Ads 468x60px

.

සුනඛ ප්‍රශ්නය විසඳීම...

අයාලේ යන   සුනඛයන් රටක සෞඛ්‍ ප්‍රශ්න ඇති කිරීමට හේතු කාරක වේ. අයාලේ යන   සුනඛයන් මිනිසුන්ව සපාකෑම නිසා විශාල මුදලක් එන්නත් සඳහා වැයවන අතර  ජලභීතිකා රෝගය නිසා ලංකාවේ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් ද වාර්ෂිකව මිය යති. 

ඩෙංගු නිසා මිනිසෙක් ගස් බැන්ද මර්වින්ට අද ඩෙංගු !

මර්වින් සිල්වා මැතිතුමා සහ ඩෙංගු අතර පවතින සම්බන්ධය ඉතා පැරණි එකක් ...
 
පසුගිය වසරේ එක් අවස්තාවක ඇමති මර්වින් සිල්වා මහතා කියා සිටියේ කැලණිය ප්‍රදේශයේ එක් ඩෙංගු රෝගියෙක් හෝ වාර්තා වුවහොත් ඊට මුල් වූ නිලධාරින් ගස් බඳින බවයි. 

මදුරුවාට ගහන්නේ බලාගෙනයි...

මයික්‍රෝ පියාඹන ඔත්තුකරුවන් දැන් ඔබ ළඟ...

රෝබෝ තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක්ලු...

කුඩා කෘමි සතුන් හෝ  මදුරුවන් වැනි සතුන්ගේ ගුමුනාදය ඔබ සවනට දැනෙන හඬ විටෙක ඔබ සවනට පීඩාකාරි වුවද දැන් එවැනි සත්වයන් ලෙසින් එන පියාඹන ඔත්තුකරුවන් ඊට වඩා ඔබට පිඩා ගෙන දිය හැකි බව කියවෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ අයාලේ යන බල්ලන් අතුරුදන් වෙන්නේ ඇයි

සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව ද්ඝෝශනයක්...

කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කොළොඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන තිබේ.

ඇමැති ජොන්ස්‌ටන් කොණ්‌ඩය කපාගෙන හැඩවැඩ වූ අයුරු...

බම්බලපිටිය මැජෙස්‌ටික්‌ සිටි ගොඩනැඟිල්ලේදී ඊයේ (21 වැනිදා) අභිනවයෙන් බාබර් සාප්පුවක්‌ විවෘත කෙරිණි. එම බාබර් සාප්පුව විවෘත කිරීමට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතායි. 

ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ...

මෙම ජීවියා හේතුවෙන් ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිලු...
මෙවැනි මයිටාවන් සිය ගණනක් මීට පෙර ජංගම දුරකථනයකින් හමුවෙලා...

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන් ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන් වියළි පරිසරයක් තුළ දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්‍ර ජීවි විශේෂයක් බවයි.

මුලින් එකඟවූ මිල පසුව වැඩි කරන ජනපි‍්‍රය ටෙලි නිළිය...

රුපියල් 4,000 ක මුදලකට එකඟවී...
පසුව එය රුපියල් 6,000 කරනවලු...
නිෂාපාදකවරයා අමාරුවේ...

ජනපි‍්‍රය නිළියක් වන කුසුම් රේණු ටෙලි නාට්‍යවල චරිත තෝරා ගැනීමේදී එම චරිත රඟපෑමට මුලින් එකඟවූ මිල පසුව වැඩි කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන බවට මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ.