Ads 468x60px

.

පසුගිය කාලයේ නිකුත් වූ නවක වද වීඩියෝව නිර්මාණය කරන ලද්දක් දැයි සැකයක්...

එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේලු...

පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කරන ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝව,සැබෑවක් නොව නිර්මාණය කරන ලද්දක් බවට රාවයක් මේ දිනවල පවතිනවා. 

සබීතා මං ඔයාට ආදරෙයි. මං ආයෙත් ගෙදර යන්නේ නැහැ - සබීතාගේ රසිකයෙක් හඩා වැළපෙයි...

සිය සිනමා මතකය අවදි කරන සබීතා පෙරේරා..
ත් රසිකයෙක් කෝ මගේ ආදරනීය සබීතා කියලා කෑගහන්න පටන් අරන්...

මගේ ප‍්‍රථම චිත‍්‍රපටය ‘සබීතා’. ඊට පසුව මමයි රජා, නෝම්බර 17, ඡායා, සුජාතා, දෙවැනි ගමන ඇතුළු චිත‍්‍රපට රාශියක් තිරගත වූවායින් පසුවයි සිසිල ගිනි ගනී චිත‍්‍රපටය තිරයට ආවේ.

මම ගොඩක්‌ම ඇනගෙන තියෙන්නේ ඇත්ත කියන්න ගිහින් - මුතු තරංගා...

ලබන දෙසැම්බර් මාසේ විවාහ උත්සවය ගන්න හිතුවා...
බොරු පොරොන්දු දෙනවා නෙමෙයි... 
ටාගට්‌ එකක්‌ තියෙනවා... 
නැත්නම් අවුරුදු අටක්‌ අපි ආදරේ කරන්නේ නැහැනේ...

ගැමි සුවඳ මුසු වුණු ඉසව්වක ඉපදුණු ලෝචනාට නොසිතූ ලෙස දෛවය සරදම් කරන්නේ තම පවුලේ බර තමා පිට පටවමින්. 

ජංගම දුරකතන වලින් ‘ගූගල් මැප්ස්’ ඉවත් කරයි රාවයක් පැතිරේ...

ගූගල් මැප්ස් සේවය සඳහා මෑතක සිට විවේචන එල්ල වෙලාලු...
ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණක්...

ගූගල් සමාගමේ සිතියම් සේවය වන ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණ තාක්‍ෂණ හඳුන්වාදී ඇතැයි වාර්තාවේ.

සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් වෙන්දේසියට

සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් සතුටට පත්වුනා...

ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණ තිබුනා.

අලාභ හානි මෙතෙක් ගණන් බලා නොමැති ටොනාඩෝ සුළි සුළඟ...

මේ සියල්ල වෙන්නට විනාඩි 2 ක් ගියේ නෑ...
මුලින්ම හෙමින් ආ සුළඟ ක්‍රමයෙන් ශබ්දය වැඩි වෙමින් හමා ගියා...
 
වැල්ලවත්ත ප්‍රදේශය හරහා ඊයේ 7 උදෑසන හමා ගිය ටොනාඩෝ සුළි සුළඟින් මෝටර් රථ හා යතුරු පැදි කිහිපයකට හා නිවාස 200 කට අධික සංඛ්‍යාවකට අලාභ හානි වී ‍පොලිස් නිලධාරියකු ඇතුළු ප්‍රදේශවාසීන් 30 කට පමණ තුවාල සිදුවී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අනුරුවක් ගිනි තැබූ කොටි හිතවාදීන් ජාතික කොඩිය බිම දමා පයින් පෑගුවා...

බිත්තර සහ තක්කාලි වලින් එතුමා ගමන් ගත් වාහනයට දමා ගහලා...
 
නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට නොඑන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස්....
 
දෙවන එලිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වීමට ගිය ජනාධිපතිට,කොටි හිතවාදීන්ගෙන් විරෝධතාවන්ට ලක් වීමට සිදු වූ අතර ඒ බව සැලවූ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරයාට සහාය පළකරමින් කොටි හිතවාදීන් සිටින ඉසව්වෙන් අනෙක් පස ඔවුන්ගේ උද්ඝෝෂනයන් ගෙන ගියා.

තමිල්නාඩු ගිය රෙජිනොල්ඩ් කුරේට වහාම එරටින් පිටවෙන්න කියලා...

එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්...
අමාත්‍යවරයා ආරක්‍ෂක ස්ථානයක් වෙත රැගෙන ගිහින්...

තමිල්නාඩුවේ කෝයිම්බතූර් උක් පර්යේෂණ ආයතනයේ පැවැත්විමට නියමිතව තිබු උත්සවයකට සහභාගි විම සදහා ඊයේ (07) ඉන්දියාවට ගොස් සිටි සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතාව එරට ආරක්ෂක අංශ විසින් හරවා ඒවා ඇත.

සුරාජ් හා පබෝධා අතර හාදකමක් තිබූනැයි සුරාජ් මාපාට පබෝධාගේ විවාහයට ආරාධනා කර නෑ...

‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ පිරිමි පාර්ශවයටද ආරාධනා කර නෑ...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ විවාහයට ජනපි‍්‍රය නළු සුරාජ් මාපාට ආරාධනා නොලැබීම ගැන මේ දිනවල ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇතැයි වාර්තා වේ.

පියා දේවාරූඪයකින් මවට සහ දියණියට පිහියෙන් ඇනලා...

පවුලේ අයට අපල ඇතැයි පවසමින් පිංකමකට පවා සහභාගි වෙලා...
11 හැවිරිදි දරුවා පාසල් ගොස්‌ සිට ඇති නිසා ඔහුගේ ජීවිතය බේරිලා...

බිරිඳ හා තම දියණිය ඝාතනය කළ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයකු තමාට ද පිහියෙන් ඇනගෙන තුවාල සිදුකරගෙන හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.