Ads 468x60px

.

සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කරන්න උපේක්ෂාගේ කැමැත්ත...

කොන්දේසි ගැටළු සහගත නම් නඩුව දිගටම...
නඩුව නැවතත් ජුලි 16 වනදා...

ජනප්‍රිය නිලි, පාර්ලිමේතු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදී තුවාල සිදු කරන ලදැයි ගේ සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශවය කැමැත්ත පලකොට තිබේ. 

ජයසූරියගේ රනින් නිම වූ සුර අටක් අතුරුදන් වෙලා...

සුර සියල්ලම ක්‍රීඩාංගනයේ සේප්පුවක තබලා...
පුහුණුවීමෙන් පසු සොයා බැලීමේදී එම සුර අතුරුදන්...

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ බලගතු සුර කිහිපයක් පසුගිය සතියේදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අතුරුදන්ව තිබේ. රනින් නිම වූ සුර අටක් එසේ අතුරුදන්ව ඇත.

ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දැඩි සත්කාර ඒකකයට...

වැළඳී තිබෙන රෝගය වෛද්‍යවරුන් 
තාමත් දන්නේ නෑ...

ප‍‍්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවට අදාළ දැඩි සත්කාර ඒකකයේ මේවන විට ප‍‍්‍රතිකාර ලබමින් සිටී. 

ඉටිවලින් ඉටි රූප හදන අපේ රටේ කලාකරුවෙක්

අනුරූ සිය ගණනක් හැදුවා...
නමුත් සාර්ථක වුණේ නෑ...
හැබැයි කාලයක් යනකොට මට තේරුණා දැන් හරි කියලා...

ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි.අපි හැමෝටම කෞතුකාගාරවල ඉටි රුවක් විය නොහැක. මස් ලේ ඇට නහර, මස්තිෂ්ක, අනුමස්තිෂ්ක ශරීර අභ්‍යන්තරයේ නැතත් ඔබේ ආත්මීය සංෂිප්තය මුහුණෙන් පෙන්නුම්කර, ඔබේම හැඩය ගත් ඔබේම ප‍‍්‍රමාණයගත් ඉටිරූපයක් බවට ඔබව පත් කිරීමට ඔහුට පුළුවන.ඒ මහනුවර අතුල හේරත් නම් නිර්මාණකරුවන් අතර දුර්ලභ වූ නිර්මාණකරුවායි.

වතුපිටිවල වෙලඳසැළේ සිටි අය දනගස්වා රන් ආබරණ හා මුදල් කොල්ල කෑ විඩියෝව

එක යතුරු පැදියක් හප්පලා මාරු වෙලා...
තුවක්කුවකුත් දාලා ගිහින්...

වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගොස් ඇත.

රුපියල් ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.එම හොරු පැන යද්දී අනතුරකට ලක්වූ යතුරුපැදියක්, කොල්ලකරුවකු අත වූ තුවක්කුවක් ද දමා අසල ගෙදරක නවතා තිබූ යතුරුපැදියකින් පැන ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට දුරකථන ඇමැතුමක්‌ වත් ලබාගැනීමට නොහැකි තත්වයක ඉන්නේ - රන්ජන්

දුරකථන ඇමැතුම් ලබා ගැනීමට තහනම්...
දුරකථන හා සිම්කාඩ්පත් බලෙන් අරගෙනලු...

ගෘහ සේවය සඳහා ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 300 දෙනකු පමණ විවිධ කරදරවලට ලක්‌ව අන්ත අසරණව සිටියත් ඔවුන්ට රජයෙන් කිසිදු පිළිසරණක්‌ ලැබී නැති බව එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල වල ඔත්තු බැලීමේ සුදානමක්...

මෙයින් ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමට හැකියි...

ඔබේ සිහිනය අහසට විවරව තිබෙන විවෘතව සැකසු ගෙබිමක්ද? 

එය එසේ නම් ඔබ ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල පිලිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද Google  හා Apple මඟින් අධි සංවේදී කැමරා පද්ධතීන් අහසේ සිට ඔත්තු බැලීම සඳහා යෙදවීමට නියමිත බවට විදෙස් පුවත් වාර්තා කරයි.

ක‍්‍රිකට් ගහන එක මීට වඩා ලේසියි , ඒත් මම දැන් පුහුණු වෙනවා – සනත්

මම නර්තනයෙන්, රංගනයෙන් විනෝද වෙන කෙනෙක්...
කිසිම දෙයක් බැහැ කියලා අත්හරින්නේ නෑ...

ඉන්දියාවේ පැවැත්වෙන ‘ජලක් ඩික්ලා ජා’ නැටුම් සංදර්ශණයට මේ දිනවල සහභාගී වන ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්විමන් පවසා ඇත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම තරම් නටන එක පහසු නැති බවයි.

ආදරය දැනට සුන්දරයි. තවම ආදරයක් පටන්ගෙන නෑ - ඉමල්ෂා මධුෂානි...

මම තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්...
දැනට ආදරය ගැන හිතල නෑ...

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තුන්වන අදියරේ අවසන් මහා තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේ දී පැවැත්විණි. 

එම තරගයේ සුපිරි නර්තන තරුව වෙනුවෙන් තරගකරුවන් සිව්දෙනෙකු තරග වැදුණු අතර ප්‍රේක්ෂක මනාපය අනුව මෙම සුපිරි නර්තන තරුව තෝරාගැනීම සිදුකෙරුණි. 

දිනුශාගේ දෙවෙනි ගමනේ ජායාරූප