Ads 468x60px

.

තවත් ගණිකා නිවසක් - රුපියල් 5,000 සිට 8,000 දක්වා මිලකට

අවුරුදු 20ත් 32ත් අතර වයස් සීමාවේ පසුවූ කාන්තාවන්...

සුවිසල් හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි හිමිකාරිය හා ගණිකා වෘතියේ යෙදුණු කාන්තාවන් හය දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සුදර්මන් රදලියගොඩ ගේ වරෙන්තුව නැවතත් යට ගැහෙන ලකුණු

ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබාගැනීම...




ඩී.අයි.ජී.ගෙ බල්ලාගෙන් බේරීමට කෙටිදුර ධාවන ශූරී ශී‍්‍රයානිට බැරි වෙයි

කුඩා දරුවන් ඇතුළු කිහිපදෙනෙකුම සපාකාලා...

හිටපු නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහතාගේ නිවසේ ඇති කරන සුනඛයා හිටපු කෙටිදුර ධාවන ශූරී ශි‍‍්‍රයානි කුලවංශ මහත්මියව සපාකෑ ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය.

නැහැ ..නැහැ ..තවම කොල්ලෙක් නැහැ – යුරේනි නොෂිකා

යුරේනිට ආදරය කරන අයට හොඳ ආරංචියක්...
ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ බොලිවුඩ් සිනමාවට ඇතුළුවීමලු ...

පසුගිය වසර දෙකකට අසන්න කාලයක් ඉන්දියාවේ ගතකල යුරේනි නොෂිකා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කටයුතු වල නියැලෙනවා..

ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

දිනකට එක් වරක් බැගින් භාවිතා කල හැකිවේ...
මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකියි...

ඒඩ්ස්  වලින් තොර පරම්පරාවක් නිර්මානය කරමින් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමක් හා විද්‍යාඥයින් පිරිසක් ඒඩ්ස්  රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

මාදුරු ඔය ජලාශයට වැටුන අලියා කිලෝමීටර් 25ක් ගහගන ගිහින් සොරොව්වේ හිරවෙයි

අලියා ප්‍රධාන ඇළේ සොරොව්වක හිරවෙලා...

මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.

යතුරුපැදියක් ටිපර් රියක ගැටී දෙදෙනෙකු මියයයි

අශෝක සහ නන්දාවතී අනතුරින් මරණයට...

අද(14) පෙරවරුවේ දිවුලපිටිය කුරුණෑගල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පරණ හන්දියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

සංගාට වශී වූ හින්දි නිළිය !

කුමාර් සංගක්කාර ව හමුවෙන්නත් ගොඩාක් අසාවෙන් ඉන්නවා...

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉන්දීය නිළියන්ගේ දැඩි ඇල්මක් තියෙනවනේ..අමිෂා පටෙල් ..මාලිංගට  දැඩි කැමැත්තක් දක්වනවා..

අනේ බලන්නකෝ මේ බ්රුස්කි මට ඉන්නදෙන්නේ නෑ - ශලනි

මම ඔයාට පස්සෙ කතා කරන්නම්...

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට මේ දිනවල දුරකතන ඇමතුමක් ලබාදුන්නද වැඩිවශයෙන් කතා කරන්නේ ‘බ්රුස්කි’ ගැන බව වාරතා වේ.

රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේදී නළුවෝ මාරු වෙලා

නෙහාරා ෆොටෝ ගැනීම මගහැරලා ...
රොස්මන්ඩ් විසින් රූපවාහිනී ආවරණය අඩුමුදලකට

ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාති‍්‍රයේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට ද සම්මානයක් හිමි විය.

කැෂියන් හේරත්ගෙන් බුද්ධාගම බේරා ගැනීම

මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි....මර්වින්

බුද්ධ ශාසන  අමාත්‍යංශයේ  මුලික වගකීම බුදු සසුන දියුණු කිරීමට පියවර ගැනීමය.මේ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයට කැෂියන් හේරත් නැමැති ලේකම්වරයෙකු පත් කොට තිබේ. 

අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල - අමායා

අමායා සහ අතුල ආදරයට වසර 4ක් ලු...
අමායා අධිකාරි වශයෙන් වාසගමත් වෙනස් කරගෙන... 
කැදැල්ලට තවත් අමුත්තෙක්...

අතුල අධිකාරිගේ හා නිරුපන ශිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ සති අන්ත පුවත් පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශ කොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.