Ads 468x60px

.

නුපුර් ඩිල්ෂාන් සම්බන්ධයෙන් කියන කතාව..!

මම පවුම් 800 ක් එයා වෙනුවෙන් වියදම් කළා.
 
එයා ඒකවත් මට තාම ගෙව්වේ නෑ...
 
ලන්ඩන් කියන්නේ මිල අධික නගරයක්..
 
ඔහුට කැසිනෝ යන්න ,බුරියානි කන්න ,සාප්පු සවාරි යන්න වුවමනා වුනා,
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ ඉන්දියාවේ නිලියක් වන නුපුර් මෙහෙතා සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක කතාබහක් සිදු වූ අතර මෑතදී ඉන්දීය රෙඩිෆ් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවක් පවත්වමින් ඇය කියා සිටින්නේ තමන් ඩිල්ෂාන් වෙනුවෙන්  පවුම් 800 ( ඇ.ඩො 1225) මුදලක් වියදම් කල බවත් ඩිල්ෂාන් එම මුදල තමන්ට නොගෙවූ බවත් ය.

උදාරි සිංගප්පුරුවේ ගතකරන සුන්දර ජීවිතය...

අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා...
හැබැයි තනියම නෙවෙයි...
මගේ ආදරණිය සුජිත සහ පුංචි දු කුමාරිය එක්කයි...

සිය කුළුඳුල් දරු ප්‍රසූතිය වෙනුවෙන් සිංගප්පූරුවට ගොස් සිටින ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මේ දිනවල ගතකරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙන්න මෙලෙසිනි.

ගයේෂාට සෙත් පතා ආශිර්වාද පූජාවක්...

ආසියානු පැසිපික් රූ රැජින තරගයේදී Miss Personality, Best National Costume  යන අංග දෙකේදීම ජයග්‍රාහිකාව වී ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙනදෙමින් පැමිණි ගයේෂා පෙරේරා මෙනෙවිය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් 23වැනිදා දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරයේදී පැවැත්වුණා.

කේට් වින්ස්ලට් හට නම්බු නාමයක්...

විශිෂ්ට රංගන කුසලතාවයක්...

ටයිටැනික් නිළිය ලෙස අප කවුරුත් හඳුනන කේට් වින්ස්ලට් හට එංගලන්තයේ එලිසබෙත් මහ රැජින වෙතින් නම්බු නාමයක් පිරිනැමී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නයනගේ අලුත්ම ඉලක්කය අමාත්‍යවරයා රිදවීමලු...

නයනා ඡායාරූප පල කළ අය දන්නා බව පුන පුනා කිව්වත් ඒ කව්ද කියලා කියන්නේ නෑ...

ජනපි‍්‍රය නිළියක් වන නයනා කුමාරි හා අමාත්‍යවරයෙකු අතර ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව ඇය අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

දෙවැනි හේමමාලා කුමරියත් අඩ නිරුවතින්...

ප‍්‍රසාදි සමරකෝන්ටත් පසුගියදා පුෂ්පිකාට එල්ලවූ චෝදනාම එල්ලවෙලාලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයෙන් 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද පුෂ්පිකාට මෙතෙක් එය ලබාදී නැතැයි වාර්තා වේ.

හිටපු පෙම්වතියගෙන් ජගත් මනුවර්ණට කුඩ මිටි ප්‍රහාරයක්...

පෙම්වතිය වසර 4ක පමණ කාලයක් හාදවී ඉඳලා...

ලක්මිණ අමරදේවගේ අලූත්ම ටෙලිනාට්‍ය වන අනූවේ අටක් ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ නැගී එන නළුවෙකු වන ජගත් මනුවර්ණ කොඩිතුවක්කු අකරතැබ්බයකට මුහුණදී ඇතැයි වෙත වාර්තා වේ.

නිවේදිකාවක් නිසා ටී පාටියෙන් සමුගත් පියුමි...

දෙරණට අප නොදන්නා අයිතිකාරයෙක් ඉන්නවා...

දෙරණ රූපවාහිණියේ විකාශය වූ දෙරණ ටී පාටි වැඩ සටහන මෙහෙය වූ පියුමි බොතේජු පසුගිය දිනවල එම වැඩ සටහනෙන් ඉවත් කර ඇති බවට පුවත් පලවී තිබිණි. 

බුද්ධත්වය අවබෝධ කරගත් සිරිවර්ධනට ප්‍රහාරයක්...

බුද්ධත්වය අවබෝධ කළ බව පවසමින් බුදු දහමේ කරුණු විකෘති කරනවලු ...

ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ සිරිවර්ධන නමැත්තාගේ නිවසට ඊයේ(24) සවස එල්ල කෙරුණු ප‍්‍රහාරයෙන් එම නිවසට බරපතල හානි සිදුව තිබෙන අතර ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්,

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී.  
 
නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික  වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය.  නැවත වරක්  පෞද්ගලික විශ්වවිද්‍යාල  ඇති කිරීම පිළිබඳව  උණුසුම් විවාද  මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට  පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ? 

සනත්ට ඇමැතිකම එපා වූනේ ඇයි..?

සුදුස්‌සන්ට සුදුසු තැන ලබාදීම රජයේ යුතුකමක්‌ලු ...

රජයේ කිසිම නියෝජ්‍ය ඇමැතිකමක්‌ තමන් බලාපොරොත්තු නොවන බවත්, ඒ සඳහා කර තිබූ ලිඛිත ඉල්ලීම ඉල්ලා අස්‌කර ගන්නා බවත් හිටපු ක්‍රිකට්‌ නායක මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙරේදා (23 දා) දැනුම්දී ඇත.

සංගක්කාරට ද්විත්ව ශතකය අහිමි වුනේ ගාල්ලේ ලකුණු පුවරුව නිසාලු...

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුවේ දෝෂයක්...

 ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙන් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු හඹා ගියත් ඔහුට එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වී 29 වන ශතකයෙන් පමණක් සැනසීමට සිදු වුයේ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.