Ads 468x60px

.

මට හංගන්න තරම් ප්‍රේම සම්බන්ධයක් නැහැ - අංජුලා

ගණන් කරන්න බැරි තරමට රැවටිලා තියෙනවා...
මේ දවස්වල ගෙදරින් විවහා යෝජනා ගේනවා...
 
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අංජුලා රාජපක්ෂගේ සම වයසේ බොහොමයක් රංගන ශිල්පිනියන් දැන් විවහා වී අවසන්. 
 
එහෙයින් පසුගියදා පුවත්පතක් ඇසු පැනයකට ඇය පිළිතුරු දුන්නේ තමන් අනන්තවත් රැවටිල්ලට ලක්වෙලා තිබෙන බවයි.

රන්සමනළියට ඩෙංගු හැදිලලු...

කෙනෙකුගේ දියුණුව ඉවසන්න බැරි වුණාම සමහර උදවිය බොරු දේවල්, අසත්‍ය දේවල් ප‍්‍රචාරය කරන්න පුළුවනි...

බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව ඇය ගැන සොයන්නට හේතු වුණේ ඇය පෙනෙන්නට දකින්නට හිටියෙ නැති නිසයි. 

ඇත්තටම ආශාට මොකද වුණේ? පුංචි තිරයේ  මේ රුවැත්තිය පසුගිය දිනවල තදබල ලෙස රෝගාතුරව සිටි නිසා තමයි දකින්නට නොලැබුණේ. 

සිරිදළදා ගමනයට පුෂ්පිකා වෙනුවට ප‍්‍රසාදි තෝරාගනී...

පුෂ්පිකා චිත‍්‍රපටයෙන් ඉවත් කලේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය තිබීම නිසාලු...

ඇයට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක්ලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ ‘මාධවී’ දූ සිගිත්තක් බිහිකරලා...

දියණියට අමුතු නමක් තැබීමට සැරසෙනවලු...

මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ ‘මාධවී’ ලෙස රංගන දිවියට අත්පොත් තැබූ සුරංගි කෝසලා කුමාරි ගැන අලුත් කතාවක් කලා ක්ෂේත‍්‍රයෙන් වාර්තා වේ.



ඒ අලුත් කතාව නම් 2010 වසරේ නොවැම්බරයේදී යුගදිවියට එළඹි සුරංගි පසුගිය ජුනි 03 වැනිදා දූ සිගිත්තක් බිහිකර ඇති බවයි.

කොළොඹ විශ්ව විද්‍යාලයේ ලිංගික අතවරය ගොතපු එකක්ද...?

මගේ පපුව තදින් ස්පර්ශ කරමින්...
මාව සිපගනිමින්...
මා ලවා ඔවුන්ගේ ඇතැම් දේවල් ස්පර්ෂ කරමින්...
ඔවුන්ගේ බොහෝ ආශාවල් ඉටුකරගත්තා...

පසුගියදා කොළොඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් කිහිප දෙනෙකුට ලිංගික අතවරයක් සිදුවී ඇති බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතට පැමිණිල්ලක් ලැබී තිබුනා.නමුත් මේ වනවිට දැනගන්න ලැබී ඇත්තේ මෙය උසස් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් දේශපාලන න්‍යාය පත්‍රයක් උඩ ගොතන ලද ප්‍රබන්ධයක් බවයි. 

ලංකාවේ සරසවි අර්බුධයට පිළියම් එතෙර විද්වතුන් කියති...

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පැන නැගී ඇති අර්බුදකාරී  තත්වය අඩු කර ගැනීම සඳහා ගතයුතු පිළියම් ගැන ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ආචාර්යවරියක් විසින්  අදහස් දක්වා තිබේ. 

ලංකාව නියෝජනය කරමින් ගිය ගයේෂාට සම්මාන දෙකක් !

2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලි...

කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වෙන 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ගයේෂා පෙරේරා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

Miss Personality & Best National Costume යන අංග දෙක යටතේ ඇය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.


තරඟය අතරවාරයේදී ගත් ජායාරූප පහලින්.