Ads 468x60px

.

සනත් ගුණතිලකට ගිහිගෙය කළ කිරී භාවනා කරන්න හිතිලා


ඔහු මේ දිනවල මීතිරිගල භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව වැඩ වාසය කරනවලු...


ප‍්‍රවීන සිනමා නළු සනත් ගුණතිලක හට ගිහිගෙය කළ කිරී ඇතැයි වාර්තා වේ.අදාළ තත්ත්වය හේතුවෙන් ඔහු මීතිරිගල නිස්සරණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව සිටි බව පැවසේ.

ජැකලින් පෙම්වතා සමඟ අමනාපයෙන්


ඇයට පෙම්වතා වන සජිඩ් ගෙන් ප‍්‍රමාණවත් සහයක්  නෑලු  ...


ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් පසුගිය සතියේදී සිය පෙම්වතා වන සජිඩ් ඛාන් හා දැඩි අමනාපයෙන් පසුව ඇතැයි වාර්තා වේ.

ටී – පාර්ටි යෙන් පියුමි බොතේජු ඉවතට


නෙහාරා යළිත් එම වැඩසටහනට...


දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනපි‍්‍රය වැඩසටහනක් වූ ටී – පාර්ටි වැඩසටහන මෙහෙය වූ ජනපි‍්‍රය ටෙලි නිළියක් හා නිවේදිකාවක් වන පියුමි බොතේජු ඉන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

දෙවැනි හිරු හෙවත් "නිබිරු" ගේ බලපෑමත් රාත්‍රී කාලයේ අධික උණුසුමට හේතුවක්


සූර්‍යය ගිනිදළු හෙවත් සූර්‍යය සුළං හි බලපෑම පෘතුවියට තදින්...


මේ දිනවල රාත්‍රී කාලයේ පවතින්නේ අධික උණුසුමක්. එම තත්වය මේ මස අවසන් වන තුරුම පවතින බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

තුන්මසකට පසු රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවට


හෙට දහවල් පැජට් පාරේ සිය නිල නිවෙසේදී මාධ්‍ය හමුවක්...


ඕස්ට්‍රේලියාවේදී හෝටලයකින් බිමට වැටීම නිසා තුවාල ලබා තුන්මසකට අධික කාලයක් මෙල්බන් නුවර රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගලා යන කැලණි ග‍ඟේ පතුලෙන් රන් කැබලි හමුවෙයි


පවුම් කාල සහ ඊට අඩු බරින් යුතු රන් පතුරු කැබලි...


පූගොඩ, කුමාරිමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ගලා යන කැලණි ග‍ඟේ පතුලෙන් රන් කැබලි හමුවීමත් සමඟ ජනතාව කැළණි ගඟේ රන් සෙවීමට පටන්ගන තිබෙනවා. 

චිලී එක්ක මගේ එහෙම කිසිම සම්බන්ධයක් නෑ - ෂෙරිල්


තියනව නම් මට "ඔව්" කියන්න බැරිකමකුත් නෑ...


අමා ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් හා චිලී සම්බන්ධයෙන් ලිපි කීයපයක් පසුගියදා  අන්තර්ජාල හරහා ඵල කෙරුනා.