Ads 468x60px

.

මම ප්‍රසිද්ධියේ අභියෝග කරනවා,මට ජනාධිපති මැදුරට යන්න කිසිම තහනමක් නැහැ කියලා - සහේලි...

මං ඔය කියන ප්‍රවෘතිය දැක්කේවත් නැහැ... 
මට තහංචියක් ඇත්තෙත් නැහැ... 
මොකක්ද ඔය කියන තහංචිය...
කලින් දවසකත් ගිහින් ජනාධිපතිතුමා හමු වුණා...

ආයුබෝවේවා ගීතය ගායනාකරමින් ප්‍රසිද්ධියට පත්වූ සහේලි රෝචනා ගමගේට ජනාධිපති මංදිරයට යෑම ජනාධිපත් ආර්යාව විසින් තහනම් කර ඇති පුවතක් පසුගිය කාලයේ පුවත්පතක් මඟින් කියවුණා.

පැය විස්සකට අධික කාලයක් කුඩා බිළිඳෙකු රැක බලා ගත් බල්ලෙක්...

දරුවා හොද සෞඛ්‍ය තත්ත්වයකින්...

පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් ගනාවෙ අක්රා නගරයෙන් වර්තා වෙයි. 

‘පියවි’ ටෙලියේ දර්ශනයක් රූගත කරද්දී එරංගගේ සරම කඩා වැටිලා...

ගම්වැසියන්ගෙන් එරංගට හු සංග්‍රහයක්...
ඒ මදිවට අධ්‍යක්‍ෂත් එරංගට හූ කියලා...

චාමර ජනලාල් පීරිස් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘පියවි’ ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ එහි ප‍්‍රධාන නළුවා ලෙස රඟන එරංග ජීවන්තගේ සරම කඩා වැටි නිරුවත් වීමේ පුවතක් වාර්තා වේ.

දැඩි සුළඟ මීරිගම හොල්ලයි...! ( ජායාරූප )

රෑ දහයට විතර වාහනයක්‌ යනවා වගේ ශබ්දයකින් එකතැන කැරකෙනවා වගේ දැඩි සුළඟක්‌ ආවා...

ගෙවල්වල වහලවල්හි උළු සහ ටකරං ගැලවී සුළඟට ගසාගෙන ගියා...

ඊයේ (13 දා) අළුයම 3.30 ට පමණ තවලම්පිටිය හා මීරිගම නගරය හරහා හමා ගිය සුළි සුළඟකින් මීරිගම නගරයේ අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට වෙළෙඳසල් කීපයකට මෙන්ම තවලම්පිටිය ප්‍රදේශයේ නිවාස කීපයක වහලවල් මතට දැවැන්ත ගස්‌ කඩා වැටීමෙන් ලක්‍ෂ ගණනක අලාභ හානියක්‌ සිදුවී තිබේ. 

ට්‍රිප් එකක් ගිය නිට්‌ටඹුවේ හා කුරුණෑගල සිසුන් සොරබොර වැව ලඟදි ගහගෙන...

දෙපිරිස ගල් සහ පොලුවලින් ගහගෙන... 
සියලු දෙනාගේ හිස සහ මුහුණ ප්‍රදේශ වලට තුවාල...

විනෝද චාරිකාවක්‌ සඳහා මහියංගනයට පැමිණි පාසල් දෙකක සිසුන් 12 වැනිදා සවස 6.00 පමණ සොරබොර වැව බැලීමට ගොස්‌ සිටියදී ගැටුමක්‌ ඇතිවී තුවාල ලබා පාසල් සිසුන් 9 දෙනකු මහියංගන මූලික රෝහලට 12 වැනිදා සවස ඇතුළත් කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනයට හේතු වු දුලානි අනුරාධාගේ එක් දර්ශනයක්...

මම උස් තැනක හිඳන් පනින දර්ශනයක් ග්‍රැෆික් නිර්මාණයක් මඟින් වෙනස් කරලා...

මම ගුරුවරියක්. 
ඒ නිසා මේක මට විශාල ප්‍රශ්නයක්. මානසික පීඩාවක්.

අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබු විජය - කුවේණි චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයේ තිබු දුලානි අනුරාධාගේ එක් දර්ශනයක් පසුගිය කාලයේ ආන්දෝලනයට හේතු වුවා. මේ පිළිබඳව ඈ පසුගියදා දැක්වූ අදහස් පහතින් බලන්න.