Ads 468x60px

.

විවිධ සමාගම් Facebook Likes ගන්න මුදල් නාස්ති කරනවා...

Facebook likes මත සියළු කාරණා තීරණය නොකරන්න...

සිය නිෂ්පාදන පිළිබඳව කැමැත්තක් නොමැති අයගෙන් Facebook හරහා likes ලබාගැනීමට සමාගම් විසින් විශාල මුදලක් නාස්ති කරන බව බී.බී.සී. පුවත් සේවාව හෙළිකර තිබේ.

සිල්වා කොමසාරිස්ගේ තට්ටේ හිසකෙස් ඉන්දවීමට ලක්‍ෂ 18ක්

මැද කොටස් පමණක් කෙස් හිටවීම සඳහා ඇමරිකානු ඩොලර් 14,000ක්...

නේවාසික ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 50කට වැඩි මුදලක්...

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කලේ යයි කියන සිල්වා නැමැති කොමසාරිස්වරයෙකු රුපියල් ලක්‍ෂ 18ක් වැය කොට ඔහුගේ තට්ටේ හිසකෙස් ඉන්දවීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගොස් ශල්‍යකර්මයක් කරගෙන ඇතැයි වාර්තා වේ.

කලින් ප්‍රේම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැ - ෂෙරිල්

මම ගොඩක් හෙමින් වැඩ කරන කෙනෙක්...
මම කිසිම දේකට හදිසි වෙන්නේ නෑ....

මම බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි...
එන විදියට අනාගතයට මුහුණ දෙනවා...

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිදුවේවි.

ස්වාධීන රූපවාහිනියෙන් සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට විකාශය වන “අමා” ටෙලිනාට්‍යය ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් ටෙලිනාට්‍යයකි. එහි අමාගේ චරිතය නිරූපණය කරන්නේ ෂෙරිල් රොවෙන් ඩෙකර්ය. 

ෂෙරිල් අමා චරිතය නිසාම ජනපි‍්‍රය රංගන ශිල්පිනියක බවට පත්ව සිටින්නීය. එසේම ෂෙරිල් දක්ෂ රංගන ශිල්පිනියකගේ ලක්ෂණ ”අමා” චරිතය තුළින් මනාව පෙන්වා ඇත.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ෆලීල් මහතා මියගියේ ඇයි...

මෙහෙ ඇති කුණු මඟුලක් නැහැ යකෝ...

මෝල්ගස එක්වරක් නොව කීපවරක් ෆලීල් මහතාගේ හිස මතට...

ඉකුත් 9 වනදා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ෆලීල් මහතා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, මැලේරියා මර්දන ව්‍යාපෘතියේ පිරිසක් ද රාජකාරියට සාලියපුර ගම් පෙදෙසට යමින් සිටියහ. 

දුම් ගහන කටයුත්තේ යෙදෙන කුලී කරුවන් කිහිප දෙනකු ද සිටි අතර මෙම පිරිසේ ප්‍රධානියා වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ෆලීල් මහතා ය. ඔහු යටතේ පසු වූ මෙම පිරිස උදෑසනින් කුකුළා ද අතේ ඇතිව එක්වූයේ සාලියපුර ප්‍රදේශයේ ප්‍රජා ශාලාවට ය. 

මොඩ්ල් සංජු රොඩ්රිගෝ...

මොඩ්ල් සංජු රොඩ්රිගෝ ගේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.

ලුසී අක්කා සහ හිරුණිකා...

ලුසී අක්කා ගේ මිනිහා වැඩ කලේ උළු මෝලේය. උළු මෝලේ මුදලාලි සේවකයන්ට හරිහැටි ගෙව්වේ නැත. සේවකයන්ගෙන් වැඩ ගත්තේ සැලකුවේ වහලුන්ට වගේය. උළු මෝලේ අනාරක්ෂිත විදුලි කාන්දුවිමකින් ලුසී අක්කා ගේ මිනිහාට කරන්ට් වැදී ඔහු මළේය.