Ads 468x60px

.

කහවත්තේ අපරාධය හොයන්න 'සීබා'ටත් බැරි වෙයි...

වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමලා...

ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් පහක්...

වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද...?

තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් කවුද...?

කහවත්තේ කොටකෙතන පොලිස් මුරපොළ අසල හුදකලා නොවූ නිවෙසක සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කැර ඇති බව පෙනේ යැයි පොලිස් ආරංචි කියයි.

කප්රුක මුදලාලි ඝාතන හේතුව සොයා ගනී...

පිට්ඕන් කාමරයේ කැමරාවෙන් ඇඳුම් මාරු කරද්දී පින්තූර අරන්...


කාන්තාවක බිය ගන්වා ඇය අයතා වැඩට යොදාගෙන.


තවත් දෙදෙනකු ගැන පොලිසියට තොරතුරු... 


ගම්පහ කප්රුක රෙදි පිළි ආයතනයේ ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) ඝාතනයට හේතුව එම සාප්පුවේ ඇඳුම් ඇඳ හරිවැරිද බලන කාමරයේ සමීප දර්ශන කැමරාවෙන් ගත් පින්තූර සම්බන්ධ පටලැවිල්ලක් විය හැකි යැයි පොලිසිය කියයි.

ප්‍රේමය කෙලවර වන්නේ මරණයෙන් - සනත්

එයා හා කිව්වොත් මම බෑ කියන්නේ නැහැ....

ප්‍රවීන රංගන ශිල්පියෙකු සනත් ගුණතිලක පසුගිය කාලයේ පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ තමා බලවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඒවා හෙළි නොකරන බවත් යනුවෙනි.

හෘදයාබාධයක් හේතුවෙන් නිමල් ලක්ෂපතිආරච්චි මහතා ජීවිතයෙන් සමුගනී..

මියගොස් තිබෙන්නේ කොළඹ ආසිරි රෝහලේදී...
ඔහු ඔහු මිය යන්නට පෙර ලංකාවේ මාධ්‍ය පිලිබද දක්වා තිබු අදහස් ...

සිරස නාලිකාව ආරම්භයේ සිටම සේවය කළ ගුවන් විදුලි හා රූපවාහින ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කහවත්ත මව සහ දියණිය පුළුස්‌සා දැමීමේ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඥතීන් තර්ජන කරලා

කහවත්ත යළිත් ඇවිලුණු හැටි...
14 වැනි කාන්තා මිනිස්‌ ඝාතනය...

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි මවක්‌ සහ දියණියක්‌ ඊයේ (19 වැනිදා) අලුයම අබිරහස්‌ අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු නිවස තුළම පුළුස්‌සා දැමීමේ සිද්ධියෙන් කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් මරණ බියෙන් ඇළලී ගොස්‌ සිටිති. 

ටිපර් රථයක්‌ ට්‍රාන්ස්‌පෝමරයේ හැපීලා...

අනතුරෙන් විදුලිබල මණ්‌ඩලයට රුපියල් ලක්ෂ දහතුනක පමණ පාඩුවක්‌...

අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී 18 වැනිදා අලුයම 1.56 ට පමණ ටිපර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්‌ෆෝමරයක්‌ සහිත විදුලි පහන් කණුවක හැපීම නිසා ටිපර් රථයට එම කණුව වැටී තිබූනා

අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි - දුලීකා

හිටපු පෙම්වතා නළුවෙක්

ජනප්‍රිය නිළි දුලීකා මාරපන ට මීට වසර 3ට පමණ පෙර චෝදනාවක් තිබුනේ ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 19කට අධික ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.