Ads 468x60px

.

කටකතා කියන දේවල් කොහොමත් හැදෙනවා. ඒවා නවත්වන්න බැහැ - සුරාජ් මාපා...

ඇත්තටම විවාහ වෙන්න කියලා තමයි නිතරම ගෙදරින් කියන්නේ... 
මගේ හිතේත් අදහසක් තියෙනවා...

තමාට ලැබෙන කුමන චරිතයක් වුවද විවිධත්වයෙන් යුතුව රඟදක්වන්නට ඔහු සතු හැකියාව දක්ෂතාව, කැපවීම සිත්බඳනා සුලුය. තමා රඟන කුමන චරිතයකට වුවද ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඔහු සමත්ය.

මෙනිසාම ඔහු දක්ෂ රංගන ශිල්පියකු ලෙස කලා ක්‍ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටී. සුරාජ් මාපා නම් වූ නව පරපුරේ රංගන ශිල්පියා මේ දිනවල කලා ක්‍ෂේත්‍රයේ කාර්යබහුලම නළුවකු බවට පත්ව ඇත. ඒ මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කරමිනි.

ශරීරයකට කිසිදු වැදගත්කමක් නැතැයි සිතූ උදරය දෙපස මාංශ පේශීන් ඉතා වැදගත්...

ආසාධන හෝ බෝවන රෝග හෝ වැළැක්වීමේ ක‍්‍රියාවලික්...

උදරය දෙපස මාංශ පේශීන් නෙරා ඒම ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියේදී වැදගත් කාර්යයක් ඉටු කරන බව චිකාගෝහි ලයෝලා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

මාර්ග ඉදිරිකිරීම් ව්‍යාපෘති හරහා 30% ක කොමිස් මුදලක්

කිලෝ මීටරයක් කෝටි අටක්...

ආණ්ඩුව වාණිජ බැංකුවලින් ණය ලබාගෙන මහාමාර්ග ඉදිකිරීම් ආරම්භ කර ඇත. මේ වනවිට රජයට අයත් ලංකා බැංකුවෙන් කෝටි 210 ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. 

බලෙන් බැන්දුවොත් දෙමාපියන්ට සිරදඬුවම්

බලහත්කාරයෙන් සිදුකෙරෙන විවාහ තහනම්ලු...
වසරකට තරුණියන් 8,000ක්  බලහත්කාරයෙන් විවාහ කරවනලු...

ඉදිරියේදී නීතිගත කිරීමට නියමිත නව නීති මාලාවක් යටත් එංගලන්තයේදී හා වේල්ස් හිදී සිය දරුවන් බලහත්කාරයෙන් විවාහ කරදුන්නහොත් දෙමාපියන් හට සිරදඬුවම් ලැබිය හැකි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

සාලිය සත්‍යජිත් ගේ අලුත්ම පෙම්වතිය

සාලිය සිය කැදැල්ල ඉහිරීමට සාලියගේ වත්මන් පෙම්වතිය හේතු වූනාලු...

මෝස්තර නිරූපන ශිල්පියෙක්, නිවේදකයෙක් හා නර්තන ශිල්පියකු වන සාලිය සත්‍යජිත් ගේ අලුත්ම පෙම්වතිය බවට පත්ව ඇත්තේ නැටලි ප‍‍්‍රනාන්දුය.

උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත සංගීත ප‍්‍රසංගයක්

16 වැනිදා සවස 7ට සී.එච් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී...

සිරස රූපවාහිනී නාලිකාවට වසර 14ක් සපිරීම නිමිති කරගනිමින් භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් දැවැන්ත සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.

සයිෆ් , කරීනා ලබන 16 බඳිනවා - සයිෆ්ගේ මව...

ඒත් මධුසමය නම් කල් යනවා...
සාදය සඳහා ස්ථානයක් හෝ දිනයක් තවමත් නියම වී නෑ...

මෙතෙක් කල් ලොවම බලාසිටි බොලිවුඩ් තරු යුවළක් වන සයිෆ් අලී ඛාන් සහ කරීනා කපුර්ගේ විවාහය එළැඹෙන ඔක්තෝබර් 16වැනි දින පැවැත්වෙන බව සයිෆ්ගේ මව නිල වශයෙන් දැනුම් දී තිබේ.

සනත් ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයේ නටන හැටි...

මෙ වැඩසටහන ජනප්‍රිය කරවාගැනීමට කරන සංවිධායකයන්ගේ වැඩක් ලු...

සනත්ගේ නර්තනය එලි දැක්වීමට නියමිත වන්නේ ජුනි 16 වනදාටලු...

ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිතය.

තරුණයකු වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුච්චලා...

පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට...
රුණයා ප්‍රදේශයෙන් අතුරුදන් වෙලා...

ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට්‌ටේ පොලිසිය විශේෂ මෙහෙයුමක්‌ සිදුකරන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදියහනේ දර්ශන හොරෙන් වීඩියෝ කල රියදුරු මාට්ටු

වයරයක්‌ මාර්ගයෙන් රියදුරු සිටින කාමරයට සම්බන්ධ කරලා...
සුළං කවුළුව අවහිර වන සේ කුඩා ඩිජිටල් කැමරාවක්‌ ...

අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක්‌ ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පානදුර සෝමානන්ද මාවතේ නිවසකදී පෙරේදා (07) අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය පවසයි.