Ads 468x60px

.

ජැකලයින් ගෙන් පසුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රී ලාංකික රූ රැජිණ...(Photo)

ගොඩක් සතුටින් විනෝදයෙන් මම මේ චිත්‍රපටයට දායක වුනා...

මම ගීත වලට නර්ථන ඉදිරිපත් කිරීමේදී කිසිඳු අපහසුතාවයකට මුහුණ දුන්නෙ නැහැ...

ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව ලාංකික රූ රැජිණක් වන ගම්යා විජයදාස හට හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්යා යි.

පතන්පහ ප්‍රදේශයට පැමිණි අමුත්තා ලෝකයේ බරම පිඹුරායි...(Photo)

හොඳින් වැදුණු පොල් කඳක් තරම්වූ පිඹුරාගේ ශරීරය දකින ඕනෑම කෙනෙකුගේ විස්මයට හේතුවක්...

පසුගිය දිනෙක මාතලේ පතන්පහ ප්‍රදේශ වාසීන්ට තරමක් අමුතු අත්දැකීමකට මුහුණ පෑමට සිදුවිය.මේ දිනවල පවතින අධික හිරු රශ්මිය නිසා ජලය හිඟවීමෙන් ජලය සොයා අමුත්තෙක් පතන්පහට පැමිණියේය.

ඒ අමුත්තා පිඹුරෙකි. එසේ මෙසේ පිඹුරෙකුද නොවේ. මිට පෙර කිසිවෙකුත් දැක නොමැති අන්දමේ යෝධ, දැවැන්ත පිඹුරෙකි.

විවාහ වුණා කියලා තමන්ගේ රූපෙට තියෙන ආසාව, කැමැත්ත අයින් කරන්න එපා - විවාහක රූ රැජන ශ්‍රීමාලි

මගේ ඊළඟ බලාපොරොත්තුව විශ්ව රූ රැජන තරගයට සහභාගි වීම...

ජීවිතේ වෙනස් කළ ලොකුම සිදුවීම යි අම්මා කෙනෙක් වීම...

ඇය ශ්‍රීමාලි ෆොන්සේකා. වසර 27 කට පසු ආසියානු විවාහක රූ රැජන කිරුළ ලක්බිමට රැගෙන එන්නට පසුගියදා වාසනාව උදාකර ගත්තේ ශ්‍රී මාලියි. මීට පෙර විවාහක විශ්ව රූ රැජන ලෙස කිරුළ පැළැඳි රෝසි සේනානායකගෙන් පසුව ආසියානු විවාහක රූ රැජන කිරුළ රැගෙන එන්නට ඇයට හැකියාව උදාවුණා.

ඩෙංගු මදුරුවා පූජා වට්ටියේ තැඹිලි ගෙඩියටත් කෙලි...

පූජා වට්ටිවලට තැඹිලි එක්වූයේ ව්‍යාපාරික අරමුණකින්ලු...

රත්නපුර මහ සමන් දේවාලයේ පූජාවට්ටිවලට තැඹිලි තැබීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත. 

සුදු කබර සුවකරන මුවාවෙන් කපුවා ඇඳුම් ගලවා තරුණියගේ ඇඟ අත පත ගාලා

කපුවා නිවසේ කාමරයකට තරුණිය කැඳවා ඇඟ පුරාම තෙල් ගාලා...

හංවැල්ල, තුම්මෝදර, ගැටේමාවර ප්‍රදේශයේ තරුණියකට ලෙඩ රෝග සුවකරන මුවාවෙන් අතවර කළබව කියන කපුවකු අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

ළඟදීම "ටෙලිග්‍රෑම්" වලට තිත...

ටෙලිග්‍රෑම් ගහන්නේ පුද්ගලයන් නිවාඩු ගැනීමවිතරයි... 

කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව ළඟදීම අහෝසි කිරීමට තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා තීරණය කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ට වීර පදක්‌කම්...

බන්ධනාගාර අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසකගේ අදහසකට අනුව  බන්ධනාගාර නිලධාරීන් පිරිසකට වීර විභූෂණ පදක්‌කම් පැළඳවීමට සංවිධානය කර තිබූ උත්සවයක්‌ ආරක්‍ෂක අමාත්‍යංශය මගින් අත්හිටුවා තිබේ.  

ලංකාවේ දරු දැරියන් ලිංගික අතවර වලට ලක්වෙන හැටි මෙන්න...

ලිංගික අපයෝජනයට පත්ව ඇති සියළු දෙනා වස 16ට අඩු දැරින්

ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.