Ads 468x60px

.

දේශපාලන ප්‍රභලයින් නිධන් සෙවීමේ පිපාසයෙන්... කලාවැව හොර රහසේ හිස් කරලා...

වැව් බැම්ම බිඳ නිධන් කොල්ල කාලා...

කලාවැව හිස් කලේ දේශපාලන සහ ආරක්ෂක අංශ වල ප්‍රභලයින්...


අනපේක්ෂිත ලෙස මුළු නුවර කලාවියම ද උග්‍ර ජල හිඟයකට මුහුණපා ඇති අතර එහි වැසියන් පවසන්නේ විලච්චිය වැව් බැම්ම බිඳ දැමිම සහ කලා වැව හිස් කිර නිධන් ලබාගැනීම හේතුවෙන් කඩවර දෙවියන්ගේ කෝපයට ලක් වීම නිසා මෙලෙස ජල හිඟයකට මුහුණපෑමට සිදු වූ බවයි.

සුමුදුට මට වඩා තියන එකම සුදුසුකම උස විතරයි - විනූ

සුමුදු එක්ක මගේ නම් තරහක් නෑ...
හැබැයි මම දන්නේ නැහැ සුමුදුගේ හිතේ මොනවගේ හැඟිමක්ද තියෙන්නේ කියලා...

දෙරණ මිස් ශ්‍රී ලංතා කිරුළ දිනා ගත්තේ විනූ සිරිවර්ධනය. හිටි හැටියේම මෙම ප්‍රථිපලය වෙනස් වෙලා සම ජයග්‍රහණය සුමුදුට හිමිවීමත් එක්කම මිස් වර්ල්ඩ් තරඟය නියෝඩනය කිරීමේ අවස්ථාව විනූට අහිමි වුණා.

පාසල්වල විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු පිරිනැමීම පසුපස ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර

යුද්ද කිරීමට වඩා සුද්ද කිරීමේ දක්ෂතා...

රජය විසින් පාසල්වල විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු පිරිනැමීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 

මේ දිනවල ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පැවැත්වෙන බව  කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී   පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර ඇත්තේ තමන්ට සහය දැක් වූ අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ නිලධාරීන්ට දේශපාලන වශයෙන් සැලකීමට මෙන්ම පාසල් ඇතුළු අධ්‍යාපන ක්ෂෙත‍්‍රයෙන් ඉදිරියේදී ආණ්ඩුවට එල්ලවිය හැකි අභියෝග ජය ගැනීම සඳහා බවත් මන්තී‍්‍රවරයා වැඩිදුටත් පෙන්වා දෙයි. 

තවත් ජංගම දුරකථන අටක දූවිලි මයිටාවෝ...

ජංගම දුරකථන අටකින් තවත් ගෘහ දූවිලි මයිටාවන් රැසක්‌ සොයාගෙන...

දූවිලි මයිටාවෝ"හොරි" නමැති රෝගය බෝකරනවලු...
 

සාමාන්‍ය විෂබීජ නාශකයක්‌ යොදා මයිටාවන් විනාශ කළ හැකියි...

මීට පෙරද ජංගම දුරකථන සහ පුද්ගලයෙකුගේ කන්වල සිටි මයිටාවන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් හඳුනාගත් බවත්, ගත වූ සතියක කාලය ඇතුළත තවත් ජංගම දුරකථන අටක සිටි මයිටාවන් පිළිබඳ වාර්තා වූ බවත් එම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවසීය.