Ads 468x60px

.

අයෝධ්‍යාගේ පපු ප්‍රදේශය ස්පර්ශ කල තරුණයා සමාව ගනී...

දිය යටින් පීනාගොස් පැමිණි තරුණයෙක් අයෝධ්‍යාගේ උඩුකය ස්පර්ශ කරලා ...

මාතර පොල්හේන මුහුදු තිරයේ නාමින් සිටි ටෙලි නාට්‍ය නිලි සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවී හට එහි පුද්ගලයෙකුගෙන් අතවරයක් සිදු වුනා.මුහුදේ දිය නාමින් සිටියදී දිය යටින් පීනාගොස් පැමිණි තරුණයෙක් අයෝධ්‍යාගේ උඩුකය පපු ප්‍රදේශය ස්පර්ශ කිරීම මගින් මෙම අතවරය සිදුකොට තිබුනා.

දුලානිගේ යට ඇඳුම් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකගේ ප්‍රකාශය !

මේක විශාල මඩ ගැසීමක්...
සංස්කරණයේදී ඉවත් කරන කෑලි අරගෙන තමයි මේ විදිහට කරලා තියෙන්නේ...

ආන්දෝලනාත්මක විජය කුවේණි චිත්‍රපටයේ දුලානි අනුරාධාගේ යට ඇඳුම සම්බන්ධ සිද්ධියේදී දුලානි විසින් සිදු කරන ලද හෙළිදරව්ව අප මීට පෙර පල කළා. 

එසේම අන්තර්ජාලයේ පලව තිබු එම ජයාරූපය දුලානිට පෙන්වා තිබුනේද ඇගේ පෙම්වතා විසිනුයි.

අපේ රටේ මෙලොරහක් නැති ඇමැති...

ඕන දෙයක් මුණටම කියල දානවා...
අද ගෙදර ගියාම මගේ ගෑනි බනින්න පුළුවන්...
 
පසුගියදා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා ඉතා අපුරු ප්‍රකාශයක් කර තිබුනා.
 
ඒ තමන් කරන හැම හොඳ වගේම නරක වැඩ ගැනත් සිය බිරිඳ   වන තේජා වෙල්ගම මහත්මිය සමග කියනා බවයි.
 
කළුතර ව්‍යාපාරික ප්‍රජාව අමතමින් එතුමා මෙම කතාව කල අතර ‘මෙලොරහක් නැති මෙම ඇමැතිකමට තමන් හරි ආදරෙයි ‘යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.

ඇඟේ කාන්දම් බලය තියෙන පෝල් ඩෙවිඩ්...

මොහුගේ සිරුරේ විශේෂිත කාන්දම් ශක්තියක්...

හැදි, ගෑරප්පු, පිහි වැනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගන්න පුළුවන්...

අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ්  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.

අයි.ටී.එන්. එන්තරවාසිය ‘ශී‍්‍ර ලංකා මිරර්’ තරයේම ප‍්‍රතික්ෂේප කරයි...

මාධ්‍ය ආයතනයක් වශයෙන් ජනතාවට සත්‍ය තොරතුරු සැපයීම වගකීමක්...

ලිපිය පල කිරීමෙන් කිසිවෙකුට කිසිඳු අගතියක් හෝ අලාභයක් සිදුවී නෑ...

ස්වාධීන රූපවාහිනියට හා එහි සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට අපහාසවන ආකාරයේ ලිපියක් පල කළේයැයි ස‍දහන් කරමින් ‘ශී‍්‍ර ලංකා මිරර්’  වෙබ් අඩවියේ ප‍්‍රධාන සංස්කාරකවරයා වෙත එවන ලද එන්තරවාසියේ කරුණු ප‍්‍රතික්ෂේප කරමින් ඊයේ  (18) පිළිතුරු ලිපියක් යවා තිබේ.

සහාසික මිනීමරුවෙක් කටුවන ප්‍රදේශය භීෂණයකට පත් කරයි...

තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීම පුරුද්දක්ලු...

මිනීමැරුම් ,ස්ත්‍රී දුෂණ කප්පම් ගැනීම් මොහුට සාමාන්‍ය දේවල්...
 
2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තා නිසා කටුවන ආශ්‍රිත ප්‍රදේශය බියෙන් ඇළලී ගොස් තිබේ. 

ඊශා ඩියෝල් ජුනි 29 වැනි දින යුග දිවියට...

උත්සවයට සහභාගි වූයේ පවුලේ ඥාතීන් සහ සමීප හිතවතුන් පමනයිලු...

බොලිවුඩයේ ප‍්‍රවීණ නිළි හේමාමාලිනී සහ ධර්මේන්ද්‍රගේ දියණිය වන ඊශා ඩියෝල් ජුනි 29 වැනි දින විවාහ වීමට නියමිත බව වාර්තාවේ.