Ads 468x60px

.

ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වූ ඡයාරූපය

එකවරම ඇඳුම් ගලවා ඉවත් කරන්න කියලා...

ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වන ඡයාරූපය සදහා අමෙරිකානු ඡයාරූප ශිල්පියකු ජර්මනියේදී සිදු කරන ලද කැමරාගත කිරිමක් පිලිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ දිනවල අන්තර්ජාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ වීඩියෝ පටය

ඇගේ යෙහෙළියක විසින් රහසින් පටිගත කරන ලද වීඩියෝවක්ලු...

දස මසක් කුස දරා ආදරයෙන් ප්‍රසූත කරන දරුවෙකු කෙරෙහි මවකට ඇත්තේ අසීමිත දයාවක්. ඒත් ඇතැම් අම්මා කෙනෙකු ඊට වෙනස්.

මධුශානිගේ පෙම්වතා ඇයව හැරයයි

ඇගේ පෙම්වතා කලාට සම්බන්ධ නොවන කෙනෙක්ලු...

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.

ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ...
අම්මට 15 යි තාත්තට 13 යි...
හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි...


තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා.

චන්ද වලට බය කව්ද - මෙන්න ඇත්ත

නියමිත කාලයට පෙර පළාත් සභාව විසුරුවා මැතිවරණයකට යාමෙන් වලකින ලෙස කරනු ලබන ඉල්ලීම. 





මුල්‍ය අර්බුදයක් නිසා සනත් ජයසූරිය කැනඩාවේ හිරවෙයි

ප්‍රේක්ෂකයින් ටිකට්පත් ආපසු භාර දීලා...
 
කැනඩාවේ ටොරොන්ටෝ හී පැවති ප්‍රදර්ශන ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් 15000 ක මුදල හා ගමන් වියදම් නොලැබීම හේතුවෙන් සනත් ජයසූරියට කැනඩාවේ රැඳී සිටීමට සිදුව ඇති බව වාර්තාවේ.

බ්‍රහස්‌පති මාරුව ඔබට හා රටට බලපාන හැටි

මැණික්‌ කර්මාන්තයට විශේෂ සුබපල...
පුෂ්පරාග මැණික්‌ වැඩියෙන් ලැබෙන කාලයක්‌...

බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයා 2012 මැයි 17 දා උදේ. 9.35 ට මෙතෙක්‌ ගමන් කළ මේෂ රාශියෙන් මිදී වෘෂභ රාශියට මාරුවන්නේය. ලබන 2013 මැයි මස 31 උදේ 6.49 දක්‌වා බ්‍රහස්‌පති වෘෂභ රාශියේ ගමන් කරනු ඇත. 

ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ නිල කාමරයට අසූචි ප්‍රහාරයක්‌

ලිපිගොනු හා කාර්යාල උපකරණවලටත් අසූචි විසිවෙලා...

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ විගණන කළමනාකරු වන සරත් පෙරේරා මහතාගේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නිල කාමරයට ඊයේ (15 වැනිදා) තෙල් සංස්‌ථා සේවක පිරිසක්‌ විසින් අසූචි ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ. 

මර්වින් කැළණියෙන් එළවීමට විභීෂණ දෙවියන්ට පොල් ගහයි

කාන්තාවන් විතරක් 500 ක් ඇවිත්...
මර්වින් එරෙහි මන්ත්‍රීවරුන් පිරිසද එයි...

මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකරනු ලබන දූෂණ,වංචා,අක්‍රමිකතා හා අපරාධ තුරන්කර කැලණිය ආසනයෙන් ඔහුව නෙරපා හරින ලෙස දෙවියන්ට කන්නලව් කරමින් මහා පොල්ගැසීමේ දේව පූජාවක් පවත්වා තිබේ.

රශී පබෝධා රඟපෑමෙන් ඉවත් වෙනවලු

ඇය චන්ද්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයකු සමග විවාහවීමට සුදානමින්...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනී රඟපෑමෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ආශා ජනපි‍්‍රයම නිළිය වීම ගිවිසුමක් නිසා මඟ හැරේ

ආශාව ජනපි‍්‍රය කිරීමට වෙනම එස්.එම්.එස්. බල ඇනියක් යොදවලා...

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන ආශා එදිරිසිංහව පසුගියදා නිමාවූ ටෙලි සම්මාන උළෙලක ජනපි‍්‍රයම නිළිය කිරීමට දැඩි උත්සාහයක් ගත් අධ්‍යක්‍ෂවරයෙක් සම්බන්ධයෙන් වාර්තා වේ.

සිත්පිත් නැති එකෙකු ලෙසින් දැරිය දූෂණය කළ සල්ලාලයා දැලේ

ඇලියොන් මෝටර් රථයක් ලමා ආරක්ෂණ නිළධාරීන් ට දීමට යයි...

පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි.