Ads 468x60px

.

සරත් ෆොන්සේකා නිදහස්



UPDATES - 21 May 3.30 pm
දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ...

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා, තමා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලබා මීට සුළු වේලාවකට පෙර පිටතට පැමිණියේය. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙන ෆොන්සේකා මහතා පිළිගැනීම සදහා ඔහුගේ ආධාරකරුවන් සහ සුබපතන්නන් මෙන්ම ඇතැම් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත රැදී සිටියහ.

ෆොන්සේකා නවලෝක රෝහලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට

UPDATES - 21 May 1.30 pm
විශාල පිරිසක් රෝහල අවට...

නවලෝක රෝහලේ සිට සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

සිකුරු සංක්‍රාන්තිය පෘතුවියේ සිට දැක ගන්නට ලැබෙන අවසාන අවස්ථාව

සූර්යයා මතුපිට හරහා කුඩා කළු තිතක් සේ ගමන් කරයි...

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කරනවා පෘතුවියේ සිට දැක ගන්නට ඔබේ ජීවිත කාලය තුලම ලැබෙන අවසාන අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ දුලභ සංසිද්ධිය සිකුරු සංක්‍රාන්තිය ලෙස හඳුන්වන අතර පෘතුවි බටහිර ගෝල වැසියන්ට ජූනි 5 වන දිනත් නැගෙනහිරගෝල වැසියන් වන අපිට ජූනි 6 වන දිනත් මෙය දර්ශනය වීමට නියමිතයි. 

ෆේස්බුක් සමනිර්මාතෘ මාක් සකර්බර්ග් යුගදිවියට

මෙම උත්සවයට අමුත්තන් 100ක් පමණයි...

ෆේස්බුක් සමනිර්මාතෘ මාක් සකර්බර්ග් විවාහ වී ඇතැයි වාර්තා වේ.සකර්බර්ග් ගේ මනාලිය වූයේ දිගුකාලයක් පුරා ඔහුගේ පෙම්වතිය ව සිටි පි‍්‍රසිලා චෑන් ය.

සංගීත්ගෙන් අලුත් සංගීත කණ්ඩායමක්

සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වේ....

ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ස්පයිඩර් මෑන් මීටර් 231 ක් උස කුළුණක් තරණය කරයි

අවුරුදු 12 දී සිටම මිනිස් මකුළුවකු විදිහට...

ප‍්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 ක් උස කුළුණක් තරණය කළ පුද්ගලයෙකු පිළිබදව වාර්තා වේ.

සරත් ෆොන්සේකා අද නිදහස් කිරීමට නියමිතයි

ඔහු සිටි බන්ධනාගාර කාමරය තීන්ත අලේප කොට මුළුමනින්ම පිළිසකර කරයි...

නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතාගේ  සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් බැවින් ඔහුට රෝහලින් පිටව යාමට වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා  අද (21) පෙරවරුවේ අනුමැතිය ලබාදී ඇත. 

අනර්කලී කවදාවක් බඳින්නෑ කියල මට ආරංචියි - රන්ජන්

දුමින්දට කලින් මම අනර්කලීව ගත්තේ...
චතුරිකා විවාහය කල්හරින්නේ මම හින්දා නොවෙයි...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි අනර්කලී ආකර්ශා සමග එකට වැඩ කළේ දුමින්ද හා අනර්කලී ගැන කතාවීමට වසර පහකට පෙර බව ජනපි‍්‍රය සිනමා නළු රන්ජන් රාමනායක කියයි.

ගුරු මාරුව ගැන ප්‍රතිවිරුද්ද මත

ජලය විශාල ප්‍රශ්ණයක් වන කාලයකි. 
බඩු මිළත් විශාල වශයෙන් ඉහල...

දෙවියන්ටත් ගුරු වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මැයි මස 17 වන බ්‍රහස්පතින්දා උදේ 9.35 ට සිකුරු හිමි වෘශභ රාශියට පැමිණේ. ග්‍රහ වලල්ලේ මන්දගාමී ගමනක යෙදෙන ප්‍රධාන දෙවන ග්‍රහයා වන ගුරු, රාශි වළල්ල වටා වරක් ගමන් කිරීමට වසර 12 ක පමණ කාලයක් ගත වේ. එක රාශියක ගමන් කිරීමට වසරක කාලයක් ගත වේ.