Ads 468x60px

.

ජනප්‍රිය නිලි පබෝධා සන්දීපනී ගේ විවාහයේ ජායාරුප එකතුවක්

මනාලයා වුයේ ව්‍යාපාරිකයෙකු වූ සිදත් හරින්ද්‍ර...

ජනප්‍රිය නිලි පබෝධා සන්දීපනී ගේ විවාහය ඊයේ රාත්‍රියේදී කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුනි. ඇයගේ අත ගත් මනාලයා වුයේ ව්‍යාපාරිකයෙකු වූ සිදත් හරින්ද්‍රය.


විවාහ උත්සවයේ ජායාරුප එකතුවක්.

කරු ජයසූරිය මිරිජ්ජවිලදී රිය අනතුරකට ලක් වේ.

කතරගමට යමින් සිටියදී මෙම අනතුරකට ලක්වී ඇත...

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා මිරිජ්ජවිල ප‍්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. 

දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙලා කෙනෙක් තෝර ගන්න මට බෑ - තිසුරි

මේ දවස්වල බොහෝ දුරට දවස ගෙවෙන්නේ නුවරයි කුලියාපිටියයි අතර...

තිසුරි යුවනිකා මද්දුමලියනගේ එහෙමත් නැත්නම් බොහෝ දෙනා දන්නා ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියයි. 

මෑත කාලයේ විකාශය වූ නිර්මාණ කිහිපයක් අතර පෙනී සිටි ඇය චරිතාංග රංගන ශිල්පිණියක් ලෙසට නිතර දෙවේලේ හමුවන චරිතයක්.ඇය ගැන විමසුවේ වර්තමාන තතු විත්ති ගැන දැන ගැනීමටයි.

සනත් ජයසූරිය බැටින් පිචි එකෙන් ඩාන්සින් පිචි එකට

මෙම වැඩසටහනට කලර්ස් ටීවී විසින් සනත්ට විශාල මුදලක්...

ශ‍්‍රී ලංකාවේ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය පිතිකරුවන් රැඳෙන බැටින් පිචි එකෙන් ඩාන්සින් පිචි එකකට මාරු වී ඇතැයි වාර්තා වේ.

දිලිනිට ඉක්මනට අතීතය අමතක වෙනවලු...!

කලා ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයෝ නැහැලු කියන්නේ...
ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තෙන් ඉඳල තියෙන්නේ...

පිනි අග පුලිඟු, මෙහි කුණු දැමීම තහනම් ටෙලා නාට්‍ය තුළින් ඔබ හමුවට එන දිලිනි ලක්මාලි නම් වූ ඇය ගැන අපි තොරතුරු විමසා බැලුවේ රංගන ශිල්පිණියකට එහා ගිය දිලිනිගේ සාමාන්‍ය ජීවිතයේ තතු පාඨක ඔබ වෙත ගෙන ඒමේ අදහසිනුයි.

අප වෙසෙන මන්දාකිණිය අසල්වැසි මන්දාකිණියත් සමග ගැටෙන බව සනාථයිලු


වසර බිලියන 4ක පමන කාලයකදී මන්දාකිණි දෙක ගැටී එකක් බවට...

අප වෙසෙන මන්දාකිණිය වන ක්ෂීරපථය අසල්වැසි ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය සමග ගැටෙන කාල වකවානුව නිර්ණය කළ බව විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණයන්හි යෙදුණු එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, වසර බිලියන 4ක පමන කාලයකදී මන්දාකිණිය දෙක ගැටී එකක් බවට පත්වනු ඇති බවයි.

පොලිස් සුනඛයා කහවත්තේ වී මෝල් හිමියාට ඉව අල්ලයි

ඔහු මිය ගිය කාන්තාවන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුතෙක්ලු...
සිරුරේ පිළිස්සුම් තුවාලත්...

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු පිලිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්දයෙන් ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ  රාත‍්‍රියේ සමත්ව තිබේ.

මධුට රහතන් වහන්සේ නමකගේ චරිතයක්

වරම දී ඇත්තේ සනත් අබේසේකරලු...

ජනපි‍්‍රය ගායක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ නාගරික මන්තී‍්‍ර මධු මාධව අරවින්ද රහත්වීමට යන බව වාර්තා වේ.


මධූට මෙලෙස රහත් රහත්වීමේ වරම දී ඇත්තේ සනත් අබේසේකර විසින් බවද පැවසේ.

සිතුල් පවුවේ පර්වතයක බුදුරුවක් මතුවේ

බුදු රුව තැන්පත් කිරීමට පෙර එම පර්වතයට අරක්ගෙන සිටින බහිරවයාගෙන් අවසර ගත යුතුයි මතයක්...

සිතුල් පවුව විහාරයේ පර්වත ගලකින් බුදු රුවක් මතුව තිබේ.එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් එහි ගලක් මුදුනේ පූජාවක් තබා ඇති අතර එම පුජාවෙන් පසුව මෙම බුදුරුව දැකගත හැකිව ඇත.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට IOC ඩීසල් ලීටරයක් රු:2කින් ඉහළට

එක්ට්‍රාඔයිල් ලීටරයක මිල රුපියලකින් ඉහළට...

ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී.)ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00කින්ද එක්ට්‍රාඔයිල් ලීටරයක මිල රුපියලකින්ද වැඩි කර ඇත.