මාව තේරුම් ගන්න, මාව අවබෝධ කර ගන්න ඔහුට පුළුවන් වුණේ නෑ....
යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්තම් කරන්නට පටන් ගත්තා පමණි. පේ‍්‍රමයේ පිණිබිඳ බිඳී ගියේය.
යළිදු සැකසිය නොහැකි වීදුරු කැඩපතක් සේ ඔවුන් දෙදෙනා එක්තැන්ව තැනූ ආදරයේ මන්දිරය ඉරිතලා ගියේය.