Ads 468x60px

.

ඇමති පෙම්වතාට දාව කුසට ආ දරු ගැබ අත්හල නිළියගේ කතාව...

මෙඅනුන්ගේ කුණු ගොඩවල් හාරා අවුස්සා මනදොල පිනවීමක් නොවේ...

නිළියක් සිය ඇමති පෙම්වතාට දාව කුසට ආ දරුවා විනාශ කිරීම ගැන මීට පෙර අවස්තාවක හෙළිදරව් කළේ අනුන්ගෙ කුණු ගොඩවල් හාරා අවුස්සා කුණු රස බුදින් වුන්ගේ මනදොල පිනවන්නට නොවේ. 

රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක්...

මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන...
ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පසුගිය  (05) අනාවරණය විය.

නිසි සැලකිල්ලක් නොමැතිකමින් කැළණි ගඟේ දුම්රිය මාර්ගය විශාල මුදල් නාස්තියක්...

මෙහි දිග මීටර් 275 වනවා...
සර 03 ක වගකීම් කාලය ද මේ වන විට ඉක්ම ගිහින්ලු...
 
කැළණි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය මාර්ගයක් වසර 04 ක පමණ කාලයක් ගතව ඇතත් විවෘත කර නොමැති බව අනාවරණය  වෙනවා. 

ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුයි – ඇමති ෆීලික්ස්...

නීත්‍යානුකූල මත්පැන් සැල් ඇරඹීමෙන්  කසිප්පු වැනි බීම වර්ග අඩුකර ගත හැකියි...

ග‍්‍රාමීය ජනතාවට විඩාව සංසිඳුවා ගැනීමට මත්පැන් බිඳක් පානය කිරීමට ඉඩ සැලසෙන පරිදි ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතු බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.

ලෝක විනාසය මෛත‍්‍රිපාල සිරිසේනගේ ඇසින්...

අර පහුගිය කාලේ සුනාමි වෙලාවෙ ඉතිපිසෝ ගාථාව කියාගෙන හිටියෙ...
 
මායාවරුන්ගේ දින දසුන අනුව 2012 වසරේ දී ලෝක විනාශය සිදුවන බවට මීට පෙර වාර්තා පළ වුණා.ඊට හේතුව ලෙස මායාවරුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දින දසුන වසර 2012 දී අවසන් වීමට නියමිත බවයි. 

ආශාට වෛරස් උණක් හැදිලලු...

ඇඳෙන් නැගිට ගන්න බැරි තරමටම අමාරු වෙලා...
මේ දිනවල රෝහල් ගත කරලලු ඉන්නේ...

කෙටි කාලයකදී රසික හදවත් දිනා ජනප්‍රිය නිළියක වූ ආශා එදිරිසිංහ මේ දවස්වල දකින්න නැහැ.ටෙලි නාට්‍යවල පෙනී සිටියත් සජීවි වැඩ සටහන්වලට ඇය එන්නේ නැහැ. 

අනියම් සම්බන්ධයක්‌ නිසා බිරිඳ දුන් කොන්ත්‍රාත්තුව ක්‍රිකට්‌ ක්‍රීඩකයාට මරු කැඳවයි...

ගුවන් නියමුවා සහ ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ අතර අනියම් සම්බන්ධක්‌...

දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ඊෂ්වරදාසන් කේදීෂ්වරන් නමැති තරුණයා ඉකුත් අප්‍රේල් මස 18 වැනිදා ත්‍රිකුණාමලය නගරයේදී ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ ලබා දුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළි කරගත් රහස්‌ පොලිසිය එම ඝාතනය සිදු කළ බව කියන ගුවන් නියමුවකු සහ ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබළකු ද ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

නෙහාරා ඡයාරූප සඳහා පෙනී සිටීම මඟ හැරියේ මේනක ජනපි‍්‍රයම නළුවා නොවීම නිසාලු...

රයිගම් සංවිධායකයෝ විශාල අපහසුතාවයකට පත්වෙලා...
නෙහාරාත් එක්ක ජායාරූපවලට සිටීම සාරංග ප‍්‍රතික්ෂේප කරයි...

තමා මේ දිනවල කාර්ය බහුල නිසා රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජායාරූප සඳහා පෙනී සිටීම මග හැරි බව ජනපි‍්‍රය ටෙලි නිලි නෙහාරා පීරිස් පවසන්නීය.

හම්බන්තොට සිට රැගෙන එන වාහනයකින් 50,000කින් වාහනයේ මිල ඉහල යනවලු...

වාහන රැගත් පළමු නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දු වෙයි...

 හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි මෙතෙක් එම වරාය නඩත්තු කරමින් පවත්වාගන ගියේ.

එල්ටීටීඊ එමිල්කාන්තන් ‘මවුබිමට’ මුදල් ආයෝජනය කරලා...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට මවුබිම පුවත්පත ආරම්භ කිරීම හා එය පවත්වාගෙන යෑම සඳහා එල්ටීටීඊ සංවිධානයේ ව්‍යාපාරික ජාලයේ ප‍්‍රබලයකුව සිටි එමිල්කාන්තන් මහතා රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇතිබව මේ වනවිට තහවුරු වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් අප වෙත පැවසීය. 

සිකුරු සංක‍්‍රාන්තියේ උපරිම අවස්ථාව ( Photo )

7.03ත් පෙ.ව. 10.21ත් අතර කාලයේදී ලබාගත් ඡායාරූප...

ඉතා දුලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සුර්යයාගේ මතුපිට හරහා සිකුරු ග‍්‍රහයා ගමන් කිරීම හෙවත් ‘සිකුරු සංක‍්‍රාන්තිය ශ‍්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි වූ අතර එය නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් ඡායාරූප ගතකරනු ලැබිණි.

මයිකල් සිය බිරිඳගේ යට ඇඳුම් වලින් හා ආභරණ වලින් සැරසීලා ඇයි...

හොලිවුඩ් නිළි කැතරින් අපූරු සිදුවීමක්..

එන්ට‍්‍රැප්මන්ට්, සෝරෝ වැනි චිත‍්‍රපටි වල රඟපෑ හොලිවුඩ් නිළි කැතරින් සීටා ජෝන්ස් පසුගියදා අපූරු සිදුවීමට මුහුණ දී ඇතැයි වාර්තා වේ.