු ටී වී මැයි 23 දා සිට

වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටත් හිරු ටී වී...
 
ඒ බි සි මාධ්‍ය ජාලය සිය පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී වී ලබන 23 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

නිදන් හොයන්න ගොඨාභය ලේසර් අවි 16ක් ගෙන්නලා

භූගත දෑ ඉතා සියුම්ව නිරික්ෂණය කල හැකි ලෙසර් අවි 16ක් ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සමිපතම ගොලයකුවන විශේෂ කාර්ය බලකායේ මේජර්වරයෙකු වූ ගොඩමුන්න අතට පත් කර තිබෙන බව වාර්තා වේ.

සිසුවියකගේ පියයුරු මිරිකා යතුරු පැදිකරුවෙකු පලා ගිහින්

මාගේ ලැම මිරිකීමෙන් දැඩි වේදනාවක් හා ලැජ්ජාවක් ඇතිවුනා...

කොළඹ ජනපි‍්‍රය බාලිකාවක අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකගේ ලැම ප‍්‍රදේශය ස්පර්ශ කළ බව කියන යතුරු පැදිකරුවෙකු සොයා පරීක්‍ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැන්වීය.

අවූරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව දිනුෂා යුග දිවියට එළඹීමට සුදානම්

ඇගේ පෙම්වතා දිනුශාගේ අයියාගේ ලඟම මිතුරෙක්ලු...

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත බව වාර්තා වේ.

යෝගී භාවනා ක්‍රමයක්‌ තුළින් දියමත පාවෙන අපුරු මිනිසා

දියමත පාවෙමින් විනාඩි 40 ක්‌ පමණ සිටිය හැකිලු ...

දියට පුද්ගලයකු වැටුණු විට සිදුවන්නේ ඔහු දියේ ගිලී යැමය. නමුත් මුහුදේ පාවී හිරු වන්දනාවේ යෙදෙන පුද්ගලයකු උණවටුණ මුහුදු තීරයේදී හමුවිය. 

අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවයි

මගීන් 1000කට ගමන් කළ හැකියි...
පැයට කිලෝමීටර් 1046 ක සුපිරි වේගයෙන්...

ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. 

මට තියෙන්නේ එක සාරියයි ෆොටෝ ගන්නවානම් ගන්න පියුමි කියයි

පියුමි වෙසක් දින කවරයකට පෙනී සිටීමට ඇඳගෙන විත් ඇත්තේ මගුල් ගෙදරක යන විදිහටලු...

ජනපි‍්‍රය ටෙලි නිළි පියුමි බොතේජු සාරි හිගයකට ලක්ව සිටින බව වාර්තා වේ.සති අන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක වෙසක් සතියේ මුල්පිටුව සැරසීමට පියුමිට ආරාධනා ලැබී තිබේ.