Ads 468x60px

.

දැරිය දූෂණය කලේ කාන්තාවන් 400ක් සමග සිටි සතුටටයි...

400 වැනි ගොදුර  අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක්...  

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති පසුගියදා අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක් දූෂණය කළ දිනයේ ඔහු විසින් සාදයක් පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා පළ විය. 

වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි...

පුවත් වෙබ් අඩවි අලුතෙන් ලියාපදිංචි කිරීම සඳහා රු.ලක්ෂයක මුදලක්...
එසේම ලියාපදිංචිය වාර්ෂිකව යාවත්කාලීන කිරීම සඳහා රු.50,000 බැගින්...

මෙරට මෙතෙක් ක‍්‍රියාත්මක වූ පුවත්පත් පනත සංශෝධනය කරමින්, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රඹුක්වැල්ල මහතා පවසයි.

මාවයි නෙහාරවයි ඇතිවන තුරු පට්ට ගැහැව්වා. ඊට පස්සේ ශෙරිල් එක්ක - මේනක

මට ශෙරිල්ව හමුවෙලා තියෙන්නෙත් එකම එක අවස්ථාවයි...

අන්තර් ජාලයේ විවිධ මාතෘකා යටතේ ඇති වෙබ් අඩවි අතර තිබෙනවා පුවත් සඳහා වෙන් වූ වෙබ් අඩවි. ඒවාහි ප්‍රමාණය ගණන්වලින් කියන්නට බැරි තරම් අසීමිතයි. ලංකාවේද එවන් වෙබ් අඩවි ඕනෑ තරම් තියෙනවා.

මේ වෙබ් සයිට්වලින් කරන්නේ ලෝක විනාසය වනවාට සමාන ක්‍රියාවක්..දමිතා

නිවැරැදි අපට කරපු දේ පඩිසන් දුන්නා...

තවත් මඩ වෙබ් සයිට් තියනවා. ඒවාටත් මේ කල දවසම උදා වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

බොහෝ පිරිසකගේ චරිතවලට නොමැකිය හැකි කළු පැල්ලම් එල්ල කරමින් වෙබ් අඩවි ජනප්‍රිය වුණා. උද්ගත වී ඇති වාතාවරණය ඉවසා ගත නොහැකි මොහොතක ඒ පුවත් වෙබ් පිටුවල චරිත කප්පාදුවට හසු වූ ඇතැමෙක් මේවාට විරුද්ධව යුද ප්‍රකාශ කළා. 

ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්න ඔබටත් අවස්ථාවක්...

මගේ නවතම ටෙලි නාට්‍යයට නවක කෙනෙක් හොයනවා...

අවුරුදු 18 ත් 23 ත් අතර තරුණියන් මේ සඳහා ඉල්ලුම් කරන්න...

මේ දිනවල භාර්යාවෝ ටෙලි වෘතාන්තය ඔබට තිළිණ කරන ඇය ඉදිරියේදී තවත් අලුත්ම ටෙලි සිත්තමක් ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කරන්නත් සූදානම්. ඒ වගේම රඟපාන්න ආස ඔබට සුභ ආරංචියකුත් අරගෙනයි ඈ මේ පිටුවට පැමිණෙන්නේ.

සිර දඬුවමක්‌ අහෝසි කර මරණ දඬුවම නියම කළ පළමු වතාව...

අභියාචනාධිකරණයේ තීන්දුව දැඩි වේ...
රෝයල් පාක්‌ නඩුවේ චූදිතට මරණ දඬුවම...

රෝයල් පාක්‌ මිනීමැරුම් නඩුවේ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවමක්‌ සහ රුපියල් 50,000 ක දඩයක්‌ නියම කරමින් කොළඹ මහාධිකරණය 2006 ජුලි 20 දා දුන් නඩු තීන්දුව ඊයේ ඉවත් කළ අභියාචනාධිකරණය චූදිතයා සාවද්‍ය මිනිස්‌ ඝාතන චෝදනාවට වරදකරු වන බවට තීරණය කරමින් ඔහු එල්ලා මරා දැමීමට නියෝග කළේය.