Ads 468x60px

.

යකඩ හොරාණෙනි ඔබ අපට විරුවෙකි...

ජාතික විරුවාණෙනි ඔබට චිරං ජයතු...

යකඩ චෞරයා යැයි විරුදාවලිය ලත් සුදර්මන් රදලියගොඩ මැතිතුමා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා අධිකරණයෙන් වරෙන්තු නිකුත් වුයේ 2011 ජුලි මස 19 දිනය.නමුත් පොලිසිය එතුමාව අත්අඩංගුවට ගත්තේ නැත.

මේනක එක්ක පේ‍්‍රම සම්බන්ධයක් තියා සාමාන්‍ය හිතවත්කමක්වත් නෑ - ෂෙරිල්

ඒ කොල්ලා එක්ක මම හරියට කතා කරලාවත් නැහැනේ...

අපි මේ කතා කරන්න යන්නෙ එයා ගැන හැදුණු කට කතාවක් ගැන. ෂෙරිල් ෆීල්ඞ් එකට ඇවිත් වැඩි කාලයක් නෑ... හැබැයි එයාට ඇති පදමට කට කතා නම් හැදුනා... 

අහුන්ගල්ලෙන් තවත් පිඹුරෙක් අල්ලයි - (ජායාරෑප)

ගම්වාසියකුගේ මැදිහත්වීමෙන් පිඹුරා මෙල්ල කරලා...

පිඹුරා අල්ලාගන්නා අවස්ථාවේදී බල්ලකු ඌට ගොදුරැ වී සිටි අයුරු

අහුන්ගල්ල,බෝගහපිටිය ප්‍රදේශයේ  ගම්මානයක සිටි අඩි 15ක් පමණ දිගැති පිඹුරෙකු අල්ලා ගැනීමට ඵම ගම්වාසීන් සමත් වෙලා තියෙනවා.

තංගල්ලේ දූෂණයට ලක්‌ වූ දැරියගේ බාල සොයුරියන් දෙදෙනා මේ දක්‌වා පාසල් ගිහින් නෑ

කුරුඳු කැලෑවක්‌ මැදින් ගමන් කරන්න ඕනෑ...

තංගල්ලේදී විසිදෙදෙනකු විසින් දූෂණයට ලක්‌ කළ බව කියන දාහතර හැවිරිදි දැරියගේ බාල සොයුරියන් දෙදෙනාට ඇති වී තිබෙන භීතිය හමුවේ ඉකුත් ජුනි 6 වැනිදා සිට මේ දක්‌වා පාසල් නොගිය බව එම පවුලේ ඥතියෙක්‌ පවසනවා.

රහස්‌ පොලිසියට වැඩ වරදියි - මිරර් සහ එක්ස් නිව්ස්‌ කෝටි 5 බැගින් වන්දි ඉල්ලයි

රජයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇති රටක පුරවැසියකුට අයිතියක් තියෙනවලු...

ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස්‌ නමැති වෙබ් අඩවි දෙක පවත්වාගෙන ගිය ගොඩ නැඟිල්ලට ඇතුල්වී එහි සේවයේ යෙදී සිටි එක්‌ වෙබ් අඩවියක කර්තෘවරයකු ඇතුළු 7 දෙනෙක්‌ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවට පැමිණවීමට වගකිවයුතු රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 5 බැගින් වන්දියක්‌ අයකර දෙන්නැයි ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 6 දෙනෙක්‌ ඊයේ (17 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් ගොනු කළහ.

අමා නිසා ගමේ කෙල්ලෙක්‌ වූ කොළඹ කෙල්ල - ෂෙරිල්

පුංචි කාලේ ඉඳන් හැදිලා වැඩිල තියෙන්නේ කොළඹලු...

ඒ හින්දා ඒ පරිසරයට තමයි වැඩිපුර හුරු...

මෙයාගෙ නම නම් ෂෙරිල් රොමේන් ඩෙකර්. හැබැයි ඒ වුණාට දැන් නම් හැමෝම මෙයාට කියන්නේ අමා කියලා. 

ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි අමා නාට්‍යයේ අමාගේ චරිතය හින්දා.

කප්පම් සරණ නැවතත් වැඩ පෙන්වයි...

කප්පම් ගැනීම ගැන ප්‍රකට දේශපාලකයෙකු වන සරණ ගුණවර්ධන නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් පුද්ගලික සමාගමක් විසින් ඉදි කරන හොරගොල්ලේ නිවාස  වැඩබිමකට පැන ඉදිකිරීම් විනාශ කොට  රුපියල් ලක්‍ෂ හතරහමාරක අලාභයක් සිදු කොට තිබේ. 

ගුවන් හමුදාවේ ස්ථාන මාරුවක් අවලංගු කරන්න නාමල් නමින් හමුදාපතිට ඇමතුමක්..

හලෝ… මම නාමල් රාජපක්‍ෂ’ ගුවන් හමුදාපතිට ඇමතුමක්...

වින්ග් කොමාන්ඩර්ගේ ස්ථාන මාරුව අවලංගු කරන්න...

මීට මාස අටකට පමණ පෙර ලැබුණු  ඇමතුමක්...

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කොමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන්නැයි කී ගුවන් හමුදා වින්ග් කොමාන්ඩර්වරයකු ඇතුලු දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ටාශයේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.