Ads 468x60px

.

සන්ෆ්ලවර් අද ‍කෝ - හැමෝම නීල්ව දාලා ගිහිල්ලාද.?

අපිට ප්‍රසංග වේදිකාවේ අභියෝගයක් නැහැ. ‘සන්ෆ්ලවර් දිගටම ඉන්නවා.’

සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය ඇතුලු සංගීත කණ්ඩායම සිංහල ගීතය නව ආරක් කරා රැගෙන ගියා. බොහෝ ගායක ගායිකාවන් සන්ෆ්ලවර් සංගීතයට අනුව තම ගීත නැවත පටිගත කලා. මේවා රසිකයන් අතරට ගියේ තටු ලැබුනා වාගේ. එකළ සන්ෆවර් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රියත්වයේ මුදුනේම සිටියා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි.

රියදුරා සහ ආරක්‍ෂකයින් අයාලේ මර්වින් බස් එකේ...

කිලෝ මීටර් 03 ක පමණ දුරක් ඇවිත්...

හසලක, පල්ලේවත්ත ගාමිණි දිසානායක ආදර්ශ විද්‍යාලයේ අද  පැවති ජංගම සේවාවකට සහභාගිවූ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය, මර්වින් සිල්වා මහතා අකරතැබ්බයකට මුහුණ දී ඇත.

මෙතෙක්‌ කිසිවෙකුටත් හෙළි කිරීමට නොහැකිවූ කලාවැව් පිටියේ අද්භූත වස්‌තුව...

රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය හැකි දැයි සැකයක්...
ජායාරූපය රාවණා පුවත පලකරන ලේඛකයන් හටත් සරසවියේ සිසුන්ටත්...

පසුගිය හයවැනිදා පස්‌වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.

තනිව නිවසක ජීවත් වූ මවක සහ තරුණ දියණියක අභිරහස්‌ ලෙස මරා පුළුස්‌සලා...

විදුලිය කාන්දුවීමකින් සිදුවූයේ දැයි සැකයක්...

දියණිය නිවසේ එක්‌ කාමරයක ඇඳක්‌ මතත්. මවගේ සිරුර තවත් කාමරයක බිමත් පිළිස්‌සෙමින් තිබිලා...

ත්‍රිකුණාමලය, කින්නියා ආලම්පිල් ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ මවක සහ තරුණ දියණියක අභිරහස්‌ ලෙස නිවස තුළම මරා පුළුස්‌සා දමා තිබියදී ඊයේ (10 දා) පෙරවරුවේ කින්නියා පොලිසිය මගින් සොයාගෙන තිබේ.

ඩෙංගු මර්ධනය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු...

ගෙවල් පරික්ෂාවට එන්නේ පොලිස්කාරයන් වගේ...

කන්තලේ තඹලගමුව ප්‍රදේශයේදී ඩෙංගු නිවාරණ වැඩසටහනක් කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකු මෝල් ගස් පහරකින් මරු වැළඳ ගත්තේය.

අද උදෑසන අධිවේගයේදි ගිනිගත් වෑන් රථයේ ජායාරූප එකතුවක්

වෑන් රථයේ රියදුරු වාහනයෙන් පැණ ජිවිතය බේරා ගෙන...

අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් ගැලණිගම හා කහතුඩුව අතර ප්‍රදේශයේදී ගින්නක් හටගෙන සම්පුර්ණයෙන්ම දැවි ගොස් ඇත.