Ads 468x60px

.

තවමත් එම ගෞරවනීය චරිතයට පෙවී කටයුතු කරනවා - පුෂ්පිකා

නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ...  

සිරිදළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. 

ලෝක විනාශය බොරුවක් – තවත් වර්ෂ බිලියන ගණනක් ඉදිරියට

ලෝකඅවසානයේ අසීමාන්තික යුගයක් කරා යන බව විශ්වාසක්...

මධ්‍යම අමෙරිකාවේ දේශ සීමාවට අයත් ගෝතමාලා හි වැසි වනාන්තරයෙන් සොයා ගන්නා ලද  පැරණි දකුණු අමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මායා වරුන්ගේ කැලැන්ඩරයකට අනුව ලෝක විනාශය 2012 දෙසැම්බර් මස 21 වනදා සිදු නොවන බවත් ලෝකය තවත් වර්ෂ බිලියන ගණනක් පවතින බවත් සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අක්කා හරහා තමයි මේ සම්බන්ධය ඇති වුණේ - අභිෂේකා කියයි

ගෙවල්වලට කිව්වා. ගෙවල් දෙකෙන්ම අපිට ආශිර්වාදය ලැබුණා....

රිද්මය, හඬ, ගායනය, මිහිර එක්වූ තැන නැගෙන සංගීතය ඇගේ ජීවිතයම වුවද ඇය වඩාත් අපට සමීප වන්නේ නිවේදිකාවක ලෙසය.  

කාංචනාගේ පපුව ලීලසේන රෝහලට යවයි

කාංචනා විසිවී ගොස් සමන්ගේ ඇගේ හැපීලා...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස්ගේ පපුවේ වැදීම හේතුවෙන් සමන් හේමරත්න (ලීලසේන) රෝහල්ගත කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

ටෙලි සම්මාන රාත‍්‍රියේ හොදම රංගන ශිල්පිණිය දමිතා අබේරත්න

සම්මාන ලැබූ සියළුම නිර්මාණ කරුවන්ට සහ කලාකරුවන්ට උණුසුම්  සුබ පැතුම්...
 
ටෙලි නාට්‍ය ශිල්පීන්ට සම්මාන ප‍්‍රදානය කරන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2011 වසර සඳහා අටවැනි වරට මැයි මස 11 වෙනි දින සවස වෝටර්ස් එජ් හිදී පවත්වන ලදී . 

බොලිවුඩයේ නවතම සුරූපිනිය නතාලියා

හෙරෝයින් චිත‍්‍රපයටත් නතාලියා රංගනයෙන් දායකවේ...

බොලිවුඩයේ නවතම සුරූපිනය වන නතාලියා කවුර්, රාම් ගෝපාල් වර්මා (රාමු) ඇගේ දෙවියන් වහන්සේවත් උපදේශකයාවත් නොවන බව පසුගිය දා මාධ්‍යට පැවසීය. 

උතුරු මැද පළාත් සභාව විසුරුවීමට තහනම් නියෝග ගැනීම, ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක් ලු


උතුරු මැද පළාත් සභාව විසුරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබාගත්තේ ආණ්ඩුවේම උවමනාවටලු ...

ස්වාමින් වහන්සේලා පෙන්ෂුයි පිළිම ප්‍රතික්ෂේප කරද්දී බුද්ධ ශාසන ලේකම්ගේ බිරිඳ ඒවා ලංකාවට ගෙන්වයි

මර්වින් රන් පළදින රහස කැෂියන් ගේ බිරිඳගේ පෙන්ෂුයි ලු...

චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙතියි ද, තමා ඊට නිදසුන් කැර ගනිමින් ඇමැති මර්වින් සිල්වා මහතා පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් කීවේය.