Ads 468x60px

.

තාත්තා බැලීමට දියණියන් දෙදෙනා නවලෝක රෝහලට

UPDATES - 19 May 4.00 pm
පියාට නිදහස ලැබෙන බව දැනගෙන ලංකාවට ඇවිත්...

සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) නවලෝක රෝහලට පැමිණියාය.

ඔය වැඩේ කළේ කවුද කියල මං දන්නවා - නයනා කුමාරි

මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ....

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන නයනා කුමාරි රංගනයෙන් දායක වූ නවතම ටෙලි වෘත්තාන්තය ‘යශෝධරා’ තව නොබෝ දිනකින් විකාශය වීමට නියමිත බව අපිට දැනගන්නට ලැබුණා.

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ධර්ෂ නන්දන් මහතාට පහරදීලා

අද පස්වරුවේ කතාවක් සිදුකිරීමට නියමිතව තිබුනලු...

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ධර්ෂ නන්දන් මහතාට යාපනය, කොක්කුවිල්, කලටි හන්දිය ප්‍රදේශයේ දී කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී තිබේ.

විභූතිරත්නට මුළු රටම ගෞරව කරද්දී රයිගම් ටෙලිය ඔහුව කැපුවේ ඇයි..?

ඔහුට සම්මාන උළෙලට ආරාධනයක් නෑ...

පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ස්වයංජාත ටෙලි නාට්‍ය ප‍්‍රධාන සම්මාන අටක් ඇතුළුව සම්මාන එකොළහක් හිමි කරගත්තේය.

බ්ලු ෆිල්ම් වල රඟපෑ සනී ලියෝන් ලංකාවේ

ඇගේ අසභ්‍ය චිත‍්‍රපට හොර රහසේ අලෙවි වීම පිළිබඳ ඇය දැඩි කනස්සල්ලකින්...

ඉන්දියානු සම්භාවයක් සහිත කැනේඩියානු කාමුක ඡායාරූප හා චිත‍්‍රපට නිරූපිකාවක වන සනී ලියෝන් මේ දිනවල බොලිවුඩ් චිත‍්‍රපටයක රූගත කිරීම් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ. 

ඇගේ පින්තුර කීපයක් පහතින්

යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක

ඇය ලබන ජුනි මාසයේදී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතයි...

ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක රගපෑමට සූදානම් වන බව වාර්තා වේ.

මහා විනාශයක් සිදුකළ හැකි උල්කාපාත 6,200 ක් පෘථිවිය වටා සැරිසරයි

පෘථිවිය අවදානමක...

පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි.

ෆොන්සේකා මහතාට අද නිදහස

 UPDATES - 19 May 6.00 am
යුද විජයග්‍රහණයේ සැමරුමත් අදයි...
 
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (19 දා) අත්සන් තැබීමට නියමිතය.

පරගොඩ රජ මහා විහාරයේ උදිත හිමිනමගේ සිරුර අභිරහස්‌ ලෙස අඹ ගසක එල්ලලා

ජංගම දුරකථනයත් අඹගහේ එල්ලලා...

ඉමදුව ඓතිහාසික පරගොඩ රජ මහා විහාරවාසී හිමි නමගේ මළසිරුර අභිරහස්‌ ලෙස විහාරස්‌ථානයේ ධර්ම ශාලාවේ ඉදිරිපිට අඹ ගසක එල්ලෙමින් තිබියදී ඊයේ 18දා පෙරවරුවේ හමු වී තිබේ.