Ads 468x60px

.

කාමුක නිරූපිකාවක් වන “සනී ලියෝන්” ගේ ලංකාවේ රූගත කල ඡායාරූප...

ප්‍රධාන දර්ශන - ගාල්ලේ වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි...

ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිරූපිකාවක් වන “සනී ලියෝන්” පසුගිය දිනවල ලංකාවට පැමිණියේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා. 

සනත්ගේ තුන්වන නැ‍ටුම අසාර්ථකලු...

ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි...

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට මේ දිනවලදී සහභාගී වෙමින් සිටින බැව් අප මීට ප්‍රථම වාර්තා කර තිබෙනවා.

මව් පදවිය ලැබීමෙන් පසුව සංගීතා නැවතත් රඟපෑමට...

දරුවා ආසාවෙන් බොන කිරි ටික මවක් ලෙස මම දෙන්න  ඕනෑ...

දැන් සංගීතා නැවතත් රඟපෑමට එක්වෙලා. වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනය කරන ”දෝනි” චිත‍්‍රපටය සමග ඇය මෙලෙස යළිත් රඟපෑමට එක්ව සිටිනවා. 

පෝද්දල ධර්ම දේශනා කරන්න ගිය සිරිධම්ම හිමිට ගම්වාසින්ගෙන් විරෝධය...

එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන්ම සිරිධම්ම හිමිට හා ආරක්ෂකයන්ට ආපසු හැරී යාමට සිදුවෙයි...

බුදු දහම විකෘති කර ගමේදී දේශනා කිරීමට ඉඩ දෙන්නේ නෑ...

සමාජයේ ආන්දෝලනයක් ඇති කළ චරිතයක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා.

මේක එක විදියක දිට්ඨ ධම්මවෙදනිය කර්මය පලදීමක් - වෙබ් අඩවි වැටලීම ගැන දමිතා කියයි...

අනිත් මිනිස්සුන්ට තමුන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනේ...දමිතා 
මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා...මේනක

 ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි පවත්වාගන යන ගොඩනැඟිල්ලට පසුගියදා ඇතුළු වූ රහස් පොලීසියේ නිළධාරීන් 25 දෙනෙකු පමණ, රාජ්‍ය විරෝධී තොරතුරු ළඟ තබාගැනීමේ චෝදනා මත එහි සිටි සේවකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ දිනයේදී ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබුවා.