Ads 468x60px

.

නෙළුම් පොකුණේ නාට්‍යයක් පෙන්වනවා කියන්නෙ කූඹින්ට අලි පෙන්වනවා වගේ වැඩක් - ජයසේකර අපොන්සු

නෙළුම් පොකුණ වගේ විශාල රංග ශාලා අපට දරන්න අමාරුයි...

එක්තරා පළාතක පාසලක වේදිකාව පවා දිරලා. ටොයිලට් පාවිච්චි කරන්න බෑ...

නෙළුම් පොකුණේ නාට්‍ය පෙන්වීම කූඹින්ට අලි පෙන්වීම වගේ වැඩක් බවත් නාට්‍ය හා රංගකරණය විෂයක් ලෙස හදාරණ දරුදැරියන්ට ඔබින රංග ශාලාවක් නැති බවත් ප්‍රවීන කලාකරුවකු වන ජයසේකර අපොන්සු මහතා පවසයි.

ඩෙංගු උණට ප්‍රතිකාර...

ඔබ දන්නා හඳුනන යම් පුද්ගලයෙකුට ඩෙංගු උණ වැලඳී ඇති බවට තොරතුරක් ලැබුන හොත් කරුණා කර මෙම ලිපියෙහි දක්වා ඇති ස්වාමින් වහන්සේ වෙත යොමු කරන්න. දුරකථන අංකය 033 22 85924

කහවත්තේ යළිත් ද්විත්ව ඝාතනයක් - මවක් හා දියණියක් මරලා..

කහවත්ත ප්‍රදේශය පුරා ස්ත්‍රීන් ඝාතනය කිරීම් රැසක්...

කහවත්ත කොටකෙතන නිවසක තිබී පිළිස්සුනු කාන්තා මළ සිරුරු දෙකක් අද උදැසන හමු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවනවා.

මෙම මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේවන විටත් එහි  යවා ඇතැයි ද ඔහු කියා සිටියි.

පැය කිහිපයක් වවුනියාවේ 34 දෙනෙක් සපා කෑ බල්ලෙක්...

ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් මරා දමලා ...

ඊයේ (18) පස්වරුවේ වව්නියාව නගර සීමාව තුළ සුනඛයෙකු පුද්ගලයන් 34 දෙනෙකු පැය කිහිපයක් තුළ සපාකෑම හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. 

මෙලොවින් සමුගත් සුපිරි බොලිවුඩ් නළු රාජේශ් ඛන්නාගේ අවසන් කටයුතු අද (19)

බොලිවුඩ් සිනමාවේ 1970 සහ 80 දශකයේ මුල්ම සුපිරි නළුවා වූ රාඡේශ් ඛන්නා ඊයේ (18 දා) මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට හැටනව හැවිරිදි වියේ පසුවූ රාඡේශ් ඛන්නා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුර වී රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය.

ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 හි රංගනගේ විවාහය අදයි

රංගන ගේ මනාලිය වන්නේ සචිනියි...

ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 පුවත් හරහා නිවේදකයෙකු වූ රන්ගන අද දිනයේදී (19) විවාහ වීමට නියමිතයි.

රංගන විවාහ වන්නේ කලකට පෙර දෙරණ ආයතනයේම සේවය කල සචිනි සිලවර්ධන මෙනෙවිය සමගය.