Ads 468x60px

.

ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක් විතරයි - නයනා

වෙබ් අඩවිවල තිබුන ඒවා නම් මම දැකලා නැහැ...
අපි ඕවා බලන්නෙත් නැහැ...

ඇමැතිතුමා අපේ පවුලේ හිතවතෙක්‌ කලාකරුවෝ මැති ඇමැතිවරු එක්‌ක හිතවත් තමයි ඒවා බලාගෙන ඉන්න බැරි අය කතන්දර හදනවා. වෙබ් අඩවිවල තිබුණ ඒවා අපි බලන්නෙත් නෑ. කයි කතන්දර වලට අපේ පවුල කඩන්න බැහැ යැයි නයනා කුමාරි පවසනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දියණිය විවාහවූ දා...

ප්‍රවීන රංගන ශිල්පී යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුගේ දියණිය වන නිපුනි පේෂලා විවාහ වුනා. ඇයගේ අතගත් මනාලයා වූයේ අමන්ද පෙරේරාය. ඔහු එංගලන්තයේ ඉංජිනේරු උපාධියක් හදාරණ තරුණයෙක්.

නිපුනි පේෂලා සහ අමන්ද පෙරේරාගේ විවාහ උත්සවය පල්ලියේ චාරිත්‍රවලින් පසු ගල්කිස්ස හොටලයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් 20 වෙනිදා පැවැත්වූවා. නිපුනි පේෂලාගේ උපන් දිනයද එදිනට යෙදී තිබීම විශේෂ සිද්ධියක්.

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන්ගේ මැණික් පුටුවේ වටිනාකම ලක්ෂ 400 යි

පය තබන කොටසේ නෙලුම් මල් 16 ක්...
වටිනා නිල් රතු පසිංගල් මැණික් කැට යොදා හිස කොටස වටේ සරසලා...

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත් සිරිවර්ධනගේ ආශ්‍රමයේ තිබී වටිනා මැණික් පුටුවක් හමුවී ඇත.මේ පුටුව තට්ටු තුනකින් සමන්විත අතර පුටුව තබා ඇත්තේ නවීනතම කාමරයකය.

මෙම පුටුවේ
පාදම සඳකඩ පහනක හැඩයකින් යුක්ත වන අතර එය නිමවා ඇත්තේ රන් රිදී තඹ වලිනි.පුටුවේ ඇති විශේෂ ආසනයට ගොඩ වීම සඳහා ඇත්තේ අත් ඇඳි දෙකක් වන අතර එය නිමවා ඇත්තේ සඳුන් බුරුත කොස් ලි වලිනි.

"ටැබා" පාසල් සිසුන්ට හරහට හිටී...

අනෙක්‌ ප්‍රදේශවලද ව්‍යාප්ත කිරීමේ ජාවාරමක්‌...

පාසල් සිසුන් හා වෙනත් පිරිස්‌ මත්වීම සඳහා ට්‍රැමඩෝල් හෙවත් "ටැබා" නමැති ඖෂධය බහුල වශයෙන් භාවිතයට පෙළඹී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500 කෙප්පය...

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව දිනමිණ පුවත්පත පසුගියදා වාර්තා කළේය.

මෙන්න නියම වීරයෝ...

යාපනයේ මහමග වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා ගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප‍්‍රල් ටිකිරි බණ්ඩා විසින් එය නියම අයිතිකරුට භාර දී තිබේ. 

එම පසුම්බිය යාපනය, පුත්තූර් ප‍්‍රදේශයේ එම්. තේවමනී නම් කාන්තාවක සතු එකක් බව පසුව අනාවරණය වී තිබේ.

බලනකොට මුං ඔක්කොම මේනියාකාරයෝ...

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් ස්ත්‍රී දූෂණ චෝදනා හේතුවෙන් පසුගියදා බන්ධනාගාරගත කිරීම නිසා පුරප්පාඩුවූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු ආවරණය කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසාභාපති මුනිදාස ගමගේ පත් විය. 

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවයි...

මේ මගින් රටට විදේශ විනිමය උපයා ගත හැක...

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.