Ads 468x60px

.

මට නම් හිතා ගන්න බෑ මිනිස්සු ඇයි මේ තරම් මගේ මිණිබිරී පස්සෙන් පන්නන්නේ කියලා

සීයා කෙනෙක් වෙන්න ලැබීම තමයි ලොකුම ජයග්‍රහණය...

ඔබ දැන් සීයා කෙනෙක් නේද ?
ඔව් . පුංචි ළමයි එක්ක ජීවත් වෙන එක හිරි
ම අපූරුයි. මගේ මුළු වෙලාවම ගත වෙන්නේ එයා එක්ක.

ඒ වගේම දැන් ගෙදර අලුතින් සිද්ධ කරන හැම වැඩකදීම අපි ඉස්සෙල්ලා කල්පනා කරන්නේ බබාට ඒකගැළපෙනවද කියන එක.

කෑගල්ලේ ගම්වාසීන් විසින් දෙවන වරටත් ඉදිකළ ගොක් කොළ බුද්ධ ප්‍රතිමාව

අඩි 35ක් උසින් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාව...
 
කෑගල්ල තිබ්බටුමුණුව, ගුරුළුවන ගම්වාසීන් විසින් දෙවන වරටත් ඉදිකළ මෙම  දැවැන්ත බුද්ධ ප්‍රතිමාව සඳහා ගොක් කොළ සහ පොල් අතු එක්කරගනිමින් තනා තිබෙනවා.

ජනාධිපතිගේ බි‍්‍රතාන්‍ය දේශනය නැවතත් ගිලිහෙයි...

සමුළුවේ උදෑසන පරිච්ඡ්දය අවලංගු කරලා...
සන්ධ්‍යා පරිච්ඡේදයේ දේශනයට අවස්ථාවක් වෙන්කර නැතිලු...

බි‍්‍රතාන්‍යයේදී දේශනයක් පැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ තවත් අවස්ථාවක් ගිලිහී ගොස් ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාතී‍්‍ර නිකුත් කළ නිවේදනය දැක්වුණේ,  පොදුරාජ්‍ය මණ්ඩලයීය ආර්ථික සම්මේලනය විසින් බි‍්‍රතාන්‍යයේදී සංවිධානය කෙරෙන ව්‍යාපාරික සමුළුව අමතමින්,  “ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම” යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා අද උදෑසන  දේශනයක් පවත්වන බවයි.

නවක වද කථිකාව තව දුරටත්...

අපිත් මේවල රැග් උනා උඹලත් රැග් වෙයල්ලා...
ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන්ට බීමට...

රුහුණු විශ්ව විද්‍යාලයේ  පසුගිය කාලයේදී සිදුවූ නවක වද සම්බන්ධයෙන්  වීඩියෝ පටයක් එලියට දමා තිබේ. 

(බලන්න http://www.youtube.com/watch?v=ClymCgN28sw) මෙම  වීඩියෝ  පටය බැලීමට පවා හිරිකිත එකකි. 

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන්න එපා - ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය

කොළඹ නාලන්දා විදුහලට සිකුරු සංක්‍රාන්තිය දිස් වූ අයුරු...
ලංකාවේ සම්මත වේලාවෙන් අලුයම 3.39.29 ආරම්භ වන අතර...
පෙ.ව. 10.21 ට පමණ අවසන් වේ....

අදට (6) යෙදී ඇති සිකුරු සංක්‍රාන්තිය උපයෝගී කර ගනිමින් පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ගණනය කිරීමට මොරටුව ආතර් සි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ විද්‍යඥන් කටයුතු යොදා ඇති අතර, මේවන විට ඒසදහා අවශ්‍ය උපකරණ ආතර් සි ක්ලාක් ආයතනයට ගෙන්වා ඇතැයි එහි තාරකා විද්‍යාව පිළිබද පර්යේෂණ විද්‍යඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි. 

ලිංගික විපර්යාසයකින් පසුව මෝස්තර නිරූපන ක්ෂේත‍්‍රයට එක්වූ චමිලා අසංකා...

පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක් වීමෙන් ගැහැනියක් ලෙසට...

පිරිමි දරුවෙකු ලෙස උපත ලබා පසුව ලිංගික වපර්යාසයකින් ගැහැණුන් බවට පත්වූ අය ගැන පුවත් මේ කාලයේ දුලබ නොවේ.


සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ‍්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට පෙර මාධ්‍යට අනාවරණය කර තිබිණි.