Ads 468x60px

.

පින්තුර කථාව...

මේ පින්තුර වලින් දැක්වෙන්නේ  මියුනිච් නගරයේ  ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ‘ද රින්ග්‘ නම් වූ ඔපෙරා සංදර්ශණයක පින්තුරය. 

මෙම ඔපෙරාවට එක්වූ  1700 නිරුවත් ගැහැණු සහ පිරිමි තමන්ගේ ශරීර  රතු හා රන්වන් පැහැය අලේප කර ගෙන මෙම ඔපෙරාවේ රඟපාන ලදී. මෙවැනි ඔපෙරාවක් ලංකාවේ ප්‍රදර්ශනය වුයේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික  වශයෙන් පසුගාමී ගෝත්‍රික ජනතාව තුල වන ඇති වන තිගැස්ම ගැන සිතා බලන්න. 

කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ - මේනකා

මේනකා තරුණ ජීවිත වලට ආදරය ආගන්තුක දෙයක් නෙවෙයි. ඔයාගේ ජීවිතයට ආදරය දැනෙන්නේ කොහොමද ?
ආදරය කියන්නේ හුඟක් සුන්දර අත්දැකිමක්. ඒක හරි විදියට ලැබුණේ නැත්නම් ආදරය මහ කරදරයක් වෙන වෙලාවන් නැතුවම නොවේ.

රන් බඩු උකස් කර සල්ලි අරන් දුන්නට, දයාවති අගරු චෙක් එකක් දීලා...

රුපියල් ලක්ෂ පහක් ලබාගෙන...
වසා දැමු බැංකු ගිනුමක චෙක් පතක් දීලා...

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන දයාවතිගේ චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.