Ads 468x60px

.

මම ටික කලකට රට යනවා , මගෙ ජීවිත කතාව පොතකට ලියනවා - ඇන්ජලා

ලංකාවේ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් බවට පත් වූ ඇන්ජලා කියයි...


ඇය ඇන්ජලා සෙනෙවිරත්න. ඇය රඟපෑ පළමු සිනමා නිර්මාණය වන ‘කොටි වලිගය’ චිත්‍රපටයෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කිරීමට ඇය සමත් වූවාය. 

ඉන් පසුව පාර දිගේ, ධවල පුෂ්පය, මධුරි, පූජා වැනි සිනමා නිර්මාණ ගණනාවකට ද ටෙලි නාට්‍ය ගණනාවකට ද ඇය තම රංගන දායකත්වය ලබා දුන්නාය. පසුගිය සති කීපය තුළ ඇන්ජලා ලංකාවේ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් බවට පත් වූවාය. 

රග්බි ක්‍රීඩක වසීම් තජූඩීන් නාරාහේන්පිට දී තාප්පයක හැපී ජීවිතක්ෂයට

තජුඩීන් ගමන්ගත් රථය තාප්පයේ හැපී ගිනි අරන් ...

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම හැව්ලොක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකු ද වන වසීම් තජූඩීන් අද (17) අලුයම නාරාහේන්පිට සිදු වු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති කීවා - අනෝමා ෆෝන්සේකා

දින කිහිපයක් ඇතුළත නිදහස් කරනවා ස්ථිරයි...ජනපති

සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවී යැයි සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා    ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

ජාතික රූපවාහිනිය හැර මෙරට වෙනත් නාලිකාවකට ලන්ඩන් ඔලිම්පික් විකාශන අයිතිය තහනම්

රූපවාහිනී හා සිරස මාධ්‍ය ජාලය අතර මත ගැටුමක්....

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට හැර මෙරට වෙනත් නාලිකාවකට පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද (17) නිකුත්  කළේය. 

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ප්‍රවීණා හි ළමා චරිතයට පණ පෙවූ ටරුනිත් මිය ගිහින්

මුත්තිනාම් කෝවිලට යන අතරමගදී යාන්ත්‍රික දෝෂයක්‌ඇවිත්...

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ළමා නිලියක්‌ වූ ටරුනි සචාදේව්ද (14) මියගොස්‌ ඇත.ඇය සමග මෙම යානාවේ ඇගේ සොයුරිය හා මවද ගමන් කළ අතර ඔවුන්ද මරුමුවට පත්වී තිබේ.

විශ්ලේෂන කටයුතු සඳහා නිශ්චිත කාර්යාලයක් නොමැති හෙයින් ජනසංගණනය ඇණහිටලා

සංගණන ලිපිගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගොඩ ගහලා...

ජන සංගණනය අදාළ මූලික කටයුතු පසුගිය මාර්තු 27 වනදා අවසන් වුවත් එම සංඛ්‍යාලේඛන එකින් එක විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව සැකසීමේ කටයුතු අතරමඟ ඇණහිට තිබේ.

පබෝධාගේ ජීවිතයේ අලුත් වෙනසට එකතු වන අමුත්තා කවුද?

සිදත් හරීන්ද්‍ර තමයි මගේ ආදරවන්තයා... 

පබෝධාගේ නම කියන විටම අපගේ මතකයට නැඟෙන්නේ ඔෂින්. එක් සමයක ඔෂින්ගේ චරිතය ප්‍රේක්ෂක හද බැද ගත්තේ පබෝධාගේ අපූර්ව හඬ නිසාම කිව්වොත් ඔබ මාත් සමඟ එකග වෙන බවට සැකයක් නැහැ. 

උමයංගනා ලස්සන වෙන්න දිගට හරහට පළතුරු කෑම පටන් අරන්ලු

උමයංගනා හඳුන්වන්නේ වටලප්පම් උමයංගනා කියලලු...

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ මංගල සාදවලදී ආහාරයට ගන්නේ වටලප්පං හා පළතුරු පමණක් බව වාර්තා වේ.

සිව්රක් පොරවා සිගාකමින් සිටියදි අල්ලා ගත් ව්‍යාජ ශ්‍රමණධාරියා

අපේ කල්ලිය මේ වගේ අය ඕන තරම් ඉන්නවා... 
පුලුවන්නම් අල්ල ගනිල්ලා... 
ව්‍යාජ ශ්‍රමණධාරියා කියයි...





ශබ්ද විකාශනයෙන් දුන් විධානයට අනුව පාර පැන්න දරුවා දුම්රියට බිලි

පදික වේදිකාවට ගොඩවීමට නොහැකිවීමෙන් තෙල් ගෙනයන දුම්රියට යටවෙලා ...

තුඩැල්ල දුම්රිය ස්‌ථානයේ ශබ්ද විකාශනය මගින් දුන් දැනුම්දීමට අනුව දුම්රිය හරස්‌ මාර්ගය පැනීමට ගිය තුඩැල්ල ක්‍රිස්‌තුරාජ ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ෂමින්ද මධුභාෂණ තිලකරත්න (13) දරුවා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී පෙරේදා (14 වැනිදා) මරණයට පත්වීමේ ඛේදජනක සිද්ධියෙන් ප්‍රදේශයම කම්පාවට පත්ව තිබේ.

ස්ත්‍රී දූෂකයන්ගෙන් ජරාව කන පොලිසිය සහ මාධ්‍යවේදීන්

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ...

ශ්‍රී ලංකාවේ පසුගිය වසර පහ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර සිද්ධීන් 15158 ක්‌ වාර්තා වී තිබේ.නමුත් මේ  දුෂණ සහ අපචාර සිදු කල පුද්ගලයන් බොහෝ දෙනෙකු නීතියේ සිදුරෙන්  බේරී ගොස් තිබේ. 

ෆොන්සේකා නිදහස්‌ කරන්නේ කොන්දේසිවලින් තොරවයි

එහෙත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන දිනය තමන්ට ස්‌ථිරව ප්‍රකාශ කළ නොහැකියි...ටිරාන් අලස්‌ 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම සම්බන්ධව තවත් කරුණු කිහිපයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති බැවින් එම සාකච්ඡාවලින් පසු ඒ මහතා නිදහස්‌ කළ හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (16 වැනිදා) තමා සමග පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා පැවසීය.