Ads 468x60px

.

මීට පස්සේ මම රඟපාන්නේ නැහැ - මලීකා

වෘත්තියෙන් මම ගුවන් සේවිකාවක්...
ගැහැනු ළමයකුගේ එකම හීනය විවාහය...
ඒ දේ කරන්න දැන් මගේ වයස හරි...

මේ දිනවල දිවයින පුරා තිරගත වන උදාර පල්ලියගුරුගේ කුලුඳුල් සිනමා සිත්තම ‘සුපර් සික්ස්’ සිනමා පටය හරහා රංගනයට අවතීර්ණ වුණු, ඇය මලීකා සිරිසේනගේ. 

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන මලීකා මීට පෙර වෙළෙඳ දැන්වීම් කිහිපයකට ම සිය දායකත්වය ලබා දුන්නත් සිය රංගන ජීවිතය සිනමාවෙන් ආරම්භ කරන්නට වාසනාව හිමිකර ගන්නීය.

ලාංකික ජනතාවට මැජික් පෙන්නු දුරකථන මයිටා අතේ පත්තු වෙයි

දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු විය හැකියි...

ලාංකික ජනතාවට මැජික් පෙන්නීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පතළ කොට හැරිය ජංගම දුරකථන මයිටා කතාව අසත්‍යක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

ෆේස්බුක් ෆෝන් එකක් එන බවට රාවයක් පැතිරේ

මේ පිළිබඳව ෆේස්බුක් සමාගම ප‍්‍රතිචාරයක් දක්වා නැතිලු...

ලොව ජනප‍්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ස්මාර්ට්ෆෝන් උපාංගයක් හඳුන්වාදීමට යන බවට යළිත් රාවයක් පැතිරෙමින් තිබේ.

විද්‍යා බාලන් නළුවන් හා අධ්‍යක්‍ෂකවරුන් සමග රඟපෑමට කෑදරයිලු

ශාරුක් ඛාන් සමඟ පේ‍්‍රමණීය චිත‍්‍රපටයක රඟපෑමකට විද්‍යා සිහින දකිනවලු...

බොලිවුඞ් තරු අතර රැජිනක් වන විද්‍යා බාලන් දක්‍ෂ නළුවන් හා අධ්‍යක්‍ෂකවරුන් හා රඟපෑමට කෑදර බව පැවසේ.

අසභ්‍ය චිත‍්‍රපට හොරෙන් බාගත කළවුන් අවදානමකට

බෙන් ඩෝවර් නම් වෙළෙඳ නාමයෙන් නිෂ්පාදනය කෙරෙන අසභ්‍ය චිත‍්‍රපට ඕ ටූ නම් විකල්ප ක‍්‍රමය හරහා අන්තර්ජාලයෙන් බා ගත කළ පිරිස් අවදානමකට ලක්ව සිටිනවා.  

පරිසර දිනය වෙනුවෙන් හරිත පාපැදි සවාරිය ගමන් කල අයුරු

නෙළුම් පොකුණ රඟහල අසළින් ආරම්භ වී රාජකීය විදුහල අසලින් අවසන් වුනා.

නළු නිලියන්, ක්‍රීඩකයන් සහ දේශපාලඥයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වුණා.

ජූනි 05 වැනිදා ලෝක පරිසර දිනය වෙනුවෙන් ඊයේ පාපැදි සවාරියක් පැවැත්වුණා. එය නම් කර තිබුනේ "හරිත පාපැදි සවාරිය" නමිනි.

සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක්

සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු...
හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු...

මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. 

තාම වයස 22 යි නේ - තවකල් තියෙනවා - ඒ ගැන පස්සේ හිතනවා - ශලිනි

සංකේත් මගේ හොඳ මිත‍්‍රයෙක්. 
අපි දෙන්නා එකම වයසේ...
හොඳ යාළුවෙකුට එහා ගිය දෙයක් නම් අපි අතර වෙලා නෑ.

පුංචි තිරයේද රිදී තිරයේද තාරකාවක් වු ශලිනි තාරකා රසික ජනතාව අතරට පිවිසියේ සිරස කුමරිය පළමුවැනි තරගයේ ජයග‍්‍රාහිකාවට හිමි කිරුළ දරිමිනි. එදා මෙදා තුර රඟපෑ  ටෙලිනාට්‍ය රැසක ආදරණීය පෙම්වතිය බවට පත්වු ඇය සැබෑ ජීවිතයේද පෙම්වතියක් වී ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිරුණි. සැබෑවටම ඇය දන් පෙම්වතියක්ද? 

පෙම්වතිය පෙම්වතාට අතවර කරලා

පෙම්වතා මනෝ රෝග වෛද්‍යයවරුන් වෙත ඉදිරිපත් කරලා...

බාලවයස්කාර පිරිමි ළමයෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළේ යැයි වයස අවුරුදු 19 ක් වන තරුණියක් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 

කරු ජයසූරිය මහතා සහ ඔහුගේ බිරිද වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ ආසිරි රෝහලට

Updated  
කරු ජයසූරිය මහතාගේ හිසෙහි x කිරණ ඡායාරූපයක් අරගෙන...
තත්ත්වය අසාද්‍ය නෑ...
 
අද පස්වරුවේ බරපතල රිය අනතුරකට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා සහ ඔහුගේ බිරිද මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ ආසිරි රෝහල වෙත රැගෙන එමින් සිටින බව වාර්තාවේ.