Ads 468x60px

.

තරබාරු වූ අයිෂ්වර්යාගේ ඡායාරූප පෙළක්

දරු ප්‍රසූතියෙන් පසු අයිෂ්වර්යා ඉතාමත් තරබාරු වෙලාලු...

විශ්ව රූ ‍රැජිනක් වූ සුපිරි බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සිය කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසුව පළමු වරට සිනමා උළෙලක් නියෝජනය කළේ පසුගිය සතියේය. 

ඒ ප්‍රංශයේ පැවති කෑන්ස් සිනමා උළෙලයි. එම උළෙල නියෝජනය කිරීමට පැමිණ සිටි ඇය දරු ප්‍රසූතියෙන් පසුව ඉතාමත් තරබාරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කඩු පහරකින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කළ අපේ වෛද්‍යවරු කණ්ඩායම...

< සංවේදී අය බැලීමෙන් වලකින්න >
මෙම සැත්කම සඳහා පැය 9 ක පමණ කාලයක්...  
පැය 24 කට පසුව රෝගියාව සාමාන්‍ය වාට්‍ටුවකට...

තියුණු කඩු පහරකින් දකුණු අතේ වැලමිට ළඟින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරු සමත්වී තිබෙනවා.

දුමින්ද අත්අඩංගුවට ගන්නවා වෙනුවට හිරුනිකාට නඩුවක්...

මහේස්ත‍‍්‍රාත්වරයා දුමින්දගෙන් ප‍‍්‍රකාශයක් නොගන්නේ මන්දැයි ප‍‍්‍රශ්න කරමින් අධිකරණය අපහසුතාවයට පත් කරලලු ...

අධිකරණයට අපහාස කිරීම අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය ප‍‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍‍්‍රමචන්‍ද‍‍්‍ර මෙනවියට එරෙහිව නඩුවක් පැවරීමට අවශ්‍ය කි‍‍්‍රයාමාර්ග ගන්නා ලෙස පාර්ලිමෙන්තු මන්තී‍‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මහේස්ත‍‍්‍රාත් අධිකරණයෙන් අද (05) ඉල්ලා සිටියේය. 

මහ දවාලේ තරුණ හිමිනමක් තරුණ ගැබිනි කාන්තාවක් දුෂණය කරයි...

නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවක් බලා...
පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට ඇතුළු වෙලා...

දකුණේ තරුණ හිමිනමක් ඊයේ දහවල්  නිවසකට ඇතුළුවී එහි සිටි තරුණ ගැබිනි කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. 

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය හෙටයි


සිකුරු සංක්‍රාන්තිය නැරඹීම සඳහා ප්‍රමිතියකින් තොර ආවරණ වලින් අන්ධභාවයට පත්විය හැකියි...

මෙම සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය හෙට ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලෝකවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.

මුහුද සමග පොරබදා පබා බේරගත් අකලංක

සින්ඩරෙල්ලා රූගත කිරීමකදී පබා මුහුදේ ගසාගෙන ගිහින්...

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා ජනපි‍්‍රය නිළි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මුහුදේ ගසාගෙන යාමට ගොස් කි‍්‍රකට් කී‍්‍රඩක හා නර්තන ශිල්පී අකලංක ගනේගම විසින් බේරාගෙන ඇතැයි වාර්තා වේ.

ජනපතිට මහ රැජිනගේ දියමන්ති ජුබිලියට ආරාධනා කිරීමෙන් වලකින ලෙසට පෝස්ටර් ව්‍යාපාරයක්

ජනපතිට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක්...
අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක්...

බි‍්‍රතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලියට ශ‍්‍රී ලංකා ජනාපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වීමට විරෝධය පෑමට ගෝලීය ද්‍රවිඩ සංසදය හා කොටි හිතවාදී සංවිධාන එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක් යවා ඇත.

නෙහාරා මොකද මාධ්‍යයට එන්නේ නැත්තේ..?

මම නම් ඔය කියන වෙබ් අඩවි බලන්නෙ නැහැ....
කලා කරුවන් විකුණ ගන්න තමුන්ට හිතෙන දේ දානවා ඇති...

මෙවර රයිගම් ටෙලීස් (ටෙලි) සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නිළියට හිමි කිරුළ දිනා ගනු ලැබුවේ ඇය විසිනි. 

නෙහාරා මේ කරුළ ලබා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. නමුත් ජනප‍්‍රිය සම්මානය ලබා ගැනීමෙන් පසුව ඇය උත්සව ශාලාවෙන් ඉක්මණට පිටව යාම බොහෝ දෙනාගේ විමසීමට හේතුවක් වුණා.

පුරා විද්‍යා සංහාරය සහ ජන මාධ්‍ය

ලංකාවේ පුරා විද්‍යා සංහාරයට මුලිකවම වග කිව යුතු වන්නේ මාධ්‍යයි. මාධ්‍ය මගින් නිතරම හුවා දක්වන දඹ රන් පිළිම, මිල කල නොහැකි අනර්ඝ නිදන් වස්තු යන වැකි නිසා නුගත් ලෝභ දේශපාලකයන්ගේ සහ බල්ලන් මරා හෝ සල්ලි හෙවීමට පැහැදී සිටින ව්‍යාපාරිකයන් එකතු වී පුරා විද්‍යා ස්මාරක විනාශ කරති.  

මුතූ තරංගා මේ වසරේ යුග දිවියට

මුතූගේ විවාහ බාලගිරි දෝෂයට හසුවුණු එකක්ලු...

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන මුතූ තරංගා මේ වසරේ සිය විවාහ මංගල උත්සවය ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.


කෙසේවුවද පසුගිය කාලය පුරාම මේ විවාහ උත්සවයද බාලගිරි දෝෂයට හසුවුණු එකක් බවට ක්ෂේත්‍රයේ කතාබහක් තිබේ.ඇය මෙසේ විවාහවීමට සූදානම් වන්නේ නිශාන්ත අමුපිටිය සමගය.

J.D.C ජයසිංහ නොහොත් මුද්දරගම කුකුල් චාලිට ජනතා විරෝධය

මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියගේ දුෂණය සම්බන්දයෙන් පුවත අපගේ වෙබ් අඩවියේ පළ විමන් පසු දැනට දුෂකයාට එරහිව කාන්තා ශක්ති සහ ලක් වනිතා පෙරමුණ යන සංවිධාන වලට ශක්තියක් මෙන්ම ජනතා ප්‍රතිචාරයක් ලැබී තිබේ. එම දුෂකයා නිරාවරණය කරමින් පලවන මේ අපගේ දෙවන ලිපියයි...
 
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන  අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.C ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි යන පුද්ගලයාට  ජනතා විරෝධය එල්ල වන බව වාර්තා වේ. 

දුමින්ද සිල්වා ලබන ජුලි මස 15 ලංකාවට පැමිණීමට නියමිතයි

ඔහු හොද සෞඛ්‍යය තත්වයකින් ඔහු ඉන්නවලු...
ඔහුගේ දේශපාලන භූමිකාව ඉදිරියට කරගෙන යාමට පුළුවන්ලු...

කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිදුවීමකින් හිසට වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වී බරපතල තත්වයෙන් රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැඩි දුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ ද මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුලත් කරන ලදී.