Ads 468x60px

.

නදීෂා හේමමාලි ආදරියේ ටෙලියේ රූගත කිරීම් මග හැරීම හේතුවෙන් එම ටෙලියෙ වැඩ කටයුතු අඩාලයි

නදීෂාට දිනකට රුපියල් 8000 ක මුදලක්...
නදීෂා එම ටෙලියේ රූගත කිරීම් සඳහා සහභාගිවී ඇත්තේ මාස හයකටත් අඩු කාලයක්...

ජනපි‍්‍රය නිළියක් හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන නදීෂා හේමමාලිගෙන් රුපියල් මිලියන 3ක වන්දියක් ඉල්ලා ස්වර්ණවාහිනියේ විකාශවන ආදරියේ ටෙලියේ නිෂ්පාදකයන් විසින් නඩු දැමීමට යන බැව් වාර්තා වේ.

ඇත්ත කියන්න එපැයි, තාත්තට වගේ මට එකතැන වාඩි වෙලා ඉන්න බැහැ - මාලක සිල්වා

මගේ ගතියක් තියෙනවා කව්රුහරි මගේ ඇගේ හැපුනත් මට රහ යනවා...
ඇඟට ආවොත් මම අතාරින්නෙ නැහැ...

රාත්‍රී සමාජ ශාලාවල පහරදීම් වලට , මත්ද්‍රව්‍යය බෙදාහැරීම් වලට චෝදනා ලබා සිටින  දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.පහතින් දැක්වෙන්නේ මාලක සිල්වා පුවත්පතකට ලබා දුන් සාකච්චාවකි.

මම කිසිම නාට්‍යකට පොලු තියලා නැහැ....

ඔයා නිර්මාණ වලට පොලු තියලා යනවා...අධ්‍යක්ෂක
 
මම ගැන දන්න මිනිස්සු මාව හොඳින් දන්නවා...මේනකා 
 
මට කිව්වා අත්තිකාරම් මුදලයි පිටපතයි ගිවිසුමයි තුනම ආපහු දෙන්න කියලා...
 
නව පරපුරේ ජනප්‍රිය නිලියක් වන මේනකා පිරිස් සම්බන්ධයෙනුත් පසුගියදා කටකතාවක් පැතිරුනා.ඒ ඇය විසින් බාරගත් වාසිත සමරනායකගේ ජීවිතයම හීනයක් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර පුද්ගලිකව යොදා ගත් වෙනත් කටයුත්තකට යාමට අවසර ඉල්ලා තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඇය එම ටෙලියෙන් ඉවත්වෙන බවත් ගිවිසුමෙන් වැඩක් නෑ…ඕනේ නම් නඩු දාන්න යැයි පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වී තිබුනා.

පෝද්දලින් ගුටි කෑ සිරිධම්ම හිමිගෙන් ගාල්ලට පැමිණිල්ලක්...

සිරිධම්ම හිමියන්ගේ ජිප් රථයටත් අලාභ හානි කලාලු...

ධර්ම දේශනයක් සදහා ජුලි 01සවස පෝද්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ පහරදීමකට ලක් වූ බවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ අනුගාමිකයන් 4 දෙනෙකු ගාල්ල පොලීසිට පැමිණිලි කර තිබෙනවා.