Ads 468x60px

.

සන්ධාන මන්ත්‍රී 17 තෙක් රක්ෂීත බන්ධනාගාරයට...

තංගල්ලේ දැරිය දුෂණය කර 25කට මුදලටත් විකුණලා...

රුපියල් 500, 1000, 1500, ආදී වශයෙන් මුදලට දැරිය අලෙවි කරලා...

තංගල්ල නගරයේ සංචාරක හෝටලයක්‌ තුළදී 14 හැවිරිදි පාසල් දැරියක කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධව නීතිඥවරුන් මගින් තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයට භාරවූ තංගල්ල නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී අංජන ලියනගේ ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් තංගල්ල මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

බජාජ් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල මිල ගණන් පහතට...

නිෂ්පාදන බද්ද 50%කට වැඩි අගයකින් ඉහළ නැංවීම මීට හේතුවක්...

නිෂ්පාදන බදු නැංවීම නිසා විශාල ලෙස මිල ඉහළ ගිය බජාජ් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල මිල ගණන් පහත හෙළීමට බජාජ් සමාගම තීරණය කර ඇත.

ජෝති ඉස්සර අපේ ගෙදර ආවම ජෝතිට නාන්න වතුර ඇදලා දෙන්නේ මම - මර්වින් සිල්වා

අපේ ගේ ළඟ හොඳ කුඹුකේ ලිඳක් තිබුණා... 
අපි නාන්න යනවා ඒකට...
මම ජෝතිට නාන්න වතුර ඇදලා දෙනවා...

ජෝති ගැන කියන්න කලින් මම සඳහන් කරන්න කැමැතියි ගීයට, කලාවට මගේ තිබුණ ආශාව, උනන්දුව ගැන. ඇත්තෙන්ම ගීතයට මම පෙම් බැන්දේ ජෝතිපාලයන්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායන ශිල්පීන් නිසා.

ළමා අපචාර ගැන ගීතාට දුකයිලු...

ඇය ළමා අපචාර සම්බන්ධයෙන් සියලූම කාන්තාවන් දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නවලු...

දිනපතා ළමයින්ට සිදුවන අපචාර සම්බන්ධයෙන් කුණු පළාත් සභා මන්තී‍්‍ර ගීතා කුමාරසිංහ මහත්මිය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටියි.  අද (06) ඇල්පිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වු ඇය ළමා අපචාර සම්බන්ධයෙන් සියලූම කාන්තාවන් දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සදහන් කළාය.

බීපාෂා බාසුට එලියන්ත් වයිට්‌ගෙන් ප්‍රතිකාර...

පසුගිය දිනවලදී පැවති රග්බි තරගාවලියේ ප්‍රසංගයකට සහභාගි වීමට පැමිණි සුපිරි බොලිවුඩ් තාරකාව බිපාෂා බාසු ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුර එක්‌ අතක්‌ උරහිසෙන් විසන්ධි වීමෙන් මහත් අපහසුතාවට පත්විය. 

ජෝතිපාලයන් මියගොස් වසර 25ක් සැපිරීම නිමිත්තෙන් දෙරණෙන් වාර්තාවක්...

ජුලි 06 වනදා උදෑසන 07 සිට පුරා පැය 32 ක් එච්. ආර්. ජෝතිපාලගේ ගීත විකාශය කෙරේ...

මගින් නව ලෝක වාර්තාවක්...

එච්. ආර්. ජෝතිපාල මහතා මියගොස් වසර ජුලි හත්වනදාට වසර 25ක් සැපිරීම නිමිත්තෙන් ජුලි 06 වනදා උදෑසන 07 සිට පුරා පැය 32 ක් එච්. ආර්. ජෝතිපාලගේ ගීත විකාශය කිරීම මගින් නව ලෝක වාර්තාවක් තැබීමට එෆ්. එම් දෙරණ සුදානම් වනවා.